මහින්දටම ඡන්දය දෙන්න හිතෙනවා

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රාජපක්ෂ වරු සමග වියරුවෙන් සිටින අයගේ දැනුවත් වීම සඳහායි..මේ උපුටනය කිසිම පක්ෂයකට කඩේ නොයන මා හිතවත් හෙන්රි වර්ණකුලසුරිය මහතාගේ කොමෙන්ටුවකිනි..
    ''මම ගෙවුණු දවස් වල දින කීපයකට ලංකාවෙ සිටි නිසා කොමෙන්ට් දමන්න විදිහක් මෙන්ම විවේකයක් තිබුණේද නැහැ. දැනුත් ලැබුණෙ සුළු ඉඩකඩක් පමණයි.
    ඒත් මේ මොහොතේ මම කාරණා කීපයක් කෙටියෙන් ලියන්නෙ ඉහත පෝස්ට් එක පළ කරන්නට මා මෙහෙයවූ මා දරණ මතය ලියා තැබිය යුතු යැයි කල්පනා කරන නිසයි. මන්ද // කමෙන්ට්ස් 90ක් යනකම් සිට හෝ හෙන්රි කලඑළි බැසීම සම්බන්ධයෙන් සතුටුයි. // කියන කතාවෙන් පොඩිපහේ ටොක්කක් අනින්න වගේ උත්සාහයක් තිබෙන බව පෙනෙන නිසයි.
    // මේ ව්‍යාපාරයේ නායකයා වශයෙන් ඉන්න මෛත්‍රීපාල සිරිසේන කියන්නේ තමන් සතු බලය කිසිදු අවස්ථාවක දී අයථා ලෙස පරිහරණය නොකළ පුද්ගලයෙක්. එහෙම භාවිත කළ අවස්ථා තියෙනවා නම් කියන්න. //->
    2012 දී මා විදේශ ගතවන්නට පෙර රැකියාව කළේ පොළොන්නරුව--සෝමාවතී මාර්ගය තැනීමේ ව්‍යාපෘතිය භාරවයි. මුල සිටම මහින්දගේ ආණ්ඩුවට දොළපිදේනි දී පවත්වා ගෙන ගිය මේ ව්‍යාපාතියේ මා රැඳී සිටි කෙටි කාලයේදී මෛත්‍රී හා ඔහුගේ සහෝදර සමාගමේ “තගට“ හා “අනිසි බලපැම්“ වලට කොතරම් ලක් වූවාද යත් මට රස්සාව එපා වන්නටත් එය හේතුවක් වුණා.
    ඔය සහෝදර සමාගමේ ලොකු අයියලා ප්‍රදේශයේ සියලුම කළුගල් බොරළු නිධි/වැලි සැපයීම් වැනි සම්පත් සිය අණසකට ගෙන ඔවුන්ගේ අනුදැනුමෙන් තොරව කිසිවක් කරන්න දුන්නේ නැහැ. (ඔවුන්ගේ සාක්කුවට මුදල් වැටෙන්නේ නැත්නම් කිසිදු දෙයක් කරන්නට ඉඩ දුන්නේ නැහැ.)
    මෛත්‍රී ලොක්කත් එයාව පුම්බ ගන්න මා වැඩ කළ කොම්පැණියේ සල්ලි මංකොල්ල කෑවේ හිරිකිත විදිහට තමයි. එයාගෙ නමින් දෙන වෙසක් දන්සැලට අපිටයි බත් පාර්සල් දාස් ගණන් දෙන්න වුණේ. නැත්නම් ව්‍යාපෘතිය කරල හමාරයි.
    අනෙක එක වතාවක ආණ්ඩුවෙන් එවපු විශාල කටවුට් වල එයාගෙ මූණත්තහඩුව ලොකු මදි කියල එක රැයින් ඒව ගලවා දමල එයාගෙ මූණත්තහඩුව ලොකුවට ගහ ගත්ත තමන් අකමැති දේශපාළුවන්ගෙ මූණු අයින් කරල. මහජන මුදලින්ම තමයි ළමයිනේ.
    මහින්දල කරන ඒවත් එක්ක මේව පුංචි වැඩ වෙන්නැති.
    ඒත් බලය ඇත්නම් ඔය ධනපති පක්ෂවල එකාල හැසිරෙන්නෙ එකම විදිහෙ උද්දච්ඡ ස්වරූපයකින් තමයි.
    // අපරාධකාරයන්ට කුඩුකාරයන්ට ස්ත්‍රී දුෂකයන්ට වරෙන්තු ලැබූ මූල්‍ය වංචාකරුවන්ට කිසිදු නීතියක් ක්‍රියාත්මක නොකරන මේ රජය පැවතිය යුතුද නැද්ද කියන ස්ථාවරය හෙළි කරන්න? //
    අපෝ මේ රජය නොවෙයි මේ වාගෙ රජයනුත් පැවතිය යුතු නැහැ. හැබැයි හිසරදේට කොට්ට මාරු කරන එක ත්‍රිල් වුණාට ආයෙම වටයකින් ඔය එක්කහු වෙලා ඉන්න නඩේ දෙන්න ගන්න කොට ආයෙම අවි අමෝරා ගෙන නැගිටීමේ එදා වේල දේශපාලනයට නං මා අලගු තියන්නේ නැත.
    තව කියන්න නං දේ බොහොමයි. එකක් විතරක් දැනට කියන්නං. ඔය සමාජ වෙබ් අඩවි වල කොරන කතා බහ නං මම ලංකාවෙ ගමේදි දැක්කේ නැත. කොළඹ නං මෛත්‍රී දිනල අහවරය. හැබැයි ළමයිනේ ගම....???
    සෙස්ස පස්සට...
    (මෙහි ඇති සියලුම කරුණු සත්‍ය වන අතර මෙහි ඇත්ත නැත්ත ගැන ඔබට ප්‍රශ්නයක් නම් ඒ සඳහාද ඔබට කරුණු ඉදිරිපත් කිරීමට හැකිය)

