ආණ්ඩුවේ මඩ කුමන්ත්‍රණයක් හෙළිවේ

  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    ආණ්ඩුවේ මඩ කුමන්ත්‍රණයක් හෙළිවේ

    ආණ්ඩුව විසින් මුද්‍රණයකර බෙදාහැරීමට නියමිත පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අත්සන් කලා යැයි ඔවුන්ගේ ව්‍යාජ අත්සන් සහිත ව්‍යාජ ගිවිසුමක පිටපතක් එක්සත් ජාතික පක්ෂය වෙත ලැබී තිබූ අතර ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූ එජාප මහලේකම් කබීර් හෂීම් , මංගල සමරවීර සහ රවී කරුනානායක තිදෙන එහි සත්‍ය අසත්‍යතාවය ගැන කරුණු පැහැදිලි කළහ.

    ඒ අනුව එය මහින්ද රාජපක්ෂ සහ තිස්ස අත්තනායක එකතු වී සිදුකළ කුමන්ත්‍රණයක් බවත් මේ පිලිබඳව මැතිවරණ කොමසාරිස් වරයාටත් රහස් පොලිසියටත් ලිඛිතව පැමිණිලි කල බවත් සමරවීර මහතා එම මාධ්‍ය හමුවේදී පැවසිය.
    රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර කිසිඳු රහසිගත ගිිවිසුමක් නොමැති බව එජාප සන්නිවේදන අංශයේ ප්‍රධානි මංගල සමරවීර මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.
    එම මාධ්‍ය සාකච්ජාවේ වීඩියෝව පහත දැක්වේ

    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේකත් විදේශීය කුමන්ත්‍රණයක්.ඔව් ඔව්..:yes::D

    10885432_770301863025406_3264669415851869659_n.jpg
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    10462848_773620706007316_2249220836789299406_n.jpg

    • විපක්ෂයේ පොදු අපේක්ෂක යය් තනතුරක් නැත.
    • රනිල් වික්‍රමසිහගේ අත්සන ඉන්ග්‍රීසි බසින් ඇත. සිOහල ලියවිල්ලක ඉන්ග්‍රීසි බසින් අත්සන් කිරීමට ඔහු නූගත් නැත.

    • රටේ ප්‍රධාන ගිවිසුමක් අත්සන් කිරීමේදී මාථෘකාවක් නැති(LETTER HEAD) ලියවිල්ලක අත්සන් කරන්නේ මොන පොල් බූරුවන්ද
     
    Last edited:
    අනේ මන්ද බන්, මොක්කු ඇත්ත කියනවද මොක්කු බොරු කියනවද කියලා. මුලින් තීරණය කරපු විදිහට මම එකෙක්ටවත් චන්දෙ නැහැ. (මට මංගල කියන ඒවා පිළිගන්න බැහැ බන්, ඕක අලුත්ගම සිදුවීම වෙලාවේ කියපුව මට හොදට මතකයි. අනික පර හම්බයෙක්.)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10580466_595351653944009_1401404726_o.jpg

    ජයලත් මනොරත්න හිටපු විගන්ණාධිපති එස් මයාදුන්න විදේශ කුමන්ත්‍රණ වලට සම්බන්දව මේ වන විට රහස් පොලිසියෙන් ප්‍රශ්න කරයි

    ලන්කාචීනිව්ස්/රුධිරු
     
    Last edited:
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    කෑප්ටන් Jack Sparrow;17607250 said:
    අනේ මන්ද බන්, මොක්කු ඇත්ත කියනවද මොක්කු බොරු කියනවද කියලා. මුලින් තීරණය කරපු විදිහට මම එකෙක්ටවත් චන්දෙ නැහැ. (මට මංගල කියන ඒවා පිළිගන්න බැහැ බන්, ඕක අලුත්ගම සිදුවීම වෙලාවේ කියපුව මට හොදට මතකයි. අනික පර හම්බයෙක්.)
    aparade umbe chande... noda inna epa. ehenam battaramulle hamuduruwanta dala warenn:no::no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    10580466_595351653944009_1401404726_o.jpg

    ජයලත් මනොරත්න හිටපු විගන්ණාධිපති එස් මයාදුන්න විදේශ කුමන්ත්‍රණ වලට සම්බන්දව මේ වන විට රහස් පොලිසියෙන් ප්‍රශ්න කරයි

    ලන්කාචීනිව්ස්/රුධිරු

    :yes::yes::yes::yes::yes::yes: :angry::angry::angry:

    10421277_10152848126211259_133569117651189911_n.jpg
     
    ජාතිවාදියා;17607286 said:
    aparade umbe chande... noda inna epa. ehenam battaramulle hamuduruwanta dala warenn:no::no:

    ඔව් මචං, මොනවා උනත් ඒ හාමුදුරුවෝ අර පර හම්බ අපේක්ෂකයෝ දෙන්නට වඩා වත් මනාප ගන්න ඕනේ. උබ කිව්ව දේ ගැන හිතන්න ඕනේ බන්, නොදා ඉදල හොරෙක්ට හොර චන්ද දාන්න දෙනවට වඩා එක හොදයි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කෑප්ටන් Jack Sparrow;17607322 said:
    ඔව් මචං, මොනවා උනත් ඒ හාමුදුරුවෝ අර පර හම්බ අපේක්ෂකයෝ දෙන්නට වඩා වත් මනාප ගන්න ඕනේ. උබ කිව්ව දේ ගැන හිතන්න ඕනේ බන්, නොදා ඉදල හොරෙක්ට හොර චන්ද දාන්න දෙනවට වඩා එක හොදයි.

    නොදානම් ඉන්නෙපා කොල්ලො :dull: