නංගියේ මල්ලියේ මෙහෙට වරෙල්ලා

kokatuwaa

Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    කලු පූසා;17609005 said:
    pala ponnayo yanna. oya guti kewe jvp ekata kade yana eun witharai. campus kollo neme. un paduwe innawa. jvp eka passe yana set eka chande lan unama jvp kiyana widihata natanawa. rag deela petti kedichcha kello tika ekkagena athal gannawa okun maha pare. oluwe katu pati bendagena saradiyel part dana moda athal.
    wedagath kamak nethi mudukku dial ban oya.

    musala kathaa kiyanna epa yako.. thota nam ammek akkek nathda koheda :(
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    attachment.php
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොන්නුන්ට ඔව්වා කියලා වැඩක් නැහැ බං. මේ වගේ මිනිස්සු අතරේ ඉපදෙන්න අපිත් ලොකු පවක් කරලා තියෙනවා ගිය ආත්මේ. බලපන් මේ ත්‍රෙඩ් එකේ මූට කී දෙනෙක් බැනලා තියෙද කියලා. ඒ නිසා මොකුත් කියන්න එපා බං. අනිවාර්‍යයෙන්ම මැරෙන්න පණ අදින මොහොතේ හරි අද මේ කිව්ව බලු කතාවට මූ දුක් වේවි. Believe in Kamma

    මහින්දට පැත්තට කතා කරන ඇත්තටම චන්ද්‍රිකා රනිල් ගැන විශ්වාශයක් නැතුව ඉන්න අය ඉන්නවා හොද පුගලයෝ. මේ අයට වැඩිය ආර්ථික ප්‍රශ්න නැති. තමන් හම්බකරොත් තමන් කැව කියලා හිතන අය. ඒ සමහර මිනිස්සු සංවේදී නැති වෙන්න් පුළුවන් වැඩිය. හැබැයි ඒ අය කවුරුත් මෙම පහරදීම අනුමත කරන්නේ නැහැ.

    සිරාවටම මේකට හොද වැඩේ කියන්නේ සක්කිලි කාලකන්නි තමයි. ඉගන ගන්න ළමයිට ගහනොට හිනාවෙන්නේ. උන්ගේ පෙට්ටි කැඩිලා කියාල අපහාස කරන්නේ. අම්ම ගම වගේ ගිය කට්ටිය තමයි.
    මේවගේ සක්කිලි එක්ක නේද ඉන්නේ කියලා දුක හිතෙනවා බන්.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කලු පූසා;17609005 said:
    pala ponnayo yanna. oya guti kewe jvp ekata kade yana eun witharai. campus kollo neme. un paduwe innawa. jvp eka passe yana set eka chande lan unama jvp kiyana widihata natanawa. rag deela petti kedichcha kello tika ekkagena athal gannawa okun maha pare. oluwe katu pati bendagena saradiyel part dana moda athal.
    wedagath kamak nethi mudukku dial ban oya.
    machanla..mamanam MY3 aniwa denawa..MY3 paradunath duka na..mokada eelaga chandedi rajapassa kiwwa gaman minissu kela gahanawa balanna asai..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මහින්දට පැත්තට කතා කරන ඇත්තටම චන්ද්‍රිකා රනිල් ගැන විශ්වාශයක් නැතුව ඉන්න අය ඉන්නවා හොද පුගලයෝ. මේ අයට වැඩිය ආර්ථික ප්‍රශ්න නැති. තමන් හම්බකරොත් තමන් කැව කියලා හිතන අය. ඒ සමහර මිනිස්සු සංවේදී නැති වෙන්න් පුළුවන් වැඩිය. හැබැයි ඒ අය කවුරුත් මෙම පහරදීම අනුමත කරන්නේ නැහැ.

    සිරාවටම මේකට හොද වැඩේ කියන්නේ සක්කිලි කාලකන්නි තමයි. ඉගන ගන්න ළමයිට ගහනොට හිනාවෙන්නේ. උන්ගේ පෙට්ටි කැඩිලා කියාල අපහාස කරන්නේ. අම්ම ගම වගේ ගිය කට්ටිය තමයි.
    මේවගේ සක්කිලි එක්ක නේද ඉන්නේ කියලා දුක හිතෙනවා බන්.

    කිව්වත් වගේ අරම බලු කතාවක් කියන උන් ඉන්න සමාජෙක ඉන්න අපියි බං පව් කාරයෝ උන් නෙමෙයි පව් කරලා තියෙන්නේ.. :(:(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    machanla..mamanam MY3 aniwa denawa..MY3 paradunath duka na..mokada eelaga chandedi rajapassa kiwwa gaman minissu kela gahanawa balanna asai..

    නෑ බං මේ චන්දේ දින්නත් ම්හින්දට 2022 වෙනකන් ලොවෙත් ඉන්න නම් වෙන්නේ නෑ. මූ ආවත් රටේ කැ‍රැල්ලක් ඇති වෙනවා බං අනිවා. එහෙම වෙලා ඕක මහ පාරේ බල්ලෙක් වගේ මැරේවි ගොඩක් වෙලාවට.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    නෑ බං මේ චන්දේ දින්නත් ම්හින්දට 2022 වෙනකන් ලොවෙත් ඉන්න නම් වෙන්නේ නෑ. මූ ආවත් රටේ කැ‍රැල්ලක් ඇති වෙනවා බං අනිවා. එහෙම වෙලා ඕක මහ පාරේ බල්ලෙක් වගේ මැරේවි ගොඩක් වෙලාවට.
    අනිවා
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    bump

    යුද්ධය විකුණන් කති
    ජාතිභේද වපුරති
    මුදලට බලයට ගිජු වී
    නැවත වරම් ඉල්ලති

    තවත් දෙන්නේ කොහොමද
    මිනිස්සුන්ට පිස්සුද

    මැතිවරණ විරිඳු සුරල්
    http://www.elakiri.com/forum/showthread.php?t=1650816
     
    අනිවා

    සමාවෙයන්, ඒත් මම හිතන්නෙ නෑ එහෙම වෙයි කියල. මූ අවුරුදු 2ක් අහක දැම්මෙ තව අවුරුදු 4ක් විතරක් දික් කරගන්න නෙමෙයි. මේක දින්නොත් යන පණිවිඩය තමයි "අපි මොනව කරත් මේ ගොන්නු අපිට චන්දෙ දෙනව" කියෙන එක. එතකොට මොනව කරයිද දන්නෙ නෑ. මූ මැරුණත් සහෝදර සමාගමෙන් එකෙක් fight කරල එතෙන්ට එයි :(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    inguru dila miris gannawa wage wadak :lol:

    උඹ කීපාරක් ජනාධිපතිවරණයකට චන්දේ දාපු එකෙක්ද බං? තවම කැම්පස් යන මල්ලි කෙනෙක් නේද බං? එක පාරක් හරි දැම්මද බං? උඹ ඉගුරු දීලා මිරිස් ගත්තා කියන්නේ මිරිස්වල රස දන්න නිසාද බං? :oo::oo:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සමාවෙයන්, ඒත් මම හිතන්නෙ නෑ එහෙම වෙයි කියල. මූ අවුරුදු 2ක් අහක දැම්මෙ තව අවුරුදු 4ක් විතරක් දික් කරගන්න නෙමෙයි. මේක දින්නොත් යන පණිවිඩය තමයි "අපි මොනව කරත් මේ ගොන්නු අපිට චන්දෙ දෙනව" කියෙන එක. එතකොට මොනව කරයිද දන්නෙ නෑ. මූ මැරුණත් සහෝදර සමාගමෙන් එකෙක් fight කරල එතෙන්ට එයි :(

    :rolleyes::rolleyes:
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මල්ලියේ නංගියේ මේකත් අහගන්න.. මෛත්රිගේ ගෝලයෝ ඔක්කොම මහින්දගේ පවුලට මඩ ගාහනවා.. හොරකම ගැන කියල මඩ ගහනවා... ඔය එකක්වත් ඔප්පු කරන්නා බැරි බොරු... රනිල්-මෛත්‍රී-TNA රට බෙදන කුමන්තරණේ අද ජය අරන්.. අද හම්බයොත් මෛත්‍රිය... අයිත් යුද්ධයක් එපා,අයිත් ටයර් සෑයවල් එපා... මේ පාරත් මහින්දටම දෙමු... මේ කර ගැන අපු එක කරගෙන යන්න දෙමු... සංවර්ධනය කඩාකප්පල් වෙන්න නොදී දිගටම කරගෙන යන්න දෙමු... මහින්ද චින්තනය කරලා ඉවර කරන්න දෙමු...
    යකෝ තොට ඇත්ත තේරිලත් මේ වගේ බොරු කියා කියා පටු පෞද්ගලික වාසි වලට රටේ ඉන්න මිනිස්සුන්ව රවට්ටන උඹ වගේ උන්ට හෙනම ගහනවා යකෝ තොපේ පවුල් ඔක්කොටම හෙනම ගහනවා. අවංක වෙයන් හරි දේට හරි කියපන් වැරදි දේට වැරදි කියපන් අයුක්තියේදී යුක්තිගරුක වෙයන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්ත තිත්තයි...මේ තියෙන්නේ ප්‍රතිචාර..නිර්නාමික බත් බැලයෙක්ට රිදිලා...:lol:

    OGLIrGG.png

    මුන්ගේ පිරීහීමේ තරම පේනවා මේ comment වලින්ම..රිද්දගන්න එපා අනේ..:rofl:

    මට නම් රිදුනේ නෑ..මොකද උබලගේ වචනත් උබල වගේම තමයි...උන්නත් නැ වගේ...රෙප් කපල ඇත්ත හංගන්න බැහැ..මේ රෙප් මම ගෙනාපුවා නෙමෙයි...මේවා මට අනිත් අය දීපුවා..ඒ නිසා ඒවා මට කොහොමත් අයිති නැහැ :D