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Machan Lankawe hema deshapalakayama hema dema karanne chanda balagena thama..api balanna ona a dewal walin ratata wena haniya adu monawalada kiyala.....hema detama kalin apita inna ratak thiyenna ona...

    Macho, chande balagena rata wikunana eka sadaraneekaranaya karanne kohomada? ape widesha sewaye inna dakshayo okkotama kelawala Geneva paradina tattweta genawe Mahindama tamai. etakota koo me rata? My3 ta poster ekak gahanna denne nethi unata BBS ekata Muslim unta wiruddawa kaa gahanna puluwan. Sinhala Muslim ketaweemak ethi karala rata bedanakota koheda ratak ithuru wenne?

    Tourist kenek ratata aapuwama duushanaya karama ratak ituru wenne kohomada? nama "paradise island" unama ethida?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අද වෙනකම් හිතාගෙන හිටියේ මෛත්‍රීට ඡන්දය දෙනව කියල.. ඒත් මුස්ලිම් සෙට් එක මෛත්‍රීට සපොර්ට් කරන්න ආව නිසා තීරණය වෙනස් කරන්න හිතිල තියෙන්නේ. :(:(

    බොදු බල සේනාව ඉන්නේ මහින්දත් එකක්. මෛත්‍රී දිනුවොත් බොදු බල සේනාවට තියෙන බලය අඩු වෙනවා. පොදු විපක්ෂය බොදු බල සේනාවට චාන්ස් දෙන්නේ නැති වෙයි. ආව මුස්ලිම් සෙට් එක මෛත්‍රීත්, රනිල් එක්කම එකතු වෙලා ඒ අයගේ ගේම් එක ගහගෙන යයි.
    :dull::dull::dull:

    මහිත්ද දිනුවොත්, බොදු බල සේනාවේ බලය වැඩි වෙනවා, මුස්ලිම් එවුන් ගිය නිසා මහින්ද එ අයත් එක්ක ගණුදෙනු අඩු වෙනවා. සිංහල අය තමයි මහින්දට ඉන්නේ කියලා බොදු බලය තේරුම් කරල දීපු එක මහින්දට තේරෙයි. :):)

    මහින්දගේ වැරදි කෝටියයි. ඒත් කැහි ගෑනි දීල හොටු ගෑනියක් ගත්තොත් අපටමයි පාඩු.

    කට්ටියගේ අදහස මොකක්ද මේ ගැන. එත කොට තව ටිකක් කල්පනා කරලා බලන්න පුළුවන්

    උබ අද වෙනකම් එහෙම හිතාගෙන හිටියේ අයි ල;ඉන් වෙනස් වෙන්න් එපයි. කබිර්හාස්හිම් මහලේකම් කරපු දවස්වලම. මුස්ලිම් මහින්ද දින්නොත් අයිත ඒ පැත්තට එනවා. උබ හිතනවද මුස්ලිම් උන් ප්‍රතිඅත්තිගරුකව විපක්ෂේ ඉදි කියලා. මොක දින්නත් උන් එනවා දිනපු පැත්තට. අනික තාම මුස්ලිම් කොන්ග්‍රස් ඉන්නේ මහින්ද එක්ක. තොණ්ඩා ඉන්නේ මහින්දත් එක්ක.

