windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ

මචං ඔතන front camera එකේ අවුලක් නෙමේ මචං තියන්නේ. front camera ඔය phone 3නෙම same මචං. වෙනසක් නැහැ.
Lumia 535 එකේ මචං use කරලා තියන්නේ snapdragon 200 chip එක. 720p HD Video playback and capture with H.264 (AVC) support මචං.
එත් lumia 730/735 වල මචං තියන්නේ Snapdragon 400 chip. 1080p HD video playback and capture with H.264 (AVC) support මචං.
chip එකේ performance අනුව තමා මචං video capture resolution එක තීරණය කරන්නේ..

lumia 735/730 වල display එක ගොඩක් හොදයි මචං. lumia 535 එකට වැඩිය. Pixel density එකත් වැඩි නිසා අනිවාර්යෙන්ම image quality එක වැඩි මචං lumia 735/730 වල

You must spread some Reputation around before giving it to kevin37 again.

ehemada ??? thnx 4 d info machan
11.gif

ow bn 535 eke 220 ppi n 730/735 eke 316 ppi
nearly 100k wage ppi gaane wenasak thiyenawa :baffled:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ehemada ??? thnx 4 d info machan
11.gif

ow bn 535 eke 220 ppi n 730/735 eke 316 ppi
nearly 100k wage ppi gaane wenasak thiyenawa :baffled:

;) එල එල මචං..
ඔව් ඔව් මචං ppi එක වැඩි එක ගන්න එක හොදයි මචං :) budget එකට ගැලපෙනවා නම් ;)
 
Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,415
    1,443
    113
    IN THE INTERNET
    ජන්තු අයියා;17607755 said:
    මට කියන්නකෝ පුතාලා මේකට උත්තරයක්‌....මගේ ලුමියා එකට 32GB මෙමරි කාඩ් එකක් ගන්න ඉන්නේ...මොකක්ද ගන්නවා නම හොද බ්‍රෑන්ඩ් එක?Class 4 එක අවුලක් නැත්ද?

    මන් නම් ගත්තෙ class 10 එකක් දැනට අවුරුදු තුනකට විතර කලින් ebay එකෙන් රැ 3000 විතර ලාභයක් උනා bid එකකින් ගත්ත නිසා chip එක නම් තාම වැඩ. හැබැයි ඉතින් class 10 එකක් ගත්ත කියල මන් නම් වැඩිපුර දෙයක් කලේ නම් නෑ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    lumia 720 බැටරී එක මාරු කරලා අලුත් එකක් දාගන්න ප්ලෙස් එකක් කියපන් මචන්ලා...කීයක් වගේ යයිද? ඉස්සර තිබ්බ Nokia care centre එක දැන් තියෙනවද?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පෝරිසාදයා;17610820 said:
    lumia 720 බැටරී එක මාරු කරලා අලුත් එකක් දාගන්න ප්ලෙස් එකක් කියපන් මචන්ලා...කීයක් වගේ යයිද? ඉස්සර තිබ්බ Nokia care centre එක දැන් තියෙනවද?
    softlogic service center එකෙන් ගන්න පුළුවන් ඇති මචං මම හිතන්නේ.. එහෙම නැත්තම් MC එක ඉස්සරහ කඩයක් තියෙනව. phone හදන. එකේ නම මතක නැහැ මචං :sorry:

    Tahikei methana waliyak nadda ithin :cool:
    :angry::angry: එහෙම එකක් නැ 2 @ව්සියේ :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    එන මාසෙ දිහා 625 එක්ක ගන්න හිටියෙ 735 එකට ආසයි ඒත් ගාන සැරයිනෙ ඒත් සට සට ගාල ඒවගෙ ගනන් බහිනවනෙ අලුතින්ම ආපු ගමන් හින්දද ඔච්චර ගනන් 735 එකත් එක්ක බලද්දි 625 ගොඩක් අවුල්ද
     
    එන මාසෙ දිහා 625 එක්ක ගන්න හිටියෙ 735 එකට ආසයි ඒත් ගාන සැරයිනෙ ඒත් සට සට ගාල ඒවගෙ ගනන් බහිනවනෙ අලුතින්ම ආපු ගමන් හින්දද ඔච්චර ගනන් 735 එකත් එක්ක බලද්දි 625 ගොඩක් අවුල්ද

    rs.40,000 with softlogic 1 yr warrany:(:(
    625 වඩා ගොඩක් හොදයි බන් 735:sorry:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එන මාසෙ දිහා 625 එක්ක ගන්න හිටියෙ 735 එකට ආසයි ඒත් ගාන සැරයිනෙ ඒත් සට සට ගාල ඒවගෙ ගනන් බහිනවනෙ අලුතින්ම ආපු ගමන් හින්දද ඔච්චර ගනන් 735 එකත් එක්ක බලද්දි 625 ගොඩක් අවුල්ද

    625 එක ෆට්ට phone එක බන්. ඕක දැන් 22 500 වගේ තිබුනට අවේ 40 කට වගේ. ඔව් බන් තව අලුතින් එකක් ආපු ගමන් 735 එකේ ගණන් අඩු වෙයි. හැබැයි ඉතින් තව සැහෙන කාලයක් යයි මචං..
    lumia 625 එකක් ගනින් මචං බය නැතුව :yes:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මම නම් කියන්නේ Lumia 635 එක ගන්න කියල මචං.. මොකද update එනවා.. Front cam එකක් නැති උනාම selfie photos ගන්න බැහැ. එත් lumia selfie app එක තියෙන නිසා එක ප්‍රශ්නයක් නෙමේ.
    අනිත් දේ තමා windows phone 8 දුවන හැම phone එකක් ම windows 10 වලට update කරන්න පුළුවන් මචං :)

    eka RAM 512 ekai aula bun 735 ganna thamaii inne :P windows ganna hithune wensakatah ekka bun
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    UBe phone ekath tika kaaalayak yaddi slow wei mchn :D
    habai lumia nam patta laabai
    ada nana yaluwek ekka gihila gatta uuta 530 eka
    rs.11500i bn :p
    5MP cam+512ram (windows wala 512 hodatama athi ne)+4GB internal
    patta ne
    attama mama danagena hitiye na windows phones mechara laabai kiyala
    android lover kenek unath mata kiyanna wenawa price range eka athin nam windows phone maara watinawa
    anika windows animations maara lassanai
    habai itin tiyena awula tile wala paata maaru kara kara inna thmai wenne
    launcher ekak,custom rom ekak daaala look eka wenas karanna ba ne
    uba aragena thaama maasa 2i kiwa ne
    thawa awurudak wage yanakota terei ubata :p
     
    මේ thread එකා දාපු දවසේ ඉදන් බලපං මචං.. දැනට මාස 6 විතර වෙන්ව.. තාම පොඩ්ඩක් වත් slow වෙන නැහැ. මේ තියෙන customization හොදටම ඇති බන්. windows phone වල wallpapers 3ක් ම දා ගන්න පුළුවන්
    1. glance screen background
    2. lock screen background
    3. home screen background
    තව sinhala txt on lock screen :rolleyes: ඉතින් customization ඔය ඇති මචං හොදටම. අනිත් දේ තමා අපිට update එනව. දැක්කද lumia gesture app එක release උනා. එක app එකයි හැම phone එකටම gestures වැඩ.. ඔහොම එකක් android වල නැහැ මචං.
    windows phone මචං ෆට්ට කියන්නේ එකයි
     
    Status
    Not open for further replies.