EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
දැන් එන්නේ නැහැ කිවුවා....ඊට පස්සේ අපිත් ගියා...එයා ඇවිත්....මට ඔව් මට කිවුවා..." මයේ මොකෝ" කියලත්...රිදුනා මට සැහෙන්ට ඒකට...දුකයි...:(:(
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැන් එන්නේ නැහැ කිවුවා....ඊට පස්සේ අපිත් ගියා...එයා ඇවිත්....මට ඔව් මට කිවුවා..." මයේ මොකෝ" කියලත්...රිදුනා මට සැහෙන්ට ඒකට...දුකයි...:(:(
    monawada yodiye me kiyawanne? pissuda?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් එන්නේ නැහැ කිවුවා....ඊට පස්සේ අපිත් ගියා...එයා ඇවිත්....මට ඔව් මට කිවුවා..." මයේ මොකෝ" කියලත්...රිදුනා මට සැහෙන්ට ඒකට...දුකයි...:(:(

    Ko ashmi ??
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මගේ අශ්මි අක්කා නැති පාළුව පාඩුව මට තදින්ම දැනෙනවා.....:(:( කෘර මිනිස්සු මේ ලෝකේ ඉන්නේ.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නැහැ නැහැ කිවුවා නම් එකක් කියලා හිතුනා....ඔව් දුක හිතුනා...කමක් නැහැ...:(:(
    ඔයා ගැන නෙමේ..

    :( wayasaka aya kiyana ewa ganan ganna epaa kiyana eka mathaka wenawaa paw :) mama ahinsakayaa:lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    monawada yodiye me kiyawanne? pissuda?

    සිංහලෙන් කියනවා නම් උනේ මොකක්ද කියලා අර අර අරයා තමයි දන්නේ....ඔව් හිත රිදුනා මගේ.......මට පෙන්වන්න ඇත්නම් මට නපුරු විදිහට දාපු ඒවා...බැහැනේ...:(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මගේ අශ්මි අක්කා නැති පාළුව පාඩුව මට තදින්ම දැනෙනවා.....:(:( කෘර මිනිස්සු මේ ලෝකේ ඉන්නේ.....

    ekita mak welada? karadarayakwath welada asanipada?:nerd:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Ko ashmi ??

    බබාලට නිවාඩු නිසා ට්‍රිප් ගිහින්...මේ ටිකකට කලින් කෝල් කළා මට....නෙට් ඇක්සස් නැතිව ඇති.....:):) ඔක්කොමලා ගැන ඇහුවා.....ඔයා ගැනත් ඇහුවා....:):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :( wayasaka aya kiyana ewa ganan ganna epaa kiyana eka mathaka wenawaa paw :) mama ahinsakayaa:lol:

    නාකි නැහැ නෙව කියපු කෙනා....ඒක නෙමේ අවුළ හිත රිදුනා.....
    මාත් අහිංසකයි:(:(
    ekita mak welada? karadarayakwath welada asanipada?:nerd:

    නැ නැ අක්කා ට්‍රිප් ගිහින්.....:):) හිටියා නම් වටිනවා අම්මපා:(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නාකි නැහැ නෙව කියපු කෙනා....ඒක නෙමේ අවුළ හිත රිදුනා.....
    මාත් අහිංසකයි:(:(

    නැ නැ අක්කා ට්‍රිප් ගිහින්.....:):) හිටියා නම් වටිනවා අම්මපා:(:(

    naki nadda yura neda?:lol: akka rata wate gihillaa:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බබාලට නිවාඩු නිසා ට්‍රිප් ගිහින්...මේ ටිකකට කලින් කෝල් කළා මට....නෙට් ඇක්සස් නැතිව ඇති.....:):) ඔක්කොමලා ගැන ඇහුවා.....ඔයා ගැනත් ඇහුවා....:):)

    Koheda gihin thiyenne ? kathaa karoth mathak kara kiyanna :love:
     
    Status
    Not open for further replies.