    බොදු බලසේනාවේ බලය වැඩි වෙනව් කියන්නේමහින්දගේ හොරකන් වහන සෙට් එක ව්දිවෙනවා කියන එක. බොදු බලසේන්ව සිංහලයන්ට කිසි ආදරයක් නැති සන්විදනය්ක් කියලා ඔපුඋවෙලා හමාරයි. මඩකලපුවේ සිංහල උන්ට චන්දේ අයිතිය ඉල්ලුවම ගහපු මහින්දත් එක්ක ඉන්න බොදු බලසේනාව මොන අරමුණකින් ඉන්නවද කියලා පැහැදිලියි. උබ බොදු බලසේන්ව සිංහලය වෙනුවෙන් පෙනී ඉන්න අවංක සන්විදන්යක් කියලා හිතනවනම් මහින්ද දිනවන්න වැඩ කරපන්.

    මහින්ද දිනලා එලගට තියන මහමතිවරනෙන් පස්සේ මොන ආණ්ඩුව ආවත් මුස්ලිම් උන් එකට සෙට් වෙනවා. අනික බොදු වලසේන්ව කියන්නේ චන්ද 50000 වත් ගන්න බැරි සන්විදනයක්. මහින්ද එක නිසා චන්ද ලකශ4 නැති කරගන්නේ නැහැ. අනික විල්පත්තු කෙස් එකයි, අදිකරණ කෙස් එකදියි. බොදු බාලයෝ කියපුවා මහින්ද පදෙකට වත් ගණන් ගත්තේ නැහැ

    කලපනා කරලා බලන්න. පහල තියන කණ්ඩායම් 2ම එකක් තෝරාගන්න

    1 තම්බි +(කුඩුකාරයෝ, එතනෝල් , හොරු, දුෂකයෝ, කොටි රකින නිතිය විනාශ කරන මහින්ද)

    2 තම්බි + ( විදයකය අහෝසි කරලා රටට ප්‍රජතන්ත්රවය+ නිත්‍ය ස්ත්පිත කරන්න හදන මයිත්‍රී ද)
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10514663_838946632817519_3376058713009806041_n.jpg

    ඉoජිනේරුවරුන්ගේ ඩීල් කථා වටල වඩා, දත් දොස්තර වරුන්ගේ විධායක කථා වලට වඩා, ෆේස් බුක් හි ඉන්නා දේශපාලන දාර්ශනික කුක්කන්ගේ දාර්ශිනික කථා වලට වඩා මෙහිදී වැදගත් වන්නේ දයාන් ජයතිලක වැනි කොන්දක් තියෙන හරි දේට හරි කියන වැරදි දේට වැරදි කියන නියම දේශපාලන දාර්ශිකන්ගේ අදහස්ය. ජාතික රූපවාහිනියේ පක්ෂ දේෂපාලනයක් නැතුව ඇත්ත කථා කරපු එකම පුද්ගලයා.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    කලපනා කරලා බලන්න. පහල තියන කණ්ඩායම් 2ම එකක් තෝරාගන්න

    1 තම්බි +(කුඩුකාරයෝ, එතනෝල් , හොරු, දුෂකයෝ, කොටි රකින නිතිය විනාශ කරන මහින්ද)

    2 තම්බි + ( විදයකය අහෝසි කරලා රටට ප්‍රජතන්ත්රවය+ නිත්‍ය ස්ත්පිත කරන්න හදන මයිත්‍රී ද)

    හැබැයි ඔය කුඩු කාරයොයි එතනෝල් කාරයොයි එක්සත් ජාතික පක්ෂයෙන්ම මේ පැත්තට ආපු උන්...දුෂකයෝ දෙපැත්තේම හරි හරියට ඉන්නවා බන්.. කොටි ගැන කොහොමද බන් කතා කරන්නෙ 2001 ඉදන් 2004 වෙනකම් මේ රටම පාවා දීපු එක අමතකද ?

    විධායකේ අහෝසි උනාම තම්බි අපිට මුනට හුජ්ජ කරලා ගියත් සද්ද නැතුව ඉන්න තමයි වෙන්නෙ..නිතිය ස්ථාපිත කරන්නෙ කොහොමද බන් පොළොන්නරුවේ තියෙන්නෙ වෙනම නීතියක් උනාම....පොඩ්ඩක් ගිහින් බලපන් ඒ පැත්තේ... උඹ එළකිරි එකට වෙලා රට හදන්න හැදුවට වැඩක් නෑ..
    :D
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ethakota mecchara kal hakeem,badurdeen mahinda ekka innakota mahindata chande dunne ubata pottada naththan paythiyanda? aubala wage kujitha jathiwadiyo nisa thamai mahinda mecchra kal hina wewee rata kaewe.hethuwa ubala me moada jathiwadaya passen yanakota rate monawada wenne kiyala therenne naha.ubala gonnu wenawa madiwata wate inna ewuntath ey wisa kawanawa.ne palyan ban yanna me wathura asse rathinya patthu karanne nathuwa!
     
    Last edited:

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    යකෝ මහින්දයා ඔය තරමින් හරි ඔය පොන්නයන්ව කොන්ට්‍රෝල් කළා බොදු බලේ ලව්වා රටම ඇහැරෙව්වා මෛත්‍රී කොරයි ලබ්බක් :rolleyes:
     
    Absinthe la

    Member
    Jun 25, 2014
    39
    6
    0
    ethakota mecchara kal hakeem,badurdeen mahinda ekka innakota mahindata chande dunne ubata pottada naththan paythiyanda? ane palyan ban yanna me wathura asse rathinya patthu karanne nathuwa!

    machoo... un hemadama hetiye mona hari anduwa paththe.. un kemathi durwala nayakayek gawa inna mokada unata ethakota kemathi hugak dewal kara ganna puluwan....mahinda ekka un hetiye unta wena option ekak nathi nisa... den un hadanne kohoma hari durwala nayakayek(sirisena) path kara ganna....
     
    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18
    උබ අද වෙනකම් එහෙම හිතාගෙන හිටියේ අයි ල;ඉන් වෙනස් වෙන්න් එපයි. කබිර්හාස්හිම් මහලේකම් කරපු දවස්වලම. මුස්ලිම් මහින්ද දින්නොත් අයිත ඒ පැත්තට එනවා. උබ හිතනවද මුස්ලිම් උන් ප්‍රතිඅත්තිගරුකව විපක්ෂේ ඉදි කියලා. මොක දින්නත් උන් එනවා දිනපු පැත්තට. අනික තාම මුස්ලිම් කොන්ග්‍රස් ඉන්නේ මහින්ද එක්ක. තොණ්ඩා ඉන්නේ මහින්දත් එක්ක.

    බොදු බලසේනාවේ බලය වැඩි වෙනව් කියන්නේමහින්දගේ හොරකන් වහන සෙට් එක ව්දිවෙනවා කියන එක. බොදු බලසේන්ව සිංහලයන්ට කිසි ආදරයක් නැති සන්විදනය්ක් කියලා ඔපුඋවෙලා හමාරයි. මඩකලපුවේ සිංහල උන්ට චන්දේ අයිතිය ඉල්ලුවම ගහපු මහින්දත් එක්ක ඉන්න බොදු බලසේනාව මොන අරමුණකින් ඉන්නවද කියලා පැහැදිලියි. උබ බොදු බලසේන්ව සිංහලය වෙනුවෙන් පෙනී ඉන්න අවංක සන්විදන්යක් කියලා හිතනවනම් මහින්ද දිනවන්න වැඩ කරපන්.

    මහින්ද දිනලා එලගට තියන මහමතිවරනෙන් පස්සේ මොන ආණ්ඩුව ආවත් මුස්ලිම් උන් එකට සෙට් වෙනවා. අනික බොදු වලසේන්ව කියන්නේ චන්ද 50000 වත් ගන්න බැරි සන්විදනයක්. මහින්ද එක නිසා චන්ද ලකශ4 නැති කරගන්නේ නැහැ. අනික විල්පත්තු කෙස් එකයි, අදිකරණ කෙස් එකදියි. බොදු බාලයෝ කියපුවා මහින්ද පදෙකට වත් ගණන් ගත්තේ නැහැ

    කලපනා කරලා බලන්න. පහල තියන කණ්ඩායම් 2ම එකක් තෝරාගන්න

    1 තම්බි +(කුඩුකාරයෝ, එතනෝල් , හොරු, දුෂකයෝ, කොටි රකින නිතිය විනාශ කරන මහින්ද)

