මහින්දටම ඡන්දය දෙන්න හිතෙනවා

  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    පෝ ඔව්...එකනේ අදිකරණ අමාත්යන්ශේ එහෙම හකීම්ට දුන්නේ.... රිෂාඩ් මහින්ද ගාව ඉද්දි නඩු තීන්දුවක් වෙනස් කරන්න කියලා බලපෑම් කරලා..එකට විරුද්දව තිතිවෙදින් උසාවි වර්ජනය කරේ සතියක් විතර...ඔය උබලගේ ප්‍රබල නායකයා ගාව ඉද්දි උන් නටපු නැටුම්....
    my3 ගාව ඕකුන්ට ඇමතීමක් වත් හම්බෙයිද කියල ෂුවර් නැ...
    :yes::yes::yes::yes:
    Mahindage ata 2 lewa kana unta owa kiyala wadak na:lol::lol:
     
    ane හිනා යනවා බන් උබේ කතා වලට ඊයේ සිරෙසෙනට එකතුඋනු "අසාද් සාලි /ඉෂාඩ් නේද "පොරනම් කියන්නේ මහින්ද පාලනය යටතේ මුස්ලිම් ජනතාවට අසාදාරන උනාලු ඒකනිසා සිරිසේන මහත්යට එකතු උනාලු then චන්දිකා මඩම් කිව්වා අලුත් පාලනය යටතේ මුලිම් ජනතාවට සදරණක් ඉටුකරනවලු. පවු නේද මහින්ද උබ කියන තරම් දේවල් කරලත් අසදර උනා කියනාවන් සිරෙස්න මහත්යට මුස්ලිම් වෙනුවෙන් මොනවා කරන්න වෙඉද දන්නේ නේ ....

    අන්න ඒක තමයි බන් ප්‍රශ්නේ. මරා මෙච්චර හම්බයට දීලත් මුන්ට මදි නම් අනේ මන්ද බන්. :(
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    කෑප්ටන් Jack Sparrow;17607058 said:
    අන්න ඒක තමයි බන් ප්‍රශ්නේ. මරා මෙච්චර හම්බයට දීලත් මුන්ට මදි නම් අනේ මන්ද බන්. :(
    මොකා දින්නත් පැරදුනත් තම්බි හිමින් සැරේ මාරු වෙනවා පාලක පක්ශේට... මට නම් හෙළ උරුමේ ඔතන ඉන්නකන් කිසි බයක් නෑ ..:D:yes::D
     
    ජාතිවාදියා;17607127 said:
    මොකා දින්නත් පැරදුනත් තම්බි හිමින් සැරේ මාරු වෙනවා පාලක පක්ශේට... මට නම් හෙළ උරුමේ ඔතන ඉන්නකන් කිසි බයක් නෑ ..:D:yes::D

    සිරාවට මාත් හෙළ උරුමේ නිසා තමයි MY3 ට චන්දෙ දෙන්න හැදුවේ. එත් දැන් ආණ්ඩුවේ ඉන්න සක්කිලි ඔක්කොම එන්න ගත්තම මේක කුණු ගොඩක් වෙනවනේ බන්.
    ඊටත් මේකේ විදිහට
    අනේ මන්ද බන්, බොරු නම් ඇයි දෙරණට නඩු දන්නේ නැත්තේ?
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    කෑප්ටන් Jack Sparrow;17607141 said:
    සිරාවට මාත් හෙළ උරුමේ නිසා තමයි MY3 ට චන්දෙ දෙන්න හැදුවේ. එත් දැන් ආණ්ඩුවේ ඉන්න සක්කිලි ඔක්කොම එන්න ගත්තම මේක කුණු ගොඩක් වෙනවනේ බන්.
    ඊටත් මේකේ විදිහට
    අනේ මන්ද බන්, බොරු නම් ඇයි දෙරණට නඩු දන්නේ නැත්තේ?
    මේ පිලිබඳව මැතිවරණ කොමසාරිස් වරයාටත් රහස් පොලිසියටත් ලිඛිතව පැමිණිලි කල බවත් සමරවීර මහතා එම මාධ්‍ය හමුවේදී පැවසිය.

    karala ban thiyenne.. :D:D
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    කෑප්ටන් Jack Sparrow;17607141 said:
    සිරාවට මාත් හෙළ උරුමේ නිසා තමයි MY3 ට චන්දෙ දෙන්න හැදුවේ. එත් දැන් ආණ්ඩුවේ ඉන්න සක්කිලි ඔක්කොම එන්න ගත්තම මේක කුණු ගොඩක් වෙනවනේ බන්.
    ඊටත් මේකේ විදිහට
    අනේ මන්ද බන්, බොරු නම් ඇයි දෙරණට නඩු දන්නේ නැත්තේ?
    2004 ඉඳන් හෙළ උරුමේ කළේ මේ රටට වැදගත් දේ... දැන් අවුරුදු 10ක් තිස්සේ. ඒ නිසා මචං ඉස්සරහටත් බය නැතුව ඒ විශ්වසෙන් ඉඳපන්.
    වරදින්නේ නෑ කීයටවත්. තම්බි මරා ගාව ඉද්දි හෙළ උරුමේ එතන. දැන් මෙතන. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ :D:D
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔව් ඉතින් දැන් බොදු බලෙට විරුද්ද වෙන්න හෙතුවක් නැහැනෙ තම්බියි උනුයි එකට ලැග්ගනම් තම්යි අවුල
    Thoge *** ** ** * * * ** * * :angry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    හෙළයෙක්;17604913 said:
    මහින්දටත් උබල කිව්වෙ ඔහොමනෙ අන්තිමට අවුරුදු ගානක්ම අරින කන් අල්ලන් ඉන්න උනානෙ. දැන් නන් මහින්දගෙ තටු හැලිල තියෙනෙන් ඒත් තාම මෛත්‍රී දිනල තියෙන්නෙ අන්තර්ජාලයේ විතරයි. අද රැස්වීමකට ගියා, ඊටවාඩා හොද තැනක් ඉඩ තියෙන තැනක් තියෙනකොට අරන් තිබ්බෙ පොඩි ඉඩක් තියෙන තැනක්. එතන ගොඩක් කට්ටිය පේනව පොටෝ එක ගැහුවම එක්කො එයාව රවට්ටනව දිනන්න පුළුවන් කියල පෙන්නල. නැත්තන් අපිව රවට්ටනව කට්ටිය ඉන්නව කියල.
    අනේ ගොනෝ, තොට ලොකු පිට්ටනිය ලැබුනෙ නැත්තෙ ඇයි කියන එක තේරුනේ නැහැ. උඹ බබා:angry:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Mahindata kade yana unata puluwan horen rep kapanna witharai. Kelin katha karanna kondak nathi un tikak thama kade yanne kiyala penawa. Me podi eka deparak chande dunne mahindata. Me rep kapapu konda pana nathi ekata kiyanne.
     
