වයස හරි
මම තෝ තරම් නාකි නෑ.......
කොණ්ඩෙ ඉදිලත් නෑ....
බඩ ගෙඩියකුත් නෑ...
දැන් කුරු කුරු ගායි![]()
හිතුවා වගේම මරු කියවලා....... 

වයස හරි
මම තෝ තරම් නාකි නෑ.......
කොණ්ඩෙ ඉදිලත් නෑ....
බඩ ගෙඩියකුත් නෑ...
දැන් කුරු කුරු ගායි![]()
හිතුවා වගේම මරු කියවලා....... 

කෙල්ලො මැස්සො ද?හ්ම්ම්ම් මේ දැන් දැනගත්තා.....
වොයිස් එකත් ෆට්ට...රුපෙත් ෆට්ට...කෙල්ලෝ සු සු ගාලා කැරකෙනවා ඇති...මළ හත්ඉලවුවයි....![]()

මම ලස්සන නෑ ඕයි.....
අර නිග්ග කියන ජාතියේ කළු,කොට,කැත,අනාත,තට්ට,ශින්ග්හලයෙක්.........![]()

හ්ම්ම්ම් මේ දැන් දැනගත්තා.....
වොයිස් එකත් ෆට්ට...රුපෙත් ෆට්ට...කෙල්ලෝ සු සු ගාලා කැරකෙනවා ඇති...මළ හත්ඉලවුවයි....![]()
කෙල්ලො මැස්සො ද?![]()

මම ඇයි සුන්දර දර්ශන දකින්නට ලැබීම නැති කර ගන්නේ.....බොරු එපා...
අයියේ ඒ කෙල්ලගේ දත අදින්න අඩුවකින් "චරාස්" ගාලා...ආයේ දිගට වැහෙන්ට ඇදන් එයි...![]()

කෙල්ලො මැස්සො ද?![]()

බොරු එපා...
අයියේ ඒ කෙල්ලගේ දත අදින්න අඩුවකින් "චරාස්" ගාලා...ආයේ දිගට වැහෙන්ට ඇදන් එයි...![]()

කවුද දැන් මරු කියවන්නේ වයින් නොලැබීමේ දුකට???හිතුවා වගේම මරු කියවලා.......
![]()

මම ඇයි සුන්දර දර්ශන දකින්නට ලැබීම නැති කර ගන්නේ.....![]()

හයියු.....

මම ඇයි සුන්දර දර්ශන දකින්නට ලැබීම නැති කර ගන්නේ.....![]()

සුන්දර දර්ශනයක් අගය නොකරන්නට තරම් මම කුහකයෙක් හෝ දීනයෙක් නෙවෙයි....![]()
මන් හිතුවේ එකට කැමති නැහැ කියලා.....
හයියු.....
![]()

Kimbulage mala kolam![]()

අන්න අන්න අන්න පොඩ්ඩක් ජේ අකුර පැන්න මලේ........Kimbulage mala kolam![]()

සුන්දර දර්ශනයක් අගය නොකරන්නට තරම් මම කුහකයෙක් හෝ දීනයෙක් නෙවෙයි....
අර ඕමාර් ඛයියාම් කිව්ව වගේ කවිය ද, මධුවිත ද, සරාගී කාන්තාව ද යන ත්‍රිත්වය මේ ලොව රස මිහිර මවයි......
මේ තුන ඇති තැන නොදැනෙන රස කුමකට ද?![]()

අන්න අන්න අන්න පොඩ්ඩක් ජේ අකුර පැන්න මලේ........
හා..හැ...
ඔබෙ සැප මගෙ සතුටයි කියල මං හොම්බ වහං ඉංඥ්ඥං කෝ........![]()

එක්කෙනෙක් නෙවෙයි...සෑහෙන්න එනව මේ දවස් වල.....ඔය ලස්සන කෙල්ලක් එනවයි කියන්නේ බෙහෙත් ගන්ට dath වලට....![]()