EK Married Club-12

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බුරුවෙක් ඔටුවෙක් වෙනුවෙන් පෙනි ඉන්න අගනා අවස්තාවක් :lol::lol::lol::lol:

    කතාවේ හිටපු බූරුවද? ඔව් නෙහ්?:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තිත් තුන තිබ්බාම ත්‍රිෙකා්ණෙත් ඇදගෙන එක තිතකින් උඩට ඉරක් ඇද ගන්නේ කවුද මෙතන???
    අදාල අයවළුන් අත උස්සඩේයි!!!!
     

    kingdewi

    Well-known member
  • පට්ට ඇත්ත කතාවක් :):) ඔව් ඔය දෙන්නාගෙන් මොකා දිනුවත් ඔච්චරයි දෙශපාලනය ගාව ගත්තෙ නැහැ මෙ ත්‍රෙඩ් එකට අරකට හිනා ගිය නිඅස එ පොස්ට් එක දැම්මෙ:lol::lol:

    :):):)

    රිද්දලා අහලා වැඩක් නැහැ නෙහ්??? රිද්දන්න කලිනුයි හිතන්න තිබ්බේ.....:):)
    ඔව් රිදුනා අවංකවම....:dull::dull:

    වින්ටජිනෝ පොඩ්ඩක් දෙහි ඇඹුලෙන් ගලගාල කකුලේ මැණික් කටුවේ ගාන්න ..ටක් ගාල හරියනවා

    KCC එකේ කූඩල්ලො හිටියද?:shocked:

    දුන්කොල පොට්ටනියක් අරන් යන්න ඕන අයි KCC යනකොට :lol:

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කතාවේ හිටපු බූරුවද? ඔව් නෙහ්?:lol:

    එ පාර කිතුල් ගහටත් නැග්ගා නෙද?:lol::lol::lol: මොකො මචන් අලින්ට කිතුල් අතු කපන්නවත්ද?:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එ පාර කිතුල් ගහටත් නැග්ගා නෙද?:lol::lol::lol: මොකො මචන් අලින්ට කිතුල් අතු කපන්නවත්ද?:rofl:

    අපි නෑනේ ඔය කිතුල් ගස් වල යන්නේ :rolleyes:

    බුරුවා:lol:

    නස්රුදීන්ගෙන් අහපන්.........අලුත් රජා සුදු වෑන් එකක් දාල ඉස්සුවද දන්නේ නැහැ :lol:
     
    Status
    Not open for further replies.