මහින්දටම ඡන්දය දෙන්න හිතෙනවා

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    එහෙනම් අනිත් පැත්තට පාටලී ඉන්නේ? :D

    මන් එහෙනං ප්‍රශ්න දෙකක් අහන්නම්,

    1. මඩකලපුව මුස්ලිම් ප්‍රශ්න වලට බොදු බල සේනාව මොනවගේ පියවරක් ගනී ද? :yes:

    2. බොදු බල සේනාවේ දේශපාලනික ආගමනයත් එක්ක, බැනපු හම්බයා එක්කම එකට හිටියට පස්සේ, බොදු බල සේනාව වටා රොක් වෙලා හිටි මිනිස්සු බලවත් විදිහට කලකිරුණා. දැන් ඒ සහයට හිටපු මිනිස්සුන්ගෙන් කීයෙන් කියක් ඉතුරු වෙලා ඇති කියලද හිතන්නේ? :D
    1.දන්නෙ නැහැ බන් මට තාම කිව්වෙ නැහැ :rofl:
    2.බොදුබල සේනාවෙ රැස් වීම් වලදී වචන වලට හුරේ දාපු අය නැතුව හරය ගත්ත අය ඉතුරු වෙලා ඉඳීවි :yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10610933_791618824238932_4329142294089317952_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මාගුරාට තිබ්බා ජාතික හැහීම නේහ් :lol::lol:

    නැහැ රනිල්ට තියෙන සිංහල කැක්කුම රටටම ඇති වෙයි :P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම මෙ උත්තරයක් දෙනවා නෙමෙ :cool:
    චන්දෙ ඉවර උනාහාම ආයෙ ජාතික හැගිම එයි :rofl::rofl:

    අවංකවම ජාතියට ආදරේ නම් එහෙම එන්න ඕන නේද? :D

    මම මේ කියන්න ගියේ මේකයි,

    අවංකවම රටට ජාතියට ආගමට බොදුබල සේනාව ආදරේ නම්, බලයේ ඉන්නේ මහින්ද මහත්තයා වුනත්, මෛත්‍රී මහත්තයා වුනත් ඒ ගොල්ලන්ගේ සටන දිගටම ගෙනියන්න ඕන නේද? :D

    මහින්ද මහත්තයා බලයට අවේ නැති නිසා, බොදු බලය සටන නැවත්තුවොත්, ඒ ගොල්ලෝ මහින්දට පාක්ෂිකව කඩේ ගියා විතරක් වෙනවා නේද? :D

    බොදු බල සේනාවට අවංකවම රට ජාතිය ගැන කැක්කුමක්ක් තියනවා ලු. ඒක එහෙම නම්,

    කොයි පාලකයා ආවත් ඒගොල්ලෝ ඒ සටන දිගටම ගෙනියයි නේද? :D

    එහෙම නම් රට ජාතිය රකින්න කියලා විශේෂයෙන් කියලා මහින්දට චන්දෙ දෙන්න ඕන! කියලා එකක් නැහැ නේද? :D :D

    එහෙම නම් මේ චන්දය ජාති ආලයෙන් ස්වායත්ත වෙන්න ඕන නේද? :D :D :D
     
    ඔව් ඔව් බොදු බලය මරාල මර්දනය කරෙ නැහැ නෙද රනිල්ලා මර්දනය කරනවා කියනවා නෙද?
    සිවුරු ඔලු බක්කන්ට අන්දවලා
    නැටෙවුවා නෙද මෙ ලගකදි :D
     
    එහෙම නම් මේ චන්දය ජාති ආලයෙන් ස්වායත්ත වෙන්න ඕන නේද?
    :D :D :D
    උඹට ඕක හරියටම බලාගන්නනන් තව අවුරුදු 8ක් ඉන්න වෙනවා :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් ඔව් බොදු බලය මරාල මර්දනය කරෙ නැහැ නෙද රනිල්ලා මර්දනය කරනවා කියනවා නෙද?
    සිවුරු ඔලු බක්කන්ට අන්දවලා
    නැටෙවුවා නෙද මෙ ලගකදි :D

    ප්‍රශ්නේ මග ඇරලා... :D