මහින්දටම ඡන්දය දෙන්න හිතෙනවා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    10858372_342972065890336_7944005435057702629_n.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113
    ජාතිවාදියා;17604822 said:
    උඹට උන් සේරම මහින්ද ගාව ඉන්නකොට අවුලක් නැද්ද??:baffled::baffled::baffled:
    MR දින්නත්, MY3 දින්නත්, සිංහලයට කෙළවන උන් හැමදාම හේත්තු උනේ දිනන පැත්තට. දිනන්න කලින් හරි දිනන්න පස්සේ හරි.
    උන් නැති නිසා තමා මෛත්‍රීට ජන්දෙ දෙන්න තීරණය කරල තිබ්බෙ. ඒ උනාට දැන් ඒකෙ අනික් පැත්ත.:baffled::baffled::baffled::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    අද වෙනකම් හිතාගෙන හිටියේ මෛත්‍රීට ඡන්දය දෙනව කියල.. ඒත් මුස්ලිම් සෙට් එක මෛත්‍රීට සපොර්ට් කරන්න ආව නිසා තීරණය වෙනස් කරන්න හිතිල තියෙන්නේ. :(:(

    බොදු බල සේනාව ඉන්නේ මහින්දත් එකක්. මෛත්‍රී දිනුවොත් බොදු බල සේනාවට තියෙන බලය අඩු වෙනවා. පොදු විපක්ෂය බොදු බල සේනාවට චාන්ස් දෙන්නේ නැති වෙයි. ආව මුස්ලිම් සෙට් එක මෛත්‍රීත්, රනිල් එක්කම එකතු වෙලා ඒ අයගේ ගේම් එක ගහගෙන යයි.
    :dull::dull::dull:

    මහිත්ද දිනුවොත්, බොදු බල සේනාවේ බලය වැඩි වෙනවා, මුස්ලිම් එවුන් ගිය නිසා මහින්ද එ අයත් එක්ක ගණුදෙනු අඩු වෙනවා. සිංහල අය තමයි මහින්දට ඉන්නේ කියලා බොදු බලය තේරුම් කරල දීපු එක මහින්දට තේරෙයි. :):)

    මහින්දගේ වැරදි කෝටියයි. ඒත් කැහි ගෑනි දීල හොටු ගෑනියක් ගත්තොත් අපටමයි පාඩු.

    කට්ටියගේ අදහස මොකක්ද මේ ගැන. එත කොට තව ටිකක් කල්පනා කරලා බලන්න පුළුවන්

    හෙළයෙක්;17604772 said:
    මටත් අවුලක් තියෙනව දැන් මෛත්‍රීට ජන්දෙ දෙන්න. මෛත්‍රී වටේ එකතු වෙන්නෙ ඔක්කොම සිංහලයට කෙලවන අය. හෙළ උරුමය ඉදියත් පාලනය කරගන්න අමාරු වෙයි ඔච්චර ගොඩක්.

    මචන්, දෙමළ මුස්ලිම් කට්ටිය එකග වෙලා තියෙන්නේ පොදු වැඩ පිලිවෙලට. ඒ අයගේ හිතේ තියෙන පෞද්ගලික අවශ්‍යතාවයන් වලට පොදු අපේක්ශක තුමා එකග වෙලා නෑ.

    මහ මැතිවරනෙදි පුලුවන් අපි කැමති අය තෝරලා යවන්න.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අද වෙනකම් හිතාගෙන හිටියේ මෛත්‍රීට ඡන්දය දෙනව කියල.. ඒත් මුස්ලිම් සෙට් එක මෛත්‍රීට සපොර්ට් කරන්න ආව නිසා තීරණය වෙනස් කරන්න හිතිල තියෙන්නේ. :(:(

    බොදු බල සේනාව ඉන්නේ මහින්දත් එකක්. මෛත්‍රී දිනුවොත් බොදු බල සේනාවට තියෙන බලය අඩු වෙනවා. පොදු විපක්ෂය බොදු බල සේනාවට චාන්ස් දෙන්නේ නැති වෙයි. ආව මුස්ලිම් සෙට් එක මෛත්‍රීත්, රනිල් එක්කම එකතු වෙලා ඒ අයගේ ගේම් එක ගහගෙන යයි.
    :dull::dull::dull:

    මහිත්ද දිනුවොත්, බොදු බල සේනාවේ බලය වැඩි වෙනවා, මුස්ලිම් එවුන් ගිය නිසා මහින්ද එ අයත් එක්ක ගණුදෙනු අඩු වෙනවා. සිංහල අය තමයි මහින්දට ඉන්නේ කියලා බොදු බලය තේරුම් කරල දීපු එක මහින්දට තේරෙයි. :):)

    මහින්දගේ වැරදි කෝටියයි. ඒත් කැහි ගෑනි දීල හොටු ගෑනියක් ගත්තොත් අපටමයි පාඩු.

    කට්ටියගේ අදහස මොකක්ද මේ ගැන. එත කොට තව ටිකක් කල්පනා කරලා බලන්න පුළුවන්

    .
    .
    .
    .
    .

    ඇයි බං උබල ඔච්චරටම කොටු වෙලා ඉන්නෙ. උබල හිතන්නෙ සිංහලු බේරගන්න ඉන්නෙ අවස්තාවාදී බොදු බලය විතරක් කියලද? :growl:
    උන් මහින්දට උකුලු ඉදල කරපු හරිය දැක්ක නේ.
    උබලට පේන්නෙ නැද්ද නැත්නම් දකින්න ඕන කමක් නැද්ද සිංහලුන්ට නායකත්වය දෙන්න
    සිංහයෙක්
    ඉන්නව කියල.
    අපේ
    පාටලී චම්පික රනවක මැතිතුමා.
    දෙමලට හම්බයට ඕන ඕන දේ කරන්න එතුම ඉඩ දෙන එකක් නෑ.
     
    • Like
    Reactions: dath kimbula

    waligamaya

    Well-known member
  • ජාතිවාදියා;17604822 said:
    උඹට උන් සේරම මහින්ද ගාව ඉන්නකොට අවුලක් නැද්ද??:baffled::baffled::baffled:
    MR දින්නත්, MY3 දින්නත්, සිංහලයට කෙළවන උන් හැමදාම හේත්තු උනේ දිනන පැත්තට. දිනන්න කලින් හරි දිනන්න පස්සේ හරි.
    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ethakota Hakeem ekka laggata awlak nadda ? :lol::lol:

    තම්බි මොකා හිට්යත් අවුල් තම්යි :angry:
    මහින්දට දෙන්නත් කවුරු හරි ඉන්නෙපැයි බන් ... ඇයි යකො අහන අහන එකා මහින්දට විරුද්දයි :oo:
    :lol: එකත් හරි:P
    රිෂාඩ් හකීම් මහින්ද එක්ක ඉදියොත් කිසි අවුලක් නැ... විපක්ෂෙට අවොත්... අම්මෝ..

    තම්බි කොයික දිනුවත් දිනන පැත්තට එකතු වෙනවා චන්දෙන් පසුව හො චන්දෙට කලින්:angry:
    එකට මොන පැත්ත හරි සිංහලයොන්ට බලය දෙන්න ඔන තම්බින්ගෙ අල්ලෙ නැටවෙන්නෙ නැති වෙන්න ආන්ඩුවෙ හිටියත් විරුද්ද පැත්තට ගියත් තම්බියා කරන්නෙ තම්බියාට විතරයි:P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113
    මචන්, දෙමළ මුස්ලිම් කට්ටිය එකග වෙලා තියෙන්නේ පොදු වැඩ පිලිවෙලට. ඒ අයගේ හිතේ තියෙන පෞද්ගලික අවශ්‍යතාවයන් වලට පොදු අපේක්ශක තුමා එකග වෙලා නෑ.

    මහ මැතිවරනෙදි පුලුවන් අපි කැමති අය තෝරලා යවන්න.
    මහින්දටත් උබල කිව්වෙ ඔහොමනෙ අන්තිමට අවුරුදු ගානක්ම අරින කන් අල්ලන් ඉන්න උනානෙ. දැන් නන් මහින්දගෙ තටු හැලිල තියෙනෙන් ඒත් තාම මෛත්‍රී දිනල තියෙන්නෙ අන්තර්ජාලයේ විතරයි. අද රැස්වීමකට ගියා, ඊටවාඩා හොද තැනක් ඉඩ තියෙන තැනක් තියෙනකොට අරන් තිබ්බෙ පොඩි ඉඩක් තියෙන තැනක්. එතන ගොඩක් කට්ටිය පේනව පොටෝ එක ගැහුවම එක්කො එයාව රවට්ටනව දිනන්න පුළුවන් කියල පෙන්නල. නැත්තන් අපිව රවට්ටනව කට්ටිය ඉන්නව කියල.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Sirisena war crime investigation = TNA support

    10420176_838943812817801_7284758014381590144_n.jpg

    Sirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA support
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මේ මහින්දගේ ම බත් බැලයෝ ටිකක් බන්...මුන් අන්තිම මොහොතේ හරි බලන්නේ චන්ද කඩන්න..බොරුවට මයිතී ට දෙන්න හිටිය, එත් දැන් දෙන්නේ නෑ කියාගෙන එනවා අනිත් උනුත් අහු වෙයි කියල හිතන්...

    උබට ඕන නම් දීපන් බන්..අපි නම් මොනවා කරත් මේ chance එක මිස් කරන්නේ නැහැ...මොකද මේ වගේ අවස්ථාවක් ආයේ එන්නේ නැහැ රට බේරගන්න..ආයේ දුන්නොත් sorry තමයි පුතා රටට...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113
    Sirisena war crime investigation = TNA support
    Sirisena war crime investigation = TNA support
    Sirisena war crime investigation = TNA support
    Sirisena war crime investigation = TNA support
    Sirisena war crime investigation = TNA support
    Sirisena war crime investigation = TNA support
    war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA support

    මොකද්ද ඕයි බලු වැඩ කරන්නෙ. වැදගත් විදියට කතා කරල තීරණයක් ගන්න දියන් මේකත් විනාස කරන් නැතුව.

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Sirisena war crime investigation = TNA support
    Sirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA supportSirisena war crime investigation = TNA support
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    M R ගේ මැතිවරණ වරණ ක්‍රියා දාමයම බිද වැටිලා ඒනිසා අලුත් මර්තුකා එලියට දානව චන්ද දායකයන්ගේ මනස විකුර්ති කරන්න.
    අපි හිතමු හකීම්, බදිඋදීන් මහිදත් එක්ක ඉදලා kp, කරුණා, පිල්ලයාන් වගේ මියිත්‍රී දින්නට පස්සේ අවොත් එතකොට උබලා මොනවද ක‍රන්නේ?
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පාටලී හිටියත් කොරයි ලබ්බක්. මුන් රජ උනාම එක ඇමතියෙක් මොනවා කොරන්නද බං ?