කසුන් කල්හාරගේ අලුත් සින්දුව පට්ට නේ

amila_banks

Member
Dec 15, 2008
5,632
304
0
36
සමහර තැන්වල කසුන්ගේ වොයිස් එකත් තියනව වගේ තමයි. කසුන් කිව්වත් නැතත්
සිංදුව පට්ට

රටකට ඕනෑ අපමණ අගයක් කෑල්ල කියන්නෙනම් කසුන් වගෙ ..අනිත් ටික නම් වෙන සෙට් එකක් ...
 
gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ශ්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණ ඇත. එය ඔබ තීරණයක් ගතයුතු ඓතිහාසික මොහොතකි. ප්‍රජාතන්ත්‍රවාදයේ සකල ප්‍රමිතීන් අද වන විට උල්ලංඝණය කෙරී ඇත. අධිකාරීවාදය - දූෂණය - පවුල්වාදය සහ අශිෂ්ඨත්වය අද අපේ සමාජය අරක්ගෙන තිබේ.

    යුද්ධයෙන් ලැබුවා වූ හමුදා ජයග්‍රහණයේ කීර්තිය පාලන කල්ලියක බල තණ්හාව උදෙසා යොදා ගැනෙමින් තිඛෙන අතර 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග අද වන විට නීතිගත කෙරී ඇත. ජනතා බලය වෙනුවටල තනි පුද්ගලයෙකු සකල බලධාරියා බවට පත්කිරීම එහි ප්‍රතිවිපාකයයි.

    කලාකරුවා වූ කලී සමාජ ප්‍රගමනයේ පෙරගමන්කරුවාය. යම් සමාජයක් පරිහානියට පත්වන විට කලාකරුවන් අහක බලාගෙන සිටීම නොවටී. එවැනි පරිහානියක් නතර කිරීමට පෙරමුණ ගත යුත්තේ කලාකරුවාය. මන්ද යත් රටක වඩාත් සංවේදී සමාජ තීරුව ඔවුන් වන බැවිනි.

    ලංකාවේ යහපත් හෙට දවසක් අපේක්ෂා කරන සබුද්ධික පුරවැසියන් වශයෙන් කලාකරුවන්ගේ මැදිහත් වීම පිළිබඳ සාකච්ඡා සම්මන්ත්‍රණයක් දෙසැම්බර් 16 වැනි අඟහරුවාදා සවස 3.00 ට කොළඹ 07 නිදහස් මාවතේ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.කෙටි නාට්‍ය සහ සංගීත අංග වලින් ද සමන්විත මේ සම්මන්ත්‍රණය තුල ඔබගේ සහභාගිත්වය අපි උදක්ම අගය කරමු.

    ධර්මසේන පතිරාජ
    ධර්මසිරි බණ්ඩාරනායක
    කේ. බී.හේරත්
    පරාක්‍රම නිරිඇල්ල
    ලුෂන් බුලත්සිංහල
    ප්‍රසන්න විතානගේ
    ගාමිණී වියන්ගොඩ
    චූලානන්ද සමරනායක
    චන්ද්‍රගුප්ත තේනුවර
    ඩබ්ලිව්. ජයසිරි
    ලක්ෂ්මන් මෙන්ඩිස්
    අනෝමා රාජකරුණා
    ලක්ෂ්මන් විජේසේකර
    ඛෙනට් රත්නායක
    කෞෂල්‍යා ප්‍රනාන්දු
    දීපානි සිල්වා
    නලින් ප්‍රදීප් උඩවෙල
    සෞම්‍ය ලියනගේ
    කසුන් කල්හාර
    මොහාන් හෙට්ටිආරච්චි
    මාලක දේවප්‍රිය
    ජගත් මනුවර්ණ
    සමනලී ෆොන්සේකා
    ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි
    කෞෂල්‍ය කුමාරසිංහ
    දමින්ද මඩවල

    :D:yes::D:yes::D:yes::D:yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පට්ටයි නෙහ් බ0 කොලිටියටහ් හදලාහ් තියෙනවහ් :cool:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Hmmm... Meke melody eka KASUN KALHARA JAYAWARDANE ..Melody eka patta... HABAI VOCALS KASSA GE NEMI.... AMMOO MEKE VOCALS KASUN GE KIYALA MARKET KARANA EPA ...MEKE KASUN KIYANA JUST GUIDE VERSION EKA MEKAT WADA SAPAI.... ME KASUN NEMI! MELODY BY KASI KALHARA (KK):cool::cool:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කස්සා නෙවෙයි බං.....
    100%ක් ෂුවර්

    කසුන්? බම්බුව තමයි...:lol::lol::lol::lol:

    සිංදුව නම් පට්ටෙට කරලා තියෙනවා.. මාර කොලිටි..:love:

    ලොවෙත් ඔය කසුන් වෙන්න නම් බැහැ බං.. මලාට දේශපාලකයන්ට කඩේ යන ඩයල් එකක් නෙමෙයි.. ලංකාවෙ ගායකයින් ගත්තොත් අමුතුම විදියට හිතන පතන චරිතයක් තමා කසුන් කියන්නෙ..:dull:

    තොපිලට කිව්වා නේද..කොහෙද ඉතින් මගේ රැවුල නැනේ..:frown::frown::frown::frown::frown:
    10377377_963856473643278_3651211528227358317_n.jpg

    බොහෝ දෙනකු ආදාරය කරන කසුන් කල්හාර, මොහාන් රාජ්මඩවල, ජගත් මනුවර්න, ඉන්ද්‍රචාප ලියනගේ, අමා විජේසේකර සහ සමනලී ෆොන්සේකා ඇතුළු තරුණ කලාකරුවන් පිරිසකුත් පොදු අපේක්ෂක මෛත්‍රීගේ සහායට ඇවිත්. ඔවුන් කියනවා මේ පාලනය වෙනස් නොකළොත් තරුණ කැරැල්ලක් ඇති වෙයිලු. මේ යන ක්‍රමේ හොඳ නැතිලු.
     
    • Like
    Reactions: HallowMan

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    තොපිලට කිව්වා නේද..කොහෙද ඉතින් මගේ රැවුල නැනේ..:frown::frown::frown::frown::frown:
    10377377_963856473643278_3651211528227358317_n.jpg

    බොහෝ දෙනකු ආදාරය කරන කසුන් කල්හාර, මොහාන් රාජ්මඩවල, ජගත් මනුවර්න, ඉන්ද්‍රචාප ලියනගේ, අමා විජේසේකර සහ සමනලී ෆොන්සේකා ඇතුළු තරුණ කලාකරුවන් පිරිසකුත් පොදු අපේක්ෂක මෛත්‍රීගේ සහායට ඇවිත්. ඔවුන් කියනවා මේ පාලනය වෙනස් නොකළොත් තරුණ කැරැල්ලක් ඇති වෙයිලු. මේ යන ක්‍රමේ හොඳ නැතිලු.

    අඩෝ එළ එළ පට්ට..! කලින් කටහඬ අදුර ගන්න බැරි උනා බන්.. රෙප්++
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කලාකරුවන් දේශපාලන කටයුතු වලට සහය දක්වන එක සුදුසු නෑ.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    තොපිලට කිව්වා නේද..කොහෙද ඉතින් මගේ රැවුල නැනේ..:frown::frown::frown::frown::frown:
    10377377_963856473643278_3651211528227358317_n.jpg

    බොහෝ දෙනකු ආදාරය කරන කසුන් කල්හාර, මොහාන් රාජ්මඩවල, ජගත් මනුවර්න, ඉන්ද්‍රචාප ලියනගේ, අමා විජේසේකර සහ සමනලී ෆොන්සේකා ඇතුළු තරුණ කලාකරුවන් පිරිසකුත් පොදු අපේක්ෂක මෛත්‍රීගේ සහායට ඇවිත්. ඔවුන් කියනවා මේ පාලනය වෙනස් නොකළොත් තරුණ කැරැල්ලක් ඇති වෙයිලු. මේ යන ක්‍රමේ හොඳ නැතිලු.

    මේකේ ඉන්න අය සියල්ල දත් බං... එයාලා කියනවා නම් එක පිලි ගනිං :lol::lol:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ සිංදුව ඇහුනම පුදුම ජාතික හැගීමක් එන්නෙ මචංල. රටේ අනාගතය පිලිබඳ නව බලාපොරොත්තුවක් ඇති වෙනව.:) මේ මනුස්සය දිහා බැලුවම කොච්චර සරල චරිතයක්ද කියල පේනව. කොහොම හරි මේ උතුම් මිනිසව ජනපති කරන්න රටේ ජනයාට සිහි නුවණ පහල වෙයි කියල හිතෙනව. හැබැයි මහින්දයගෙ වැඩ sure නැහැ බං.:angry::angry:

    absolutely true.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    බියෙන් සැකෙන් නොසිට ගමින් ගමට

    තව දුරටත් බියෙන් සැකෙන් නොසිට ගමින් ගමට ගොස් වත්මන් පාලනය වෙනස් කිරීමට දැනුම්වත් කරන බව තරුණ කලාකරුවන් පිරිසක් විසින් පිහිටුවා ගත් ‘අලුත් පරපුර‘ සංවිධානය අද (23) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.