    2 තම්බි + ( විදයකය අහෝසි කරලා රටට ප්‍රජතන්ත්රවය+ නිත්‍ය ස්ත්පිත කරන්න හදන මයිත්‍රී ද)

    2 තම්බි + ( විදයකය අහෝසි කරලා රටට ප්‍රජතන්ත්රවය(94 ඉතිහාසයේ වැඩිම චන්දෙන් දිනලා විදයකය අයින් කරන්න තිබුණු කෙනා ඉනවානේ නේද )+ නිත්‍ය ස්ත්පිත කරන්න හදන මයිත්‍රී ද (88 ඊට කලින් නිතිය ආණ්ඩුව ගැන කතාකළ ගමන් ලයි කණු උඩ ටයර් උඩ මන මිනි තිබ්බ අයත් ඉන්නවනේ ) + කුඩුකාරයෝ, එතනෝල් , හොරු, දුෂකයෝ, ඇයි උබ හිතන්නේ විපකශේ ඉන්නේ රහත් උන උන් කියලද (අපේ පැත්තේ ගස් business කරන්නේ ප්‍රාදේශීය සබාවේ විපක්ෂේ ඉන්න මන්ත්‍රී කෙනෙක්) + කොටිත් එක්ක ගිවිසුම් ගහල රටෙන් කැල්ලක් දෙන්නම් කියපු අය +උතුරේ 50% හමුදාව අයින් කරන්න කියන අය

    මේ ටිකත් කියවන්නකෝ

    දන්නා විදියට විවිද තානතිපති කාර්යාල වලට මුදල් එනවා මේ සැරේ මහින්ද පරදන්න, මහින්ද පරදල පිට රට උන්ට ඕනේ අපේ දුපත් මිනිසුන්න්ට කන්න දෙන්න සහ නිදහස ලබා දෙන්න ...බම්බුව තමා අපේ රට පොඩියි එත් තිබ්බ යුද්ධය පොඩි නැ උන් දන්නවා මහින්ද ඉනකන් යුද්ද බැ කියලා උන්ට මේ රට අවුල් කරලා අයෙ යුද්දයක් ඇති කරලා ආයුද ටික විකුණගන්න.
    මහින්දගේ ආණ්ඩුවේ කොටි දැන් මහතුරුලු ... එකට මගේ කැමැත්තක් නැ නමුත් ඔතන හේතු දෙකක තියනවා ප්‍රබාකරන් හොයන්න හොදම ඔත්තු දුන්නේ කවුද(කරුණ අම්මාන් ගේ කතාව දේශපාන පුවත් පතක ගිය හොයලා කියවන්න බලන්න) අනික දේශපාලන විසදුම් කියන්නේ අකැමති හෝ කැමති ඔය වගේ එකකට තමා (උන්ව අල්ල හිරේ දන්නා බැ, මරන්න බැ දේශපාලනයට සම්බන්ද කරන්න වෙනවා නැත්තම අයෙ යුද්ද-ලංකාවේ ඉන්න ලින් ගෙබි මැඩියන්ට ඕක අලුත් දෙයක් නමුත් ලෝක දේශපාලන තුල ඔය වගේ දේවල් වෙලා තියනවා -අකමැති උනත් කරන්න දෙයක් නැ ) මතකනේ 2002 රනිල් ගිවිසුම් ගැහව්වා . ඒ කලේ දේශපාලන විසදුමක් උන්නම අද ප්‍රභාකරන් උතුරේ මහා ඇමති නැත්තම ආණ්ඩුකාර.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,359
    100,229

    මේකත් ඕකටම දාගනින් මට ඊයෙ හම්බ උනේ. මෙතන කියන විදියට දෙකම එකයි.මහින්ද එළවල තවත් මහින්දයෙක් ගේන පාපකර්මේට කරගහනවට වඩා හොදයි අර හාමුදුරුවන්ට ජන්දෙ දෙනව.
    සෞඛ්‍ය ඇමති ජනාධිපතිවරනයට තරග කිරීම සඳහා ආන්ඩු පක්ෂයෙන් ඉවත් වෙයි

    http://www.wsws.org/sinhala/2014/2014nov/slpe-25n.html

    ශ්‍රී ලංකාවේ ජනාධිපතිට එරෙහි වොෂින්ටනයේ කුමන්ත්‍රන
    http://www.wsws.org/sinhala/2014/2014dec/slpe-03d.html

    ශ‍්‍රී ලංකා ජනාධිපති මැතිවරනයේ පොදු අපේක්ෂකයා කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට නගනු ඇත

    http://www.wsws.org/sinhala/2014/2014dec/sril-13d.html

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    අදහස් ඔක්කොම කියවලා බැලුවා.. කිව්වත් වගේ කවුරු දිනුවත් මුස්ලිම් කණ්ඩායම බලය තියෙන පැත්තට මාරු වෙනව..

