කසුන් කල්හාරගේ අලුත් සින්දුව පට්ට නේ

signshop

Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මෙහෙම හිතපු කස්ටිය මේකට ගිහින් බලන්න ;) උඹලා හිතන්න ඇති නේද ඌ මහින්දට කියල :rofl::rofl::rofl::rofl:
    http://elakiri.com/forum/showthread.php?t=1650856

    කසුන් කියන්නේ අමුතුම අදහස් දරපු පුද්ගලයෙක්.. මම ඇත්තටම හිතුවේ මලාට දේශපාලන සිංදු කියන්නේ නැති වෙයි කියලා.. මේ වගේ කලාකරුවොත් රට ගැන හිතලා මෙච්චරකල් දරාගෙන හිටපු ඒකාකාරී අදහස් වලින් ඉවත් වෙලා මේ වගේ තීරනයක් ගත්ත එක ඇත්තටම ආඩම්බරයක්....
     
    • Like
    Reactions: HallowMan

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කසුන් කියන්නේ අමුතුම අදහස් දරපු පුද්ගලයෙක්.. මම ඇත්තටම හිතුවේ මලාට දේශපාලන සිංදු කියන්නේ නැති වෙයි කියලා.. මේ වගේ කලාකරුවොත් රට ගැන හිතලා මෙච්චරකල් දරාගෙන හිටපු ඒකාකාරී අදහස් වලින් ඉවත් වෙලා මේ වගේ තීරනයක් ගත්ත එක ඇත්තටම ආඩම්බරයක්....
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කසුන් කියන්නේ අමුතුම අදහස් දරපු පුද්ගලයෙක්.. මම ඇත්තටම හිතුවේ මලාට දේශපාලන සිංදු කියන්නේ නැති වෙයි කියලා.. මේ වගේ කලාකරුවොත් රට ගැන හිතලා මෙච්චරකල් දරාගෙන හිටපු ඒකාකාරී අදහස් වලින් ඉවත් වෙලා මේ වගේ තීරනයක් ගත්ත එක ඇත්තටම ආඩම්බරයක්....
    :rofl::rofl::rofl:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    කසුන් කියන්නේ අමුතුම අදහස් දරපු පුද්ගලයෙක්.. මම ඇත්තටම හිතුවේ මලාට දේශපාලන සිංදු කියන්නේ නැති වෙයි කියලා.. මේ වගේ කලාකරුවොත් රට ගැන හිතලා මෙච්චරකල් දරාගෙන හිටපු ඒකාකාරී අදහස් වලින් ඉවත් වෙලා මේ වගේ තීරනයක් ගත්ත එක ඇත්තටම ආඩම්බරයක්....

    විමුක්ති ජයසුන්දර ! කියන මේ සිනමා කෘති තහනම් කිරීම නම් ඕනෑවට වඩා වැඩියි !
    දැන් කීයක් කලාත්මක නිර්මාණ තහනම් කලාද !

    ඒ එකක්වත් තනිකරම නිල් චිත්‍රපට නෙමෙයිනේ !

    GOD father film එකේ God Father සිගරට් එක බිව්වත් ඒක කපනවා
    ඒ film එක ලංකාවේ නම් !

    සිගරට් බීමට මම තදින් විරුද්ධ වුනත් ...
    ඒ වගේ මැර චරිතයක් පෙන්වන්න උන් වගේ සමාජ චරිත කරන දේවල් නොපෙන්වා ඉන්න කියනවනම් ඒක විහිළුවක් !

    අනිත් ඒක දැන් කීයක් සිනමාහල් මේ ආණ්ඩුව යටතේ වැහිලා ගිහින් තියෙනවද ?

    කසුන් නෙමෙයි ඔය සින්දුව කියන්නේ !

    ඕක හැදුවේ පුරවැසි බලය කණ්ඩායමෙන් !

    මම කසුන්ගේ සහ අනිත් අයගේ කතාව අහලා බැලුවා !

    මම දේශපාලන මතය වෙනුවෙන් ! අර අපේක්ෂකයාට මේ අපේක්ෂකයාට ජන්දේ දෙන්න කියලා ඉල්ලීම මොන කලාකාරක් කලත් අනුමත කරන්නේ නැහැ !

    ලෝකයේ ඕනෑම කලාකරුවෙක් යම් දේශපාලනයක යෙදෙනවා ! .

    විලියම් සේක්ශ්පියර් ගත්තොත් සහ වෙන ගන්ත්‍ර කතුවරු ගත්තත් !
    බොබ් මාලේ ! මයිකල් ජැක්සන් ගත්තත් ( They don't care us !, Black & White etc.)

    ඒ තමන්ගේ නිර්මාණ හරහා සමාජය විනිවිද දැකීමට අවශ්‍ය විචක්ෂණ බුද්ධි අරගල දේශපාලනයක !

    හැබැයි මේ පිරිස එහෙම ඉල්ලන්නේ නැහැ ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ ස්වාධීන කණ්ඩායමකට බව පේනවා !

    ඒ අය කියන්නේ මේක හැරවුම් ලක්ෂයක් කරගන්න කියලා සමාජය මීට වඩා බුද්ධියෙන් හිතන ආකාරයට!

    එහෙම කවදා හෝ සමාජය මීට වඩා බුද්ධියෙන් හිතන ආකාරයට වෙනස් වුනොත් !

    මොවුන් කවදා හෝ භාතියලා ඉරාජ් ලා වගේ තමන්ට ලාභ ප්‍රයෝජන ගන්න ( මහින්ද / මයිත්‍රී / රනිල් / ෆොන්සේකා / අනුර )
    කඩේ ගියොත්

    එදාට මොවුනුත් සමාජයෙන් ප්‍රතික්ෂේප වෙයි !

    Last edited:

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    කසුන් වෙන්නත් ඇති

    මං ඊයේ රෑ හිරු නිවුස් වල දැක්කා මයිත්‍රී ට support කරන කලාකරුවෝ සෙට් එකක් රැස්වීමක් කැඳවල තිබ්බා. එකේ කසුන් කල්හාරත් හිටියා. ෂුවර් නැත්තන් ඊයේ රැ හිරු නිවුස් බලපