ඔබ_කුමන_කාණ්ඩයේද

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    ඔබ_කුමන_කාණ්ඩයේද

    10384658_590787817687464_3712453246782688498_n.png



    01. කැපුවත් නිල්
    02. නැවත වරක් සිතා බලන්න
    03. ඔබට ලොකු වැරදීමක් වගේ නේද. වරප්‍රසාදයක් ලැබිලා වෙන්නත් පුලුවන්
    04. ඔබට තමයි ලොකුම වැරදීම. වරප්‍රසාදයක් ලැබිලා වෙන්නත් පුලුවන්

    05. 2005 ඔබ දුටු මහින්ද අද නැත
    06. විපක්ෂ පාලනය ගැන පොඩි සැකයක් ඇතිවුනාද
    07. රට දිනවන්නේ ඔබේ වෙනසෙනි
    08. කැපුවත් කොළ



    මෙය නිවැරදි කරගැනීමට ඔබගේ අදහස් දක්වන්න.


    තාමත් හිතා ගන්න බැරි නම් මේ video එක බලල තීරණය කරන්න





    ‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
    එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා
    පිටවන්නැ යි මම කීවෙමි..
    එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
    දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද..??
    මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
    මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
    මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න – බණක් නැතිය මට කියන්න’’.
    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    2005 චන්දේ තිබ්බේ නැහැ

    2010 ෆොන්සේකා

    මේ පාර මහින්දයට දෙන්නේ නැහැ
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මොකා ආවත් ;මෙි රටෙ පාලනය ගෙනියන්න ජනාධිපති කෙනකූට වාර ගනන 3 ක් දීම අති භයානකයි; සමිපුර්නයෙන් වැරදි ; වාර 2 ත් ඇතිනේද? අඩුම ගානෙ අවු 4ක් ඇති බන්ස්...:rolleyes::rolleyes::rolleyes:

    මහින්ද එයාට ඔින විදියට නීතිය වෙනස් කලා නමි තව මොනවද ඉස්සරහට වෙන්න බැරි..ඔය ආන්ඩුව දිගටම යයි;මෙි පවුල්,පරමිපරා,ආන්ඩුව වෙනස් කරන්න ඔිනැ...දැන් මන්ත්‍රි ගානත් වැඩි වෙලානෙ.

    උන්ටම සැප දෙන්නෙ අපේ සල්ලි ටික යයි නේද???ආන්ඩුවෙ සේවකයොනට:(:(??? පොඩි අපි ට:(:(???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?මහින්දගෙ ලමයි ටික ඉගිලෙනවා...අපේ ලමයි:(:(

    අප‍ේ රටයි;සල්ලි;සැප හොදට උන්ටම විතරක් යයි...! රට අපි එකම තැන ඉදන් උහුලන්න වෙයි රට යයි ;එක්කො මැරෙන්න වෙයි..උන්ට බලයයි සල්ලි..! අපිට ඡන්ද බලය..! එක මෙි සැරෙ බුද්ධිමත්ව පාවිචිචි කරපල්ලා..වෙන කාට හරි කමක් නැහැ දෙන්න..:(:(

    දැන් ඇති මහින්ද පිං පවි කලා.........! මං අපේ ගෙදර අය ඔය කාටවත් පක්ෂ නැහැ...! බලයට ආවම ඔකකොම එකයිනේ,my3 වුනත් ෂුවර්ද,මුලදි හොද වෙයි. ඒත් පස්සේ?? ...චික් ඡන්දෙ දාන්නත් හිතෙන්නෙ නැහැ බන්..

    ඒත් දානවා..

    ;මොකද ඡන්දයක් නැති මිනිසා අතක් නැති මිනිසෙක් බදුය; කියලා කියනවන‍ෙ.

    මට දුක; මහින්ද 3 වරට එන්න තරමි මෙචිචර පහත් කපටි; බලයට; මුදලට ;සැපට තන්හාවට ගිය එක ගැනයි...!!!:(:(:(

    3 n wareketa Wada Denne Epoooooooo Awurudu 4k hodeme athi kawuru awath ...:yes::yes::yes:

     

    waligamaya

    Well-known member
  • 2005 චන්දේ තිබ්බේ නැ. නමුත් චහින්ද දිනවන්න වැඩකලා.
    2010 මහින්දට
    2015 මහින්ද පැරද විමට සහා ලන්කාවට අවශ්ශ දේශපාලන ප්‍රතිසන්ස්කරන දිනා ගැනිමට

    බැලුවහම 7 සමානයි
    :):)
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    කලින් චන්දෙ දැම්මට මගේ පලවෙනි ජනාධිපතිවරණය
    හංසයාට තම දෙන්නේ