    කසුන් කල්හාර, මොහාන් රාජ්මඩවල, ජගත් මනුවර්ධන, ඉන්ද්‍රචාපා ලියනගේ, අමා විජේසේකර සහ සමනලී ෆොන්සේකා ඇතුළු පිරිසක් එම මාධ්‍ය හමුවට එක්වූහ.

    Nshantha Peraira
    මොහාන් රාජ්මඩවල

    ‘මෙවර මැතිවරණය සඳහා අලුත් ඡන්ද ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මේ අලුත් ඡන්ද දායකයන් සියලු දෙනාම අලුත් සංනිවේදන ක්‍රම භාවිත කරන පිරිස්. ෆේස්බුක්, ට්විටර් භාවිත කරන පිරිස්.

    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ෆේස් බුක් ගිණුමට එක් දිනයක් ඇතුළත කැමැත්ත පළ කිරීම් (ලයික්) ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආවා. මහින්ද රාජපක්ෂ මහතාට දින දහයක දී හැත්තෑ නම දහසක් කැමැත්ත පළ කිරීම් ලැබී තිබුණා. දළ වශයෙන් ගත්තොත් ජනාධිපතිට දවසට කැමැත්ත පළ කිරීම් අට දහසක් පමණ එද්දි සිරිසේන මහතාට ලක්ෂයකටත් වැඩි ප්‍රමාණයක් ආවා.

    තරුණ කැමැත්ත කොහෙද තියෙන්නේ බලන්න. මේවට තමයි සමහරුන් කියන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියා. මේක තමයි උහුලාගෙන ඉන්න බැරිවෙලා තියෙන්නේ.

    ඡන්දෙට සති දෙකයි තියෙන්නේ. අපි දැක්කා සඳුදා (23) විශ්ව විද්‍යාල සිසුන්ට පහර පොලිසියෙන් පහර දුන් ආකාරය. ඡන්දයක් අත ළඟ තියාගෙන මෙහෙම නම් මොවුන් ඡන්දෙන් දිනුවොත් මොනවා කරයිද?‘

    කසුන් කල්හාර

    අධිකරණය පොලිසිය වගේ මිනිසුන් වෙනුවෙන් වැඩ කළ යුතු ආයතන ආණ්ඩුවකට බාර දුන්නට පස්සේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? මේක තමයි අන්තිම අවස්ථාව. මේ වෙලාවේ හොඳ තීරණයක් ගන්න කියලයි අපි ඉල්ලන්නේ.
    :confused::confused::confused:
     
    :yes::yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කසුන් වෙන්න බෑ බන් ඕකා මලාට දේශපාලණයට සම්බන්ද වෙන එකෙක් නෙමෙයි

    කසුන් කල්හාර නෙවෙයි.. කොහොම නමුත් කියන්නේ එක්කෙනෙක් නෙවෙයි.. ගායකයො දෙන්නෙක් හරි තුන් දෙන්ක් හරි සින්දුව කියන්නේ.. සින්දුව සාර්තකයි

    කස්සා නෙවෙයි බං.....
    100%ක් ෂුවර්

    කසුන්? බම්බුව තමයි...:lol::lol::lol::lol:

    මේ කසුන් කල්හාර නෙවෙයිද කොහෙද

    සිංදුව නම් පට්ටෙට කරලා තියෙනවා.. මාර කොලිටි..:love:

    ලොවෙත් ඔය කසුන් වෙන්න නම් බැහැ බං.. මලාට දේශපාලකයන්ට කඩේ යන ඩයල් එකක් නෙමෙයි.. ලංකාවෙ ගායකයින් ගත්තොත් අමුතුම විදියට හිතන පතන චරිතයක් තමා කසුන් කියන්නෙ..:dull:

    කලාකරුවන් දේශපාලන කටයුතු වලට සහය දක්වන එක සුදුසු නෑ.

    මෙහෙම හිතපු කස්ටිය මේකට ගිහින් බලන්න ;) උඹලා හිතන්න ඇති නේද ඌ මහින්දට කියල :rofl::rofl::rofl::rofl:
    http://elakiri.com/forum/showthread.php?t=1650856