මහින්දටම ඡන්දය දෙන්න හිතෙනවා

යකෝ මහින්දයා ඔය තරමින් හරි ඔය පොන්නයන්ව කොන්ට්‍රෝල් කළා බොදු බලේ ලව්වා රටම ඇහැරෙව්වා මෛත්‍රී කොරයි ලබ්බක් :rolleyes:

බොදු බලේ ශාසනය භේද කිරීමේ පාපකර්මය කරා. මෙතෙක් කල් හුඟක් අය කිව්ව බොදු බලේ රාජපක්ෂ උපකරණයක් නෙමෙයි කියල. එත් දැන් බලනකොට ඒක ඇත්ත?
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අපි කැපුවත් කොළ කැපුවත් නිල් නොවෙමු, පෞද්ගලික වාසි තකා කඩේ යන්නන් නොවෙමු, නමුත් උසස් යැයි සම්මත මිනිසාට ලැබුනු බුද්ධිය පොඩ්ඩක් මෙහෙයවන උන් වෙමු. එබැවින් අප අද මෛත්‍රී සමගයි. :yes:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    යකෝ මහින්දයා ඔය තරමින් හරි ඔය පොන්නයන්ව කොන්ට්‍රෝල් කළා බොදු බලේ ලව්වා රටම ඇහැරෙව්වා මෛත්‍රී කොරයි ලබ්බක් :rolleyes:

    එක එක ආගම් වලට ඕන විදියට රට පාලනය කරන එක නෙවෙයි යහපාලනය රටේ පොදු නීතිය කාටත් එක වගේ ක්‍රියාත්මක කරන එකයි කරන්න ඕන. සුළු ජාතීන් අනවශ්‍ය විදියට තලා පෙලා දාන්න ගියාම මහ ජාතීයට දීර්ඝකාලීන විපාක වලට මුහුණ දෙන්න වෙනවා. අපි ශ්‍රී ලාංකීය ජාතියක් විදියට ඉදිරියට යන්නයි ඕන. ඇමරිකාව නෙවෙයි අපිට කෙලවන්නේ ඔය බොදු බලේ වගේ අන්තවාදී සංවිධාන.
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    අද වෙනකම් හිතාගෙන හිටියේ මෛත්‍රීට ඡන්දය දෙනව කියල.. ඒත් මුස්ලිම් සෙට් එක මෛත්‍රීට සපොර්ට් කරන්න ආව නිසා තීරණය වෙනස් කරන්න හිතිල තියෙන්නේ. :(:(

    බොදු බල සේනාව ඉන්නේ මහින්දත් එකක්. මෛත්‍රී දිනුවොත් බොදු බල සේනාවට තියෙන බලය අඩු වෙනවා. පොදු විපක්ෂය බොදු බල සේනාවට චාන්ස් දෙන්නේ නැති වෙයි. ආව මුස්ලිම් සෙට් එක මෛත්‍රීත්, රනිල් එක්කම එකතු වෙලා ඒ අයගේ ගේම් එක ගහගෙන යයි.
    :dull::dull::dull:

    මහිත්ද දිනුවොත්, බොදු බල සේනාවේ බලය වැඩි වෙනවා, මුස්ලිම් එවුන් ගිය නිසා මහින්ද එ අයත් එක්ක ගණුදෙනු අඩු වෙනවා. සිංහල අය තමයි මහින්දට ඉන්නේ කියලා බොදු බලය තේරුම් කරල දීපු එක මහින්දට තේරෙයි. :):)

    මහින්දගේ වැරදි කෝටියයි. ඒත් කැහි ගෑනි දීල හොටු ගෑනියක් ගත්තොත් අපටමයි පාඩු.

