EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    setamol updates.
    ඊයේ චිකන් සියල්ල සහ මාළු සියල්ල මැරිනේට් විය.
    අද උදේ 9 සිට පෝර්ක් පෙති 3ක් (කිලෝ 1.876ක්) මැරිනේට් වේ.
    කැනපි වැඩේ අල්ලා දැම්මෙමි. ඌ එක දවසකට ඒකට 1850/-ක් ඉල්ලනවාය. ඒ නිසා වැස්සොත් ගරාජය සරණං ගඡ්චාමි වේ.
    පූවා ගේ ෆෝන් අංනය අස්ථාන ගත වී ඇත. :(
    නම්වරය පිඇම් කොරපිය!
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කෘර මිනිස්සු :P

    කිනාටයි බඩාටයි කිව්වා අපි හතරදෙනා බස් එකේ යමු කියලා....... දැන් උන් දෙන්නා තරියා & අනිත් එකා එක්ක වාහනේ යන්න කතා වෙලා අපිට පොල්ල තියලා........ මෙය හෙලා දැකිය යුතු ක්‍රියාවක්.... ඔව් ඔව්.......

    ඔව්..කලකිරෙනවා..කෘර මිනිස්සු..තරයේ හෙළාදකිනවා...:dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    setamol updates.
    ඊයේ චිකන් සියල්ල සහ මාළු සියල්ල මැරිනේට් විය.
    අද උදේ 9 සිට පෝර්ක් පෙති 3ක් (කිලෝ 1.876ක්) මැරිනේට් වේ.
    කැනපි වැඩේ අල්ලා දැම්මෙමි. ඌ එක දවසකට ඒකට 1850/-ක් ඉල්ලනවාය. ඒ නිසා වැස්සොත් ගරාජය සරණං ගඡ්චාමි වේ.
    පූවා ගේ ෆෝන් අංනය අස්ථාන ගත වී ඇත. :(
    නම්වරය පිඇම් කොරපිය!

    :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    :):cool::):cool::):cool:

    ගරාජ් එකනම් පට්ටය.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොන...... :dull: අපේ මහා එකා පුලුවන්නම් හෙටත් එන්න කියන ජාතියේ එකෙක්........ අනික අදත් සාමාන්‍ය රාජකාරි දවසක්නේ අනිත් අයටත්........

    :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ කාගිල්ස් එකේ බුචර් දිනේෂ් ගෙන් මම ඌරු පෙති තුන දාන කොට ඇහුවා මල්‍ෙ තෙල් අඩු ඒව නැද්ද කියලා. සර් දැන් ගන්නව ද කියල ඇහුව ම මම කිව්වා හෙට උදේ ගන්නේ කියලා. හරි සර් අවුලක් නෑ කියල කිව්වා පොර. අද උදේ ගන්න යන කොට පොර ඒවායේ තෙල් ටිකයි හමයි අයින් කරලා...තනිකර මීට් පෙති තුනක් ආවේ......
    මිනිසුන් දිනා ගැනීමේ ප්‍රාතිහාර්යය.......:)

    කොල්ලනි මම අමාරුවේ......:(
    මට මෙන්න මේවා ගන්න බැරිය
    අයිස් කියුබ්ස්. - අරං තියන්න තැනක් නෑ ෆ්‍රීසර් දෙකම ෆුල් අපේ ගෙදර බාබකවි අයිටම් වලින්....
    ගල් අගුරු - හොයන්න නෑ කියහං කෝ රෙද්ද.....:මල පැන්න මූණ:
    අද 9.15 උනා එද්දි වටේ ගිහින් ගල් අගුරු හොයලා.එන උන් ගෙන් එකෙක් ගල් අගුරු මල්ලක් ඇන්න වරෝ.............
     
    සල්ලි නොව වටින්නේ මිනිසුන්ය.......... :):):)

    අයිස් කියුබ්ස් කොච්චරක්ද.......?
    ගල් අඟුරු අර ගෝනිය නේද......?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සල්ලි නොව වටින්නේ මිනිසුන්ය.......... :):):)

    අයිස් කියුබ්ස් කොච්චරක්ද.......?
    ගල් අඟුරු අර ගෝනිය නේද......?
    සන් බෝයිය ගේ ගෙදර ගල් අගුරු මුලක් ඇති බව පැවසීය. ඒ පුරස්නේ ඉවරයි. මදු වුනොත් පොල්කටු දාමු........:dull:
    අයිස් කියුබ් පැක් දෙකක් විතර....
    එන උන් පොඩ්ඩක් කතා කොට සෙට් කර ගනිව්......

    විකියා අල්ලා ගත යුතුය...මූ මේ පාරත් පනින්න වගේය....ත්‍රෙඩ පැත්තේ ද නැත. ෆෝන් ද ඕෆ් ය......:growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සල්ලි නොව වටින්නේ මිනිසුන්ය.......... :):):)

    අයිස් කියුබ්ස් කොච්චරක්ද.......?
    ගල් අඟුරු අර ගෝනිය නේද......?

    Gal anguru goniyak ? :eek: yako norachcholeta nemei gal anguru oney :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සන් බෝයිය ගේ ගෙදර ගල් අගුරු මුලක් ඇති බව පැවසීය. ඒ පුරස්නේ ඉවරයි. මදු වුනොත් පොල්කටු දාමු........:dull:
    අයිස් කියුබ් පැක් දෙකක් විතර....
    එන උන් පොඩ්ඩක් කතා කොට සෙට් කර ගනිව්......

    විකියා අල්ලා ගත යුතුය...මූ මේ පාරත් පනින්න වගේය....ත්‍රෙඩ පැත්තේ ද නැත. ෆෝන් ද ඕෆ් ය......:growl:

    මේ සීතලේ අයිස් කියුබ්?කට්ටියට සෙම හදවල මරන්නද හදන්නේ?:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් එන්නේ
    1-අමුඩේ+*ක+මාක් හෙන්රි+කිනා=4
    2 -අලියා+සන්ජියා=2
    3 -විකියා+මිනියා=2
    4-කොස් මාමා
    5-මලිත්තා
    6-පූවා -සියල්ල 3
    මම ගෙදර සිටිමි....එවිට සියල්ල 12යි........ශරියා????
     
    Status
    Not open for further replies.