EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ සීතලේ අයිස් කියුබ්?කට්ටියට සෙම හදවල මරන්නද හදන්නේ?:P
    බොල හොට්ටියේ.....
    කොෝටේල් ගහන්න අංක 2 අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අයිස්......අයිස් නැතුව ගහන කොක්ටේල් 2යි ලෝකේ තියෙන්නේ ඇබිසින්ත් ෂුගර් සහ කොසැක් වොද්කා කියොක්......:)

    අයිස් නැතුව අක්ඛාසය අලය......:dull:

    පොඩ්ඩක් කන එක අඩු කරල එක්සර්සයිස් කොරපිය. ඇගට විසරණය වෙලා තියන මොලේ පොඩ්ඩක් නියම තැනට එන්න...:angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :rofl::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සන් බෝයිය ගේ ගෙදර ගල් අගුරු මුලක් ඇති බව පැවසීය. ඒ පුරස්නේ ඉවරයි. මදු වුනොත් පොල්කටු දාමු........:dull:
    අයිස් කියුබ් පැක් දෙකක් විතර....
    එන උන් පොඩ්ඩක් කතා කොට සෙට් කර ගනිව්......

    විකියා අල්ලා ගත යුතුය...මූ මේ පාරත් පනින්න වගේය....ත්‍රෙඩ පැත්තේ ද නැත. ෆෝන් ද ඕෆ් ය......:growl:

    ආන් මුනුපොතේ my3 ගේ පෝස්ටර් අලව අලවා ඉන්නවා..........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් එන්නේ
    1-අමුඩේ+*ක+මාක් හෙන්රි+කිනා=4
    2 -අලියා+සන්ජියා=2
    3 -විකියා+මිනියා=2
    4-කොස් මාමා
    5-මලිත්තා
    6-පූවා -සියල්ල 3
    මම ගෙදර සිටිමි....එවිට සියල්ල 12යි........ශරියා????

    මලිට්ටා එන්නේ නෑ කිව්වා නේද........? :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආන් මුනුපොතේ my3 ගේ පෝස්ටර් අලව අලවා ඉන්නවා..........
    මම ඕකට කිව්වා ඔය වැඩේ ෆේක් එකකින් කරපං කියලා......
    ඕව හොයනව බං ඉන්ට් සයිබර් කෙයා යුනිට් එකෙන්.....
    මූ ආණ්ඩුවේ සේවකයෙක් වෙලත් අනිත්මට කෙළවගන්නව ඔහොම ගිහින්.....:dull::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොල හොට්ටියේ.....
    කොෝටේල් ගහන්න අංක 2 අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අයිස්......අයිස් නැතුව ගහන කොක්ටේල් 2යි ලෝකේ තියෙන්නේ ඇබිසින්ත් ෂුගර් සහ කොසැක් වොද්කා කියොක්......:)

    අයිස් නැතුව අක්ඛාසය අලය......:dull:

    පොඩ්ඩක් කන එක අඩු කරල එක්සර්සයිස් කොරපිය. ඇගට විසරණය වෙලා තියන මොලේ පොඩ්ඩක් නියම තැනට එන්න...:angry::angry:

    :lol::lol::lol::lol::lol: නියම ලිං ගත කිරීම........ විශිෂ්ටයි.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම ඕකට කිව්වා ඔය වැඩේ ෆේක් එකකින් කරපං කියලා......
    ඕව හොයනව බං ඉන්ට් සයිබර් කෙයා යුනිට් එකෙන්.....
    මූ ආණ්ඩුවේ සේවකයෙක් වෙලත් අනිත්මට කෙළවගන්නව ඔහොම ගිහින්.....:dull::dull::dull:

    Mamath MR ta chande denna theeranaya kala me sareth..:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම ඕකට කිව්වා ඔය වැඩේ ෆේක් එකකින් කරපං කියලා......
    ඕව හොයනව බං ඉන්ට් සයිබර් කෙයා යුනිට් එකෙන්.....
    මූ ආණ්ඩුවේ සේවකයෙක් වෙලත් අනිත්මට කෙළවගන්නව ඔහොම ගිහින්.....:dull::dull::dull:

    ඔය ඔටුවට සිංහල තේරෙන්නේ නෑ හෙට ආවමවත් පැහැදිලි කරලා දියණ අයියේ මේකා ඔහොම ගිහින් කෙලගන්නවා ඇප නැතිවෙන්න......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ඔටුවට සිංහල තේරෙන්නේ නෑ හෙට ආවමවත් පැහැදිලි කරලා දියණ අයියේ මේකා ඔහොම ගිහින් කෙලගන්නවා ඇප නැතිවෙන්න......
    පර්සනලි කෝල් කරල කිව්ව මම වැඩේ දැන ගත්ත ගමන්........
    වෙන මොනව කොරන්න ද බං........:dull::dull:
    අනික රජයේ සේවකයෝ.....කතිරෙ ගහන එක වෙනම දෙයක්. මම කිව්වේ ප්‍රසිද්ධියේ කඩේ යන්න එපා කියල නියම නමින්. ෆේක් එකක් අටවපං කියලා.

    මේ පාර අළුත් ඡන්ද ලක්ෂ 9ක් තියනවා. මේ ලක්ෂ 9න් ලක්ෂ 4.5-5ත් අතර ප්‍රමාණයක් ඩිරෙක්ට් ඔන්ලයින් සෝෂල් නෙට්වර්ක් වලට සම්බන්ධ බවට ගනන් බලලා තියනවා. මේ ගාන දිනාගන්න ලොකු ගේමක් යනව දැන්. තව ටික කලකින් බලපං අපේ කිරිය ඩවුන් යයි ලොකු ලොග්වීමක් නිසා. ෆේක් වැහි වහී....කොහොම හරි මේ ලක්ෂ5හේ මොළ හෝදනවා. මේ 5න් අඩුම තරමේ 50%ක් මහින්දට බානවා සයිබර් ප්‍රෙපගැන්ඩාකාරයෝ........

    යටින් යන ලයින් මුංට තේරෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි, මුං මං ගැන දන්නවා. ටිප් එකක් දුන්නොත් ටක්කොට හරි බවත් දන්නවා. එහෙම වෙලත් නාගන්න යනව නම්......ගෝ එ හෙඩ්.....අයි විල් බී ද ස්පෙක්ටේටර්........:dull::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ayi ayi?e moko??:frown:

    ඒ යෝදීට මේ අපිව පේන්නේ නෑ........ :frown: කොයිවෙලේ ආවත් අක්කි අක්කි විතරයි......:growl:

    එක අතකින් ඉතින් තෝරු මෝරු සයිස් එකට ඔය ඇන්ටි ඉද්දි හාල්මැස්සෝ සයිස් එකේ ඉන්න මේ අපිව පෙනේවිද..........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පර්සනලි කෝල් කරල කිව්ව මම වැඩේ දැන ගත්ත ගමන්........
    වෙන මොනව කොරන්න ද බං........:dull::dull:
    අනික රජයේ සේවකයෝ.....කතිරෙ ගහන එක වෙනම දෙයක්. මම කිව්වේ ප්‍රසිද්ධියේ කඩේ යන්න එපා කියල නියම නමින්. ෆේක් එකක් අටවපං කියලා.

    මේ පාර අළුත් ඡන්ද ලක්ෂ 9ක් තියනවා. මේ ලක්ෂ 9න් ලක්ෂ 4.5-5ත් අතර ප්‍රමාණයක් ඩිරෙක්ට් ඔන්ලයින් සෝෂල් නෙට්වර්ක් වලට සම්බන්ධ බවට ගනන් බලලා තියනවා. මේ ගාන දිනාගන්න ලොකු ගේමක් යනව දැන්. තව ටික කලකින් බලපං අපේ කිරිය ඩවුන් යයි ලොකු ලොග්වීමක් නිසා. ෆේක් වැහි වහී....කොහොම හරි මේ ලක්ෂ5හේ මොළ හෝදනවා. මේ 5න් අඩුම තරමේ 50%ක් මහින්දට බානවා සයිබර් ප්‍රෙපගැන්ඩාකාරයෝ........

    යටින් යන ලයින් මුංට තේරෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි, මුං මං ගැන දන්නවා. ටිප් එකක් දුන්නොත් ටක්කොට හරි බවත් දන්නවා. එහෙම වෙලත් නාගන්න යනව නම්......ගෝ එ හෙඩ්.....අයි විල් බී ද ස්පෙක්ටේටර්........:dull::dull::dull:
    :yes:කොච්චර මොනවා කලත් මරා දිනනවා...:)
     
    Status
    Not open for further replies.