එ තම්බියා ගිහිල්ල නැද්ද උ වෙසම බල්ලෙක්ethakota mahinda ekka inna Hakeem hodai da?

උන් නැති නිසා තමා මෛත්‍රීට ජන්දෙ දෙන්න තීරණය කරල තිබ්බෙ. ඒ උනාට දැන් ඒකෙ අනික් පැත්ත.ජාතිවාදියා;17604822 said:උඹට උන් සේරම මහින්ද ගාව ඉන්නකොට අවුලක් නැද්ද??
MR දින්නත්, MY3 දින්නත්, සිංහලයට කෙළවන උන් හැමදාම හේත්තු උනේ දිනන පැත්තට. දිනන්න කලින් හරි දිනන්න පස්සේ හරි.

අද වෙනකම් හිතාගෙන හිටියේ මෛත්‍රීට ඡන්දය දෙනව කියල.. ඒත් මුස්ලිම් සෙට් එක මෛත්‍රීට සපොර්ට් කරන්න ආව නිසා තීරණය වෙනස් කරන්න හිතිල තියෙන්නේ.
බොදු බල සේනාව ඉන්නේ මහින්දත් එකක්. මෛත්‍රී දිනුවොත් බොදු බල සේනාවට තියෙන බලය අඩු වෙනවා. පොදු විපක්ෂය බොදු බල සේනාවට චාන්ස් දෙන්නේ නැති වෙයි. ආව මුස්ලිම් සෙට් එක මෛත්‍රීත්, රනිල් එක්කම එකතු වෙලා ඒ අයගේ ගේම් එක ගහගෙන යයි.
මහිත්ද දිනුවොත්, බොදු බල සේනාවේ බලය වැඩි වෙනවා, මුස්ලිම් එවුන් ගිය නිසා මහින්ද එ අයත් එක්ක ගණුදෙනු අඩු වෙනවා. සිංහල අය තමයි මහින්දට ඉන්නේ කියලා බොදු බලය තේරුම් කරල දීපු එක මහින්දට තේරෙයි.
මහින්දගේ වැරදි කෝටියයි. ඒත් කැහි ගෑනි දීල හොටු ගෑනියක් ගත්තොත් අපටමයි පාඩු.
කට්ටියගේ අදහස මොකක්ද මේ ගැන. එත කොට තව ටිකක් කල්පනා කරලා බලන්න පුළුවන්
හෙළයෙක්;17604772 said:මටත් අවුලක් තියෙනව දැන් මෛත්‍රීට ජන්දෙ දෙන්න. මෛත්‍රී වටේ එකතු වෙන්නෙ ඔක්කොම සිංහලයට කෙලවන අය. හෙළ උරුමය ඉදියත් පාලනය කරගන්න අමාරු වෙයි ඔච්චර ගොඩක්.
අද වෙනකම් හිතාගෙන හිටියේ මෛත්‍රීට ඡන්දය දෙනව කියල.. ඒත් මුස්ලිම් සෙට් එක මෛත්‍රීට සපොර්ට් කරන්න ආව නිසා තීරණය වෙනස් කරන්න හිතිල තියෙන්නේ.
බොදු බල සේනාව ඉන්නේ මහින්දත් එකක්. මෛත්‍රී දිනුවොත් බොදු බල සේනාවට තියෙන බලය අඩු වෙනවා. පොදු විපක්ෂය බොදු බල සේනාවට චාන්ස් දෙන්නේ නැති වෙයි. ආව මුස්ලිම් සෙට් එක මෛත්‍රීත්, රනිල් එක්කම එකතු වෙලා ඒ අයගේ ගේම් එක ගහගෙන යයි.
මහිත්ද දිනුවොත්, බොදු බල සේනාවේ බලය වැඩි වෙනවා, මුස්ලිම් එවුන් ගිය නිසා මහින්ද එ අයත් එක්ක ගණුදෙනු අඩු වෙනවා. සිංහල අය තමයි මහින්දට ඉන්නේ කියලා බොදු බලය තේරුම් කරල දීපු එක මහින්දට තේරෙයි.
මහින්දගේ වැරදි කෝටියයි. ඒත් කැහි ගෑනි දීල හොටු ගෑනියක් ගත්තොත් අපටමයි පාඩු.
කට්ටියගේ අදහස මොකක්ද මේ ගැන. එත කොට තව ටිකක් කල්පනා කරලා බලන්න පුළුවන්

ජාතිවාදියා;17604822 said:උඹට උන් සේරම මහින්ද ගාව ඉන්නකොට අවුලක් නැද්ද??
MR දින්නත්, MY3 දින්නත්, සිංහලයට කෙළවන උන් හැමදාම හේත්තු උනේ දිනන පැත්තට. දිනන්න කලින් හරි දිනන්න පස්සේ හරි.

ethakota Hakeem ekka laggata awlak nadda ?![]()

මහින්දට දෙන්නත් කවුරු හරි ඉන්නෙපැයි බන් ... ඇයි යකො අහන අහන එකා මහින්දට විරුද්දයි![]()
එකත් හරි
රිෂාඩ් හකීම් මහින්ද එක්ක ඉදියොත් කිසි අවුලක් නැ... විපක්ෂෙට අවොත්... අම්මෝ..

මහින්දටත් උබල කිව්වෙ ඔහොමනෙ අන්තිමට අවුරුදු ගානක්ම අරින කන් අල්ලන් ඉන්න උනානෙ. දැන් නන් මහින්දගෙ තටු හැලිල තියෙනෙන් ඒත් තාම මෛත්‍රී දිනල තියෙන්නෙ අන්තර්ජාලයේ විතරයි. අද රැස්වීමකට ගියා, ඊටවාඩා හොද තැනක් ඉඩ තියෙන තැනක් තියෙනකොට අරන් තිබ්බෙ පොඩි ඉඩක් තියෙන තැනක්. එතන ගොඩක් කට්ටිය පේනව පොටෝ එක ගැහුවම එක්කො එයාව රවට්ටනව දිනන්න පුළුවන් කියල පෙන්නල. නැත්තන් අපිව රවට්ටනව කට්ටිය ඉන්නව කියල.මචන්, දෙමළ මුස්ලිම් කට්ටිය එකග වෙලා තියෙන්නේ පොදු වැඩ පිලිවෙලට. ඒ අයගේ හිතේ තියෙන පෞද්ගලික අවශ්‍යතාවයන් වලට පොදු අපේක්ශක තුමා එකග වෙලා නෑ.
මහ මැතිවරනෙදි පුලුවන් අපි කැමති අය තෝරලා යවන්න.

Sirisena war crime investigation = TNA support

war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA support