EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
විදේශගත වෙනවා කිව්වා නේද......? :rolleyes::rolleyes:



අලියට නෑ, තරියාට නෑ, බඩාට නෑ, මිනියට නෑ.......... එහෙව් මුන්ටත් නැති එකේ තිබ්බ ටැග්ස් කොහේ කොහේ ගියාද මන්දා.......



වෙනසද.......? වෙනස සයිස් එක..........

හම්මටසිරි දැනුයි මතක් වුනේ.... අර මටයි අලියටයි දවස් හතරකින් එවනවයි කියපු ෆොටෝ එක තැපෑලේද.......?

:P ewannan...ewannan...innako tikak...:)
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හම්මටසිරි දැනුයි මතක් වුනේ.... අර මටයි අලියටයි දවස් හතරකින් එවනවයි කියපු ෆොටෝ එක තැපෑලේද.......?

    Ay api kaluda.? :( matath ona
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :(බහුතරය මන්දන්නෑ...මට එකක් දෙන්න වටිනවා...දැන් මේ මම පෝස්ට් දාන තුන්වෙනි නැත්තන් හතරවෙනි MC ත්‍රෙඩ් එක..

    යකෝ මම එහෙනම් එකදිගට පෝස්ට් දාන 12 වෙනි එක මේක...:frown: එහෙව් මටත් ටැග් නෑ...:growl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අලියට නෑ, තරියාට නෑ, බඩාට නෑ, මිනියට නෑ.......... එහෙව් මුන්ටත් නැති එකේ තිබ්බ ටැග්ස් කොහේ කොහේ ගියාද මන්දා.......



    වෙනසද.......? වෙනස සයිස් එක..........

    හම්මටසිරි දැනුයි මතක් වුනේ.... අර මටයි අලියටයි දවස් හතරකින් එවනවයි කියපු ෆොටෝ එක තැපෑලේද.......?

    තරයේ හෙලා දකිනවා...ඔව්..:frown:

    වැස්සට ගහගෙන යන්න ඇති...:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වයින් බෝතලය ලද බව ස්තූතිපූර්වකව දන්වා සිටිමි.............:cool::cool::cool:

    attachment.php
     

    Attachments

    • DSCF2850.JPG
      DSCF2850.JPG
      51.5 KB · Views: 74

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මේ අපිව අන්දවන්න එපා ඉතින්.......... ඕක එවන එකක් නෙවෙයි......

    පිස්සුද බං තරියෝ මෙයා අපිව අන්දවනවා........

    :lol::rofl:ඉතින් ඉන්න මම අම්මලගේ ගෙදර යනකන්...මගේ මාස 1 1/2 කාලේ ෆොටෝස් එහෙනේ තියෙන්නේ...ඒකක් එවන්නන් එහේ ගිය ගමන්...:P
     
    Status
    Not open for further replies.