මහින්දටම ඡන්දය දෙන්න හිතෙනවා

scafe_shan

Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    මහින්දටම ඡන්දය දෙන්න හිතෙනවා

    අද වෙනකම් හිතාගෙන හිටියේ මෛත්‍රීට ඡන්දය දෙනව කියල.. ඒත් මුස්ලිම් සෙට් එක මෛත්‍රීට සපොර්ට් කරන්න ආව නිසා තීරණය වෙනස් කරන්න හිතිල තියෙන්නේ. :(:(

    බොදු බල සේනාව ඉන්නේ මහින්දත් එකක්. මෛත්‍රී දිනුවොත් බොදු බල සේනාවට තියෙන බලය අඩු වෙනවා. පොදු විපක්ෂය බොදු බල සේනාවට චාන්ස් දෙන්නේ නැති වෙයි. ආව මුස්ලිම් සෙට් එක මෛත්‍රීත්, රනිල් එක්කම එකතු වෙලා ඒ අයගේ ගේම් එක ගහගෙන යයි.
    :dull::dull::dull:

    මහිත්ද දිනුවොත්, බොදු බල සේනාවේ බලය වැඩි වෙනවා, මුස්ලිම් එවුන් ගිය නිසා මහින්ද එ අයත් එක්ක ගණුදෙනු අඩු වෙනවා. සිංහල අය තමයි මහින්දට ඉන්නේ කියලා බොදු බලය තේරුම් කරල දීපු එක මහින්දට තේරෙයි. :):)

    මහින්දගේ වැරදි කෝටියයි. ඒත් කැහි ගෑනි දීල හොටු ගෑනියක් ගත්තොත් අපටමයි පාඩු.

    කට්ටියගේ අදහස මොකක්ද මේ ගැන. එත කොට තව ටිකක් කල්පනා කරලා බලන්න පුළුවන්
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10514663_838946632817519_3376058713009806041_n.jpg
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    onna oka thamai waradda...anthima kaale wenakota misnissunge hith wenas wenas wenawa..:shocked::shocked:

    mona unath aith mahinadata denana epa...Lankawa ithuru wena ekak na thawa 8yrs yankota..:no::no::no:

    uba MY3 ta kamathi naththan nodi hitapan..eth mahinadata denna epa sahoo..chandaya awalangu karapan.dennatama gahala waren ethakota hari...:oo::oo:.:P:P
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    Mchan, apith jaathiwadi. e unata me yana widiyata mahinda hitiyoth karallak awilla rata winasa wenne. ehema wenna denna epa.
    amathaka karanna epa hela urume inne koheda kiyala,
    okunge chanda tika aragena control karala thiya ganee ganata. baya nathuwa my3 ta diyan.
    eth mara ta nam denna epa.
    chande katu gala waren.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,890
    99,175
    113
    මටත් අවුලක් තියෙනව දැන් මෛත්‍රීට ජන්දෙ දෙන්න. මෛත්‍රී වටේ එකතු වෙන්නෙ ඔක්කොම සිංහලයට කෙලවන අය. හෙළ උරුමය ඉදියත් පාලනය කරගන්න අමාරු වෙයි ඔච්චර ගොඩක්.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් ඉතින් දැන් බොදු බලෙට විරුද්ද වෙන්න හෙතුවක් නැහැනෙ තම්බියි උනුයි එකට ලැග්ගනම් තම්යි අවුල
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    dan mahindata chande deela sinhala buddhistla mokada une ? mahinda tamai bodu bala seena kiyala ekak hadala rate nati prshna ati kare. muslim un wate tiyagena unta nagitnna dunneth mahinda tamai.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බය වෙන්න එපා, චම්පික වගෙ අය ඉන්නෙ කොහෙද කියල මතක තිය ගන්න. මහින්ද තම්බින්ට දීපුවා උබ දන් නැ වගෙ

    BUP_DFT_DFT-1.jpg
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රිෂාඩ් හකීම් මහින්ද එක්ක ඉදියොත් කිසි අවුලක් නැ... විපක්ෂෙට අවොත්... අම්මෝ..
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    හෙළයෙක්;17604772 said:
    මටත් අවුලක් තියෙනව දැන් මෛත්‍රීට ජන්දෙ දෙන්න. මෛත්‍රී වටේ එකතු වෙන්නෙ ඔක්කොම සිංහලයට කෙලවන අය. හෙළ උරුමය ඉදියත් පාලනය කරගන්න අමාරු වෙයි ඔච්චර ගොඩක්.
    උඹට උන් සේරම මහින්ද ගාව ඉන්නකොට අවුලක් නැද්ද??:baffled::baffled::baffled:
    MR දින්නත්, MY3 දින්නත්, සිංහලයට කෙළවන උන් හැමදාම හේත්තු උනේ දිනන පැත්තට. දිනන්න කලින් හරි දිනන්න පස්සේ හරි.