මචං ඔතන front camera එකේ අවුලක් නෙමේ මචං තියන්නේ. front camera ඔය phone 3නෙම same මචං. වෙනසක් නැහැ.
Lumia 535 එකේ මචං use කරලා තියන්නේ snapdragon 200 chip එක. 720p HD Video playback and capture with H.264 (AVC) support මචං.
එත් lumia 730/735 වල මචං තියන්නේ Snapdragon 400 chip. 1080p HD video playback and capture with H.264 (AVC) support මචං.
chip එකේ performance අනුව තමා මචං video capture resolution එක තීරණය කරන්නේ..
lumia 735/730 වල display එක ගොඩක් හොදයි මචං. lumia 535 එකට වැඩිය. Pixel density එකත් වැඩි නිසා අනිවාර්යෙන්ම image quality එක වැඩි මචං lumia 735/730 වල
You must spread some Reputation around before giving it to kevin37 again.
ehemada ??? thnx 4 d info machan
ow bn 535 eke 220 ppi n 730/735 eke 316 ppi
nearly 100k wage ppi gaane wenasak thiyenawa

එල එල මචං..
budget එකට ගැලපෙනවා නම්






windows ganna hithune wensakatah ekka bun

ඉතින් customization ඔය ඇති මචං හොදටම. අනිත් දේ තමා අපිට update එනව. දැක්කද lumia gesture app එක release උනා. එක app එකයි හැම phone එකටම gestures වැඩ.. ඔහොම එකක් android වල නැහැ මචං.