    • Like
    Reactions: Vidane

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    raewattuwaadha kiyalaa තිරණය වෙයි චන්දෙ කිට්ටු වෙනකොට තව ඉන්නෙ ඉන්නවානම් හකිම් විතරයි පොරත් යන කතවක් තියෙනවා නෙද?:dull: ග්යොත් නම් ලොකු දෙයක් ජෙවිපි එකනම් ඔය හවුලෙන් අන්තිම වෙනකොට බෙරෙයි :rofl:
    :angry::angry:

    කරුනා. පිල්ලෙයාන් කේපි
    කුඩු දුමියා
    මුතුහෙට්ටිගම
    මර්වියා.
    මාල හොරා
    මහින්දානන්ද?
    එස්.බී
    එතනෝල් ජොනී

    තව පාදඩයො කීයක් කියල ඉන්නවද?හකීම්ටත් වැඩිය මුන් ගූ 750යි
     

    Absinthe la

    Member
    Jun 25, 2014
    39
    6
    0
    lol. ethakota MR ekka un ennakota un hodai da ?

    machoo... un hemadama hetiye mona hari anduwa paththe.. un kemathi durwala nayakayek gawa inna mokada unata ethakota kemathi hugak dewal kara ganna puluwan....mahinda ekka un hetiye unta wena option ekak nathi nisa... den un hadanne kohoma hari durwala nayakayek(sirisena) path kara ganna....
     
    ජාතිවාදියා;17607213 said:
    2004 ඉඳන් හෙළ උරුමේ කළේ මේ රටට වැදගත් දේ... දැන් අවුරුදු 10ක් තිස්සේ. ඒ නිසා මචං ඉස්සරහටත් බය නැතුව ඒ විශ්වසෙන් ඉඳපන්.
    වරදින්නේ නෑ කීයටවත්. තම්බි මරා ගාව ඉද්දි හෙළ උරුමේ එතන. දැන් මෙතන. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ :D:D

    හෙළ උරුමේත් දෙකට කැඩිලනේ බන්, හෙළ උරුමේ බල කණු 2යි හිටියේ බන් එක්කෙනෙක් චම්පික රණවක. (සිරාම පොරක්) අනිකා ගම්මන්පිල. දෙන්නම සිරා දේශපාලනයක් කලේ. මම මුලින් කිරියේ කිව්වේ චන්දෙ දෙන්නේ නැහැ කියලා. පස්සේ MY3 ට දෙනවා කියල හිතුවත් දැන් වටේ එවුන් නිසා වැඩක් නැහැ බන්, චන්දෙ දෙන්නේ නැහැ එකෙක්ටවත්. මම වගේ එවුන් ඇති බන්, මම දන්නා තරමින් මගේ යාළුවොත් ඉන්නේ මගේ මතේ දැන්. හැබැයි MR ට දෙන්නෙත් නැහැ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    mamath chande mahindatadena ekama hethuwa oka witharai wena kisima wedakne ugen
    කොහෙවත් ඉන්න තම්බියෙක් දිහා බලාගෙර රටට කෙල කරවන තොපිට හෙන ගහපිය
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    my3 ge set eka gothala tyena boru ahpuwama uge paramparawe ekekta wat chande denda hitenne. pora gamak nahuwa paksa dekedi devidihakata katakaranawa api gonnu kyala hitanawa ati
    බත් බැලයෙක් අහුවුනා:P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කෑප්ටන් Jack Sparrow;17606564 said:
    උබ කිව්වා ඇත්ත බන්, මේ යන විදිහට නම් හොරා උනත් මරා හොදයි. අනිත් පැත්තේ චම්පික ඇතුළු හෙළ උරුමය ඇරුනම ඔක්කොම ඉන්නේ බෞද්ධ විරෝදියෝ නේ බන්. මමත් මුලින් චන්දෙ දෙන්න නෙමෙයි හිටියේ, එත් පස්සේ MY3 ට දෙන්න හිතුව. දැන් ආයේ චන්දෙ නොදී ඉන්නවා බන් හිතට එකගව මරා ට දෙන්න බැරි උනත්.
    :rofl::rofl::rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ට්‍රීෂා ගේ හස්බනුයි, මහින්ද රාජපක්ෂයි එළකිරි ඇවිත්..එයාලට ගොඩාක් රිදිලා මගේ රේප් කපල. :lol:

    Aen3q6T.png


    ඇත්තටම මේකට කාටද බන් රිදුනේ? පව් මොනා උනත් අසරණයා :rofl: :rofl: