EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒ වුනාට සමහර ගෑණු දැරිවියො ඉන්නව ඇගට එන.....:(
    අද එහෙම එක්කෙනෙක් ආවා....
    කලින් හොදට ඇග වැහෙන්න එහෙම ඇදං ආපු එක්කෙනා දැන් දැන් එන්නේ උඩත් ඇරිච්ච, මැදත් ඇරිච්ච, පහලත් ඇරිච්ච ඒව ඇදං.....
    චෙයාර් එක ස්ලාන්ට් කලාම ලැජ්ජා ස්ථාන පිළිසන් රහිත වෙනවා....නැත්තං ඔටු කුරය පේනවා.....
    අපොයි!!!!!:nerd::nerd::nerd::nerd::dull::dull::dull::dull::dull:
    camel toe :rofl:
     

    kingdewi

    Well-known member
  • යකෝ පූවත් පටන් ඇරං හීල කන්න......
    නෙද්දකිං.........

    se ..සේ සේ ..මේ මාළු කට්ට කාහන් ..ඔය පිළුණු බත් නොකා ..
    ඔය පිළුණු වෙච්ච කන්ඩ වෙනම කෙනෙක් ඉන්නවා :P:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    se ..සේ සේ ..මේ මාළු කට්ට කාහන් ..ඔය පිළුණු බත් නොකා ..
    ඔය පිළුණු වෙච්ච කන්ඩ වෙනම කෙනෙක් ඉන්නවා :P:P
    :rofl: u ada kalinma wada patan aran iwara karala :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක සෙටමෝලට සෙට් කරමි....
    නැත්තං මට බඩ යයි මේ උට්ටලා කෙල ගිලින හැටියට......:dull::dull:
    දැනටම තරියා අමනාපයෙනි :sorry:
    යකෝ මටමනේ මේවා වෙන්නෙ.
    වනගත වෙමි. ආයේ නම් මෙහි නොඑමි. තොපට සු.රා හොට්ටනි. සුභ නත්තලක්. සුභ නව වසරක්.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: නෑ නෑ අපිට ඕනා නෑ..... කිඹුලටම ගිහින් දුන්නේ ඌට බොන්නනේ..... ඌම බීපුදෙන්...... :dull:



    :shocked: කිඹුලා හෙට යහතින් ක්ලිනික් එකට ආවොත් බොමි. නැත්නම් ඕනා නෑ...... :baffled:
    එකම රිප්ලයි එකේ ඉහල සහ පහල නොගැලපෙන්නේ මන්ද.
    මා වනගත වෙමි. බායි ය :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    12.gif
    12.gif
    11.gif
    12.gif
    11.gif
    12.gif
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි යනව හොට්ටනි & හොට්ටියේ.....
    අද චිකන් ටික මැරිනේට් වෙන්න දාමි...........
    ඒව කපන්න තියනවාය........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැනටම තරියා අමනාපයෙනි :sorry:
    යකෝ මටමනේ මේවා වෙන්නෙ.
    වනගත වෙමි. ආයේ නම් මෙහි නොඑමි. තොපට සු.රා හොට්ටනි. සුභ නත්තලක්. සුභ නව වසරක්.

    :frown: ඈයි තරියා විතරක්...... මේ මමත් අමනාපෙන්........ :angry:

    හදාගත්ත පැල දාලා කොහේ යන්නද බොල......?? :shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි යනව හොට්ටනි & හොට්ටියේ.....
    අද චිකන් ටික මැරිනේට් වෙන්න දාමි...........
    ඒව කපන්න තියනවාය........

    Katha wade kare mata enna epaa kiyala ada :oo:
     
    Status
    Not open for further replies.