පර්සනලි කෝල් කරල කිව්ව මම වැඩේ දැන ගත්ත ගමන්........
වෙන මොනව කොරන්න ද බං........


අනික රජයේ සේවකයෝ.....කතිරෙ ගහන එක වෙනම දෙයක්. මම කිව්වේ ප්රසිද්ධියේ කඩේ යන්න එපා කියල නියම නමින්. ෆේක් එකක් අටවපං කියලා.
මේ පාර අළුත් ඡන්ද ලක්ෂ 9ක් තියනවා. මේ ලක්ෂ 9න් ලක්ෂ 4.5-5ත් අතර ප්රමාණයක් ඩිරෙක්ට් ඔන්ලයින් සෝෂල් නෙට්වර්ක් වලට සම්බන්ධ බවට ගනන් බලලා තියනවා. මේ ගාන දිනාගන්න ලොකු ගේමක් යනව දැන්. තව ටික කලකින් බලපං අපේ කිරිය ඩවුන් යයි ලොකු ලොග්වීමක් නිසා. ෆේක් වැහි වහී....කොහොම හරි මේ ලක්ෂ5හේ මොළ හෝදනවා. මේ 5න් අඩුම තරමේ 50%ක් මහින්දට බානවා සයිබර් ප්රෙපගැන්ඩාකාරයෝ........
යටින් යන ලයින් මුංට තේරෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි, මුං මං ගැන දන්නවා. ටිප් එකක් දුන්නොත් ටක්කොට හරි බවත් දන්නවා. එහෙම වෙලත් නාගන්න යනව නම්......ගෝ එ හෙඩ්.....අයි විල් බී ද ස්පෙක්ටේටර්........

