ආයෙම එන්න වෙයි වගේද මන්දා.,
අප්පු අයියා සහ ලොකු අයියා ක්‍රිස්.,ඒ වගේම එල් කේ., කොයි රුස්සා., ඌ වැඩ.,
එතකොට වොඩ්කා., හි හි.
අඩෝ.,ආසයි ආයෙම ඒ ලක්සන කාලේ...
සෙට් වෙමුද මෙතන !!!
..වෙලාවක් නෑ බන් දැන් EK එන්න..අද ආව හෙන කාලෙකට පස්සෙආයෙම එන්න වෙයි වගේද මන්දා.,
අප්පු අයියා සහ ලොකු අයියා ක්‍රිස්.,ඒ වගේම එල් කේ., කොයි රුස්සා., ඌ වැඩ.,
එතකොට වොඩ්කා., හි හි.
අඩෝ.,ආසයි ආයෙම ඒ ලක්සන කාලේ...
සෙට් වෙමුද මෙතන !!!

මම ආවා ඉතින්., කොයි අපේ ක්‍රිසා නෑ .,
මෙහෙ ඉන්නවද දන්නෙත් නැහැ හැබැයි !
හුග කාලෙකින්, මේ නූල පැත්තේ අවේ ..... ඉතින් ඉතින් මොකෝ වෙන්නේ කට්ටිය ? මොනාද කට්ටිය අලුතෙන් හදපු බීට්ස් එහෙම![]()
♪~*RuZza*~♫;17609010 said:අඩෝ ඉන්නව ඉන්නවා![]()
..වෙලාවක් නෑ බන් දැන් EK එන්න..අද ආව හෙන කාලෙකට පස්සෙ
හලෝ මචං ආයි සෙට්වුනානම් මරුනේ![]()
අම්මෝ බන් උඹලව දකින්න තියෙන ආසාව.
රුස්සව නම් ඉතින් ෆේස් බුකියෙ නිතරම දකිනවනෙ. මේ ඊයෙ පෙරේද මරු ෆොටෝ එකකුත් දාල තිබුනෙ. මං කමෙන්ට් එකකුත් දැම්ම.
ඩිලන්තයෝ කෝමද. උඹව නම් දැකපු කාලයක් මතක නෑ
වොඩ්ක සහෝ නම් ත්‍රෙඩ් වල කමෙන්ට් කරනව දැක්ක. මමත් වැඩිය එන්නෙ නෑ.
කියන්න බෑ අමිලයො ඉන්නවද දන්නෙ නෑ. ඉඳල හිටල වරෙන් මේ පැත්තෙ.
කට්ටිය ආයෙ සෙට් වෙන්න තියෙනවනම් මරු.අම්මෝ බන් උඹලව දකින්න තියෙන ආසාව.
රුස්සව නම් ඉතින් ෆේස් බුකියෙ නිතරම දකිනවනෙ. මේ ඊයෙ පෙරේද මරු ෆොටෝ එකකුත් දාල තිබුනෙ. මං කමෙන්ට් එකකුත් දැම්ම.
ඩිලන්තයෝ කෝමද. උඹව නම් දැකපු කාලයක් මතක නෑ
වොඩ්ක සහෝ නම් ත්‍රෙඩ් වල කමෙන්ට් කරනව දැක්ක. මමත් වැඩිය එන්නෙ නෑ.
කියන්න බෑ අමිලයො ඉන්නවද දන්නෙ නෑ. ඉඳල හිටල වරෙන් මේ පැත්තෙ.
කට්ටිය ආයෙ සෙට් වෙන්න තියෙනවනම් මරු.
...ඔව් ඔව් මම දැක්ක
..මමත් උබව ඉඳල හිටල හරි බුකියෙ තමා දකින්නෙ ඉතින් 

♪~*RuZza*~♫;17613633 said:හි හි.....ඔව් ඔව් මම දැක්ක
..මමත් උබව ඉඳල හිටල හරි බුකියෙ තමා දකින්නෙ ඉතින්
අනිත් උන්ව නම් දැක්කෙම නෑ
මමත් cover එකක් දාන්න මේ පැත්තට ආවෙ![]()
අපේ තව ගොඩක් කට්ටිය හිටිය බන්. දැන් එකෙක්වත් හොයාගන්න නෑනෙ. 
මොන කරන්නද අප්පුවෝඅම්මෝ බන් උඹලව දකින්න තියෙන ආසාව...............
ඩිලන්තයෝ කෝමද. උඹව නම් දැකපු කාලයක් මතක නෑ ............
ලංකාවේ නෙමෙයි ඉන්නේ දැන්, කොහොමද කට්ටියගේ music වැඩ එහෙම දැන්, ලොක්ක ලගකදී වගයක් දාල නම් තිබ්බ, දාමුකෝ අලුත් නුලක් 
මොන කරන්නද අප්පුවෝලංකාවේ නෙමෙයි ඉන්නේ දැන්, කොහොමද කට්ටියගේ music වැඩ එහෙම දැන්, ලොක්ක ලගකදී වගයක් දාල නම් තිබ්බ, දාමුකෝ අලුත් නුලක්
![]()
මටත් මියුසික් මොකුත් කරන්න හම්බුනේ නෑ බන්. අපේ ලොකු අයිය ක්‍රිසා එක්ක දෙක තුනක් කළා. ඒකත් දැන් ටිකක් කල්.
අලුත් ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ බන්. ක්‍රිස් අයියත් කිවුව අලුත් එකක් දාමු කියල. වෙලාව තමයි ප්‍රශ්නෙ. බලමුකො.
Waves Plugin Bundle Ekk Download karaganna torrent ekk Denna puluwanda macnla????????
., මොකද මම ඔය සෙට් එක ගොඩ කාලෙකට කලින් බෑවට වැඩිය වැඩ කරේ නැහැ ඔව්වගෙන්
. ඔන්න ඕකෙන් බාගනින්.ජය වේවා
!! මතක ඇතුව හැබැයි අවශ්‍ය ප්ලගින්ස් පමණක් සිලෙක්ට් කරලා දීපන් නැත්තන් හපෝ වෙනවා vst ඩිරෙක්ටරි එක !!