    මේ වෙලාවේ කරන්න තියෙන්නේ මේ පාලන රටාව වෙනස් කරන්න. පවුල් පාලනයෙන් රට ගලවලා, දූෂණය ටිකක් හරි අඩු කරන්න.:yes::yes::yes::yes:

    ජේ.වි.පි එක ඉල්ලුවනම් හිත හදාගෙන ඡන්දය දෙන්න තිබුන, වෙන කරන්න දෙයක් නැති නිසා මෛත්‍රීටම ඡන්දය දාන්න තමා වෙන්නේ..:(:(:(
     
    machan uba kiyana widiyata uba MY3 ta chande dunnoth duushanaya tikak adu wela (eya kesewath wen na mokada oya inna okkoma horu. anika paul wadaya adu wenneth na mokada sirisenage sahodarayoo okkoma election ekata behela inne... uba hethanawada election eken sirisena dinuwoth oya kattiya gedarata wela paduwe edi kiyala..) rata kotiyata yanawa......
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    කොහෙවත් ඉන්න තම්බියෙක් දිහා බලාගෙර රටට කෙල කරවන තොපිට හෙන ගහපිය

    ratata hena gahai machan issarahata my3 awoth uba asada bangalideshwala wage ape hamuduwo mahapare maranawata,medaperadiga wage (isis) ungenowana agamwalaeun buruthupitin maranawata ethakota merata hoda wei machan ubalata,mokada ethakota ekatawirudda unoth mahapare thopilata ula thiyai shame on u
     
    අනෙ මචන් මහින්ද කියන්නේ සිංහලයන්ට සලකන එකෙක්ද? නමත් මැලේ ගමත් මෝක්ක්ද හම්බ-තොට නෙද? එතුමාගේ බිරිද කතොලික මාහින්ද දැන් හින්දු නෙද?

    යකෝ බොදුබලය ඇතිකරේ කව්ද? අවසානයෙදි බෞද්ධ අපිව පර සුද්දන් ත්‍රස්තවාදින් කියලා කිව්වා?

    මුස්ලිම් අය සිංහල අය අතර ප්‍රශ්නයක් ඇති කරෙත් ඔකට තමයි සිංහල බෞද්ධ ජන්ද වලින් විතරයි මහින්දට තම පවුල රැක ගන්න තියෙන්නී

    :yes: :yes: :yes:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    බොදුබලෙ කියන්නෙත් ආන්ඩුවෙම බම්බුවක් තමයි. උන්ට කරන්න පුලුවන් බම්බුවක් නෑ, රජාටම ගොට්ට අල්ලනවා විතරයි.

    අනික එහෙ හිටිය තම්බි සෙට් එකනෙ මෙහෙට ආවෙ. බලද්දි ආන්ඩුවෙ තමයි කොටියොයි තම්බි ඔක්කොම යක්කු හිටියෙ.

    තම්බිලා ආන්ඩුවෙ ඉද්දි හොදයි, විපක්ශෙට ආවාම තමයි. හැම එකාටම අමාරුව.
     
    :lol: ඔය වැඩ කරන්නේ කොළ බලකායටද???:lol:

    මම ඔය කිසි බලකායකට නෑ පුතේ. මම මේ වෙනකොට ජවිපෙ හැරුනම හැම පක්ෂෙකටම චන්දෙ දීල තියනව, රටේ අවශ්‍යතාව අනුව. මේ වෙලාවෙ රටේ අවශ්‍යතාවය රාජපක්ෂ පවුලෙන් ශ්‍රීලනිපය බේරගන්න එක. ඒක නිසා මම රාජපක්ෂ පවුලට විරුද්ධව මගෙ චන්දය පාවිච්චි කරනව.

    ප.ලි. කිසි කෙනෙක් මගෙ නිල් බළකා ප්‍රකාශයට විරුද්ධ වුනේ නෑ නෙව. ඒ කියන්නෙ ඒක පිළිගන්නවද?