    කට්ටියගේ අදහස මොකක්ද මේ ගැන. එත කොට තව ටිකක් කල්පනා කරලා බලන්න පුළුවන්

    Math okama thamai machan hitha hitha inne....????
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.
    ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.
    හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.
    ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.
    හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැබැයි ඔය කුඩු කාරයොයි එතනෝල් කාරයොයි එක්සත් ජාතික පක්ෂයෙන්ම මේ පැත්තට ආපු උන්...දුෂකයෝ දෙපැත්තේම හරි හරියට ඉන්නවා බන්.. කොටි ගැන කොහොමද බන් කතා කරන්නෙ 2001 ඉදන් 2004 වෙනකම් මේ රටම පාවා දීපු එක අමතකද ?

    කවද බන් පවා දුන්නේ. මයිත්රිද?? කොටි වගේමතමයි මහ්නින්ද මේ කරන දේත. යුද්දේ දිනන කියලා හොරකම් කරන්න අයිතියක් නැහැ. උබ කියන විදියට මහින්ද මළොත් පි ඔක්කොමට එල්ලෙනයි වෙන්නේ

    විධායකේ අහෝසි උනාම තම්බි අපිට මුනට හුජ්ජ කරලා ගියත් සද්ද නැතුව ඉන්න තමයි වෙන්නෙ..නිතිය ස්ථාපිත කරන්නෙ කොහොමද බන් පොළොන්නරුවේ තියෙන්නෙ වෙනම නීතියක් උනාම....පොඩ්ඩක් ගිහින් බලපන් ඒ පැත්තේ... උඹ එළකිරි එකට වෙලා රට හදන්න හැදුවට වැඩක් නෑ..
    :D

    :lol::lol: එකට තමයි සව්දින කොමිෂන් සභා ස්ථාපිත කරනවා කියන්නේ. පොළොන්නරුවේ විතරක් නෙමයි බන්. ලමබක්වේම තියෙන්නේ අවිනීතිය. මෙතැ කියල තියෙන්නේ මයිත්‍රී රජ කරවන්න නෙමයි. රටේ හැම ප්‍රශ්න්කෙටම මුල විදායකය කියනදේ එකේ එසිමිත් බලතල. රට රට කිවුවට රට කියන්නේ භුමිය ගොඩනැගිලි හා පාරවල් මහින්දගේ පවුලේ අය කියාලා හිතනවනම් මහින්ද චන්දේ දෙන්න. තමාගේ බඩ පිරිච්ච පලියට අනිකට හෙන ගැහුවත් හොදයි කියලා හිතන්න එපා.

    කොහොමත් විදයකය හොදයි කියන තැන ඉදලා කතාකරබ්නවන්ම් මහින්දටම චන්දේ දියණ. මේක මම එළකිරි එක රට හදන්න යන එක ගැන නෙමයි මචං, මොකද්ද වෙන්න ඕනි කියලා කතා කිරීම. එක අපි. පොල්වෙත් කරනවා. ( භුමියේ) කොහොමත් මහින්ද එලවන්න ඕනි. අපි 2005 මහින්ද ගෙන්න උපරිම සහය දුන්න. ඒ දුන්නේ ගේ බලය බෙදීම පරද්දන්න. රනිල්ව පරද්දන. දැන් මහින්ද පරද්දලා රට දුෂණය නාස්තිය කරන එක නවත්තන සහය දෙනවා. මොකෝ මචං අපි එදිනෙද මිනිස්සු එක්ක වැඩ කරනවා. මේසන් බාස්,කොන්ත්‍රාත් ගන්න සමාගම් වල අයිතිකාරයෝ ඉදන් යකඩ ලොරිවලට පටවන කමකරුවගේ ඉදන් මිනිස්සු ඉන්න කන බොන විද්‍යා අපි දකිනවා. පොඩ්ඩක් පාරට බැහැලා බලපන් උබ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    දෑන් එතකොට මහින්ද තුන්වෙනි පාරත් ඉල්ලන්නෙ ඈයි, එකත් අවුරුදු 2 කලින්

    [] රටට ආදරෙටද?
    [] අපිට ආදරෙටද?

    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    https://www.facebook.com/AnverManatunga/posts/513576888722490:0
    "ධර්මපාල චින්තනයේ ප්‍රතිපල වන්නේ සිංහලයන් තමන්ව පීඩිත (නමුත් සම්පූර්ණයෙන්ම පිවිතුරු) ජනකොට්ඨාශයක් ලෙස දැකීමයි. එම පීඩාවට හේතුව පර ජාතීන් වන බවද ඔවුන් සිතති. එමගින් වෛරය සහ ක්‍රෝධය ඇති වීමද වැළක්විය නොහැක. එනිසා නීතිය අතට ගැනීම සාධාරණ ක්‍රියාමාර්ගයක් ලෙස ඔවුන් දකිති. මෑතකදී බොදු බල සේනාව, සිංහල රාවය සහ රාවණ බලය වැනි අන්තවාදීන් නීතිය අතට ගනිමින්, සුළු ජාතීන් හට එල්ල කල මැර ප්‍රහාර පිටුපස ඇති මානසිකත්වය එයයි. අද කාලයේ සිංහල ජාතික ව්‍යාපාරයේ මුත්තා වන නලින් ද සිල්වා ගේ රචනා සහ දේශනා වල ගැබ්ව වන්නේද සිංහල ජාතිය පීඩාවට පත්ව සිටින ජාතියක් ය සහ එහි වරදට අන් පාර්ශවයක් වගකිව යුතුය යන අදහසයි (මොහු නම් ප්‍රධාන දුෂ්ඨ පර ජාතිය ලෙස දකින්නේ “බටහිර” බව පෙනේ).
    අභූත මනස්ගාත වලින් පීඩා විඳින මානසික රෝගීන් සුව කිරීමේදී යොදා ගන්නා එක් උපක්‍රමයක් වන්නේ රෝගියාව සිය මනස්ගාතයන් විශ්ලේෂණය කිරීමට යොමු කිරීමය. ඒ මගින් සිදු වන්නේ සිය මනස්ගාත සහ යථාර්තය අතර නොගැලපීමක් ඇති බව පෙන්වා දීමයි. අන්තවාදයට පිලියමක් ලෙස ද මේ ක්‍රමය සකස් කර ගත හැකිය. ඒ සඳහා අන්තවාදී අදහස් හමුවේ සමාජය නිශ්ශබ්දව නො සිට ඒ පිළිබඳව යමක් පැවසිය යුතු ය."

    මුගෙ වෙබ් එක බොල්ක් කරපු එකේ වාඩුව ගන්න සෙට් වෙනව වගේ දතකට මැදගෙන. පොර කියපු දේවල් හරියට මිනිස්සු අතරට ගියා නන් පොඩි උන් පවා බුද්ධාගම බොරු කියල කියනව අනගාරික ධර්මපාලතුමාට කෙළගහනව. ඒතරන් හොදට මූ තර්ක කරා එකපාරට බලපු ගමන් ඇත්ත කියල පේන්න. ඒව දැනගන්න උන් කමෙන් කරාම මකල දාපු මූ මුගෙ මතේ ලස්සනට පැතිරුවා, ඒක බ්ලොක් කරපු එකෙන් යන්තම් යටපත් උනා ඌරගෙ ගොන් අදහස් ටික. දැන් පොරත් වාඩුව ගන්න සෙට් වෙනව වගේ.

    අනගාරික ධර්මපාලතුමා පිස්සෙක් කියපු මූත් දැන් හොද වෙයි මහින්දයට විරුද්ධ උන්ට. මහින්දයත් තම්බි හුරතල් කරා දැන් හම්බ උනානෙ ශොට් එක.

    මහින්දටත් නෑ මෛත්‍රීටත් නෑ මේ පරයන්ගේ කුමන්ත්‍රණ නවත්තන්න විදියක්. කවුරු දින්නත් තව අවුරුදු 20කට මෙහා ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නගෙන් එක්කෙන් මුස්ලිම් වෙන එක වෙනවාමයි. මෛත්‍රී ආවොත් ටිකක් ඉක්මන් වෙයි වටේ ඉන්න උන් නිසා. මහින්ද ආවත් ටිකක් කල් තම්බි ටික විපක්ෂෙ ඉදල මහින්දට සෙට් වෙලා උන්ගෙ වැඩේ කරගනී.

    සිංහල උන් දැන්ම ලෑස්ති වෙලා ඉදප්න් අවුරුදු 20කට මෙහා මුස්ලිම් එකෙක්ට ජන්දෙ දාන්න උන්ගෙ සපරිස්ථාන් වල ජනධිපතිවරණයේදී. ඒදාට හූල්ලපන් දෙපැත්තට බෙදිලා අද කෙළගන්න එකට. මෛත්‍රී පාඨලීල විතරක් ඉද්ය නන් දෙන්න තිබ්බ ජන්දෙ අවංගු වෙනව නැත්තන් හාමුදුරුවන්ට දෙනව.:(:(:(

     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහින්ද මහත්තයාට චන්දෙ දුන්නම රට ජාතිය බේරෙනවා කියලා කවුරුහරි හිතනවා නං ඒ වැරදිලා... ඒවා බොරු කතා. මෙච්චර කල් බලයේ හිටියෙත් මහින්ද මහත්තයම තමයි. එතකොට මහින්ද මහත්තයාගේ පාලන සමයේදී හම්බයෝ මෙහෙ නැටුවේ නැද්ද? හාමුදුරුවරුන්ට පහැර දුන්නේ නැද්ද? ඒ වෙලාවට මහින්ද මහත්තයා සිංහලයාගේ පැත්ත අරන් හම්බයින්ව එලෙවුවද? තව ඔයවගේ ඒවා ඕනෙනං කියන්න පුළුවන් ඕනෑතරම් පහුගිය කාලේ.


    උඹලට ඒවා තේරෙන්නේ නැත්තම් මට හේතු දෙකයි දෙන්න පුළුවන්.

    1. තේරුම් ගන්න තරම් මොලේ පරිනත වෙලා නෑ!
    2. පරිනත වුනත් මොලේ පරිමාව මදි.

    උඹලට මහින්ද ඕනේ. රනිල්ට කැමති නෑ. කැපුවත් නිල්. එකයි ඔතන ප්‍රශ්නේ. එකට ඉතින් බොරු හේතු හදනවා.

    උඹලා කියනවා "මෛත්‍රී ඇරෙහෙමයි. මෙහෙමයි. මෙන්න මේක තමා කොරන්නේ අවොත් එහෙම!" ඔක්කොම උපකල්පන. උඹලා සාත්තර කාරයෝද? දැන් උඹලම ඔයවගේ සිඟිති සාත්තර කියක් හිතේ තියන් ඉන්න ඇද්ද මහින්ද මහත්තයා දෙවෙනි පාරට බලයට එනකොට? කෝ දැන් ඒවා වුනාද? එහෙම වෙලත් කලකිරුණේ නැද්ද? :D
     
    Last edited:

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පරිමාව මදි...පරිමාව මදි...පරිමාව මදි...පරිමාව මදි...පරිමාව මදි...පරිමාව මදි...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පරිමාව මදි...පරිමාව මදි...පරිමාව මදි...පරිමාව මදි...පරිමාව මදි...පරිමාව මදි...

    :D

    හම්බයෝ මේ රටට කෙලින එක නවත්තන්න බෑ මෛත්‍රීට වත් මහින්දටවත් චන්දෙ දීලා. ඒක වෙන case එකක්. උන් ගේම දෙන්නේ දෙපැත්තම හිතවත් කරගෙන. මහින්දට චන්දෙ දුන්නා කියලා සිංහල-බෞද්ධයා රැකෙන්නේත් නෑ මයිත්‍රිට දුන්නා කියලා රැකෙන්නේත් නෑ! මුස්ලිම් ගැටලුව නවත්තන්න වෙන්නේ උපක්‍රමශීලිව මොකා බලයට ආවත්.

    ඒ නිසා මහින්දට චන්දෙ දෙන්නම ඕනේ නං, ඒකට හරී ආසයි නං, වෙන හොඳ හේතුවක් හොයාගන්න තමා තියෙන්නේ.

    තව ඔය ඕනේ තරං ඒක ඒක ඒවා තියෙන්නේ! බුදුදහම-සිංහල ජාතිය මහින්දගෙනුත්, මෛත්‍රී ගෙනුත් ස්වායත්තයි. දැනට.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    :D

    හම්බයෝ මේ රටට කෙලින එක නවත්තන්න බෑ මෛත්‍රීට වත් මහින්දටවත් චන්දෙ දීලා. ඒක වෙන case එකක්. උන් ගේම දෙන්නේ දෙපැත්තම හිතවත් කරගෙන. මහින්දට චන්දෙ දුන්නා කියලා සිංහල-බෞද්ධයා රැකෙන්නේත් නෑ මයිත්‍රිට දුන්නා කියලා රැකෙන්නේත් නෑ! මුස්ලිම් ගැටලුව නවත්තන්න වෙන්නේ උපක්‍රමශීලිව මොකා බලයට ආවත්.

    ඒ නිසා මහින්දට චන්දෙ දෙන්නම ඕනේ නං, ඒකට හරී ආසයි නං, වෙන හොඳ හේතුවක් හොයාගන්න තමා තියෙන්නේ.

    තව ඔය ඕනේ තරං ඒක ඒක ඒවා තියෙන්නේ! බුදුදහම-සිංහල ජාතිය මහින්දගෙනුත්, මෛත්‍රී ගෙනුත් ස්වායත්තයි. දැනට.
    ඒකට තමයි බොදු බලේ ඉන්නෙ උපාසක මහත්තයො :rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒකට තමයි බොදු බලේ ඉන්නෙ උපාසක මහත්තයො :rofl:

    එහෙනම් අනිත් පැත්තට පාටලී ඉන්නේ? :D

    මන් එහෙනං ප්‍රශ්න දෙකක් අහන්නම්,

    1. මඩකලපුව මුස්ලිම් ප්‍රශ්න වලට බොදු බල සේනාව මොනවගේ පියවරක් ගනී ද? :yes:

    2. බොදු බල සේනාවේ දේශපාලනික ආගමනයත් එක්ක, බැනපු හම්බයා එක්කම එකට හිටියට පස්සේ, බොදු බල සේනාව වටා රොක් වෙලා හිටි මිනිස්සු බලවත් විදිහට කලකිරුණා. දැන් ඒ සහයට හිටපු මිනිස්සුන්ගෙන් කීයෙන් කියක් ඉතුරු වෙලා ඇති කියලද හිතන්නේ? :D
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එහෙනම් අනිත් පැත්තට පාටලී ඉන්නේ? :D

    මන් එහෙනං ප්‍රශ්න දෙකක් අහන්නම්,

    1. මඩකලපුව මුස්ලිම් ප්‍රශ්න වලට බොදු බල සේනාව මොනවගේ පියවරක් ගනී ද? :yes:

    2. බොදු බල සේනාවේ දේශපාලනික ආගමනයත් එක්ක, බැනපු හම්බයා එක්කම එකට හිටියට පස්සේ, බොදු බල සේනාව වටා රොක් වෙලා හිටි මිනිස්සු බලවත් විදිහට කලකිරුණා. දැන් ඒ සහයට හිටපු මිනිස්සුන්ගෙන් කීයෙන් කියක් ඉතුරු වෙලා ඇති කියලද හිතන්නේ? :D

    මම මෙ උත්තරයක් දෙනවා නෙමෙ :cool:
    චන්දෙ ඉවර උනාහාම ආයෙ ජාතික හැගිම එයි :rofl::rofl: