Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    හුග කාලෙකින්, මේ නූල පැත්තේ අවේ ..... ඉතින් ඉතින් මොකෝ වෙන්නේ කට්ටිය ? මොනාද කට්ටිය අලුතෙන් හදපු බීට්ස් එහෙම :)
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    ආයෙම එන්න වෙයි වගේද මන්දා.,
    අප්පු අයියා සහ ලොකු අයියා ක්‍රිස්.,ඒ වගේම එල් කේ., කොයි රුස්සා., ඌ වැඩ.,
    එතකොට වොඩ්කා., හි හි.
    අඩෝ.,ආසයි ආයෙම ඒ ලක්සන කාලේ...
    සෙට් වෙමුද මෙතන !!!​

    අඩෝ ඉන්නව ඉන්නවා :D :yes:..වෙලාවක් නෑ බන් දැන් EK එන්න..අද ආව හෙන කාලෙකට පස්සෙ
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ආයෙම එන්න වෙයි වගේද මන්දා.,
    අප්පු අයියා සහ ලොකු අයියා ක්‍රිස්.,ඒ වගේම එල් කේ., කොයි රුස්සා., ඌ වැඩ.,
    එතකොට වොඩ්කා., හි හි.
    අඩෝ.,ආසයි ආයෙම ඒ ලක්සන කාලේ...
    සෙට් වෙමුද මෙතන !!!​

    හලෝ මචං ආයි සෙට්වුනානම් මරුනේ :)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මම ආවා ඉතින්., කොයි අපේ ක්‍රිසා නෑ .,
    මෙහෙ ඉන්නවද දන්නෙත් නැහැ හැබැයි !

    හුග කාලෙකින්, මේ නූල පැත්තේ අවේ ..... ඉතින් ඉතින් මොකෝ වෙන්නේ කට්ටිය ? මොනාද කට්ටිය අලුතෙන් හදපු බීට්ස් එහෙම :)

    ♪~*RuZza*~♫;17609010 said:
    අඩෝ ඉන්නව ඉන්නවා :D :yes:..වෙලාවක් නෑ බන් දැන් EK එන්න..අද ආව හෙන කාලෙකට පස්සෙ

    හලෝ මචං ආයි සෙට්වුනානම් මරුනේ :)

    :shocked: අම්මෝ බන් උඹලව දකින්න තියෙන ආසාව. :) රුස්සව නම් ඉතින් ෆේස් බුකියෙ නිතරම දකිනවනෙ. මේ ඊයෙ පෙරේද මරු ෆොටෝ එකකුත් දාල තිබුනෙ. මං කමෙන්ට් එකකුත් දැම්ම. :lol: ඩිලන්තයෝ කෝමද. උඹව නම් දැකපු කාලයක් මතක නෑ :D වොඩ්ක සහෝ නම් ත්‍රෙඩ් වල කමෙන්ට් කරනව දැක්ක. මමත් වැඩිය එන්නෙ නෑ. :sorry: කියන්න බෑ අමිලයො ඉන්නවද දන්නෙ නෑ. ඉඳල හිටල වරෙන් මේ පැත්තෙ. ;) කට්ටිය ආයෙ සෙට් වෙන්න තියෙනවනම් මරු.
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    :shocked: අම්මෝ බන් උඹලව දකින්න තියෙන ආසාව. :) රුස්සව නම් ඉතින් ෆේස් බුකියෙ නිතරම දකිනවනෙ. මේ ඊයෙ පෙරේද මරු ෆොටෝ එකකුත් දාල තිබුනෙ. මං කමෙන්ට් එකකුත් දැම්ම. :lol: ඩිලන්තයෝ කෝමද. උඹව නම් දැකපු කාලයක් මතක නෑ :D වොඩ්ක සහෝ නම් ත්‍රෙඩ් වල කමෙන්ට් කරනව දැක්ක. මමත් වැඩිය එන්නෙ නෑ. :sorry: කියන්න බෑ අමිලයො ඉන්නවද දන්නෙ නෑ. ඉඳල හිටල වරෙන් මේ පැත්තෙ. ;) කට්ටිය ආයෙ සෙට් වෙන්න තියෙනවනම් මරු.

    හි හි..:rofl:...ඔව් ඔව් මම දැක්ක :P..මමත් උබව ඉඳල හිටල හරි බුකියෙ තමා දකින්නෙ ඉතින් :)
    අනිත් උන්ව නම් දැක්කෙම නෑ :no:
    මමත් cover එකක් දාන්න මේ පැත්තට ආවෙ :D
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ♪~*RuZza*~♫;17613633 said:
    හි හි..:rofl:...ඔව් ඔව් මම දැක්ක :P..මමත් උබව ඉඳල හිටල හරි බුකියෙ තමා දකින්නෙ ඉතින් :)
    අනිත් උන්ව නම් දැක්කෙම නෑ :no:
    මමත් cover එකක් දාන්න මේ පැත්තට ආවෙ :D

    එල එල. :) අපේ තව ගොඩක් කට්ටිය හිටිය බන්. දැන් එකෙක්වත් හොයාගන්න නෑනෙ. :sorry:
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    :shocked: අම්මෝ බන් උඹලව දකින්න තියෙන ආසාව............... :lol: ඩිලන්තයෝ කෝමද. උඹව නම් දැකපු කාලයක් මතක නෑ ............
    මොන කරන්නද අප්පුවෝ :D ලංකාවේ නෙමෙයි ඉන්නේ දැන්, කොහොමද කට්ටියගේ music වැඩ එහෙම දැන්, ලොක්ක ලගකදී වගයක් දාල නම් තිබ්බ, දාමුකෝ අලුත් නුලක් :yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මොන කරන්නද අප්පුවෝ :D ලංකාවේ නෙමෙයි ඉන්නේ දැන්, කොහොමද කට්ටියගේ music වැඩ එහෙම දැන්, ලොක්ක ලගකදී වගයක් දාල නම් තිබ්බ, දාමුකෝ අලුත් නුලක් :yes:

    අඩේ එහෙමද. කොහෙද ඉන්නෙ? අපේ එකෙක්ට හරියනවනම් ඉතින් ආයෙ මොනවද. එල එල හොඳට වැඩ ටික කරන් යන්න. :D මටත් මියුසික් මොකුත් කරන්න හම්බුනේ නෑ බන්. අපේ ලොකු අයිය ක්‍රිසා එක්ක දෙක තුනක් කළා. ඒකත් දැන් ටිකක් කල්. :rolleyes: අලුත් ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ බන්. ක්‍රිස් අයියත් කිවුව අලුත් එකක් දාමු කියල. වෙලාව තමයි ප්‍රශ්නෙ. බලමුකො. :)
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    Waves Plugin Bundle Ekk Download karaganna torrent ekk Denna puluwanda macnla????????

    Waves_All_Plugins_Bundle_v9r24

    ඔන්න මචං ලින්ක් එක ., මමත් මේ දැන් පොඩ්ඩක් බැලුවේ:nerd:., මොකද මම ඔය සෙට් එක ගොඩ කාලෙකට කලින් බෑවට වැඩිය වැඩ කරේ නැහැ ඔව්වගෙන්:baffled:. ඔන්න ඕකෙන් බාගනින්.ජය වේවා :)!! මතක ඇතුව හැබැයි අවශ්‍ය ප්ලගින්ස් පමණක් සිලෙක්ට් කරලා දීපන් නැත්තන් හපෝ වෙනවා vst ඩිරෙක්ටරි එක !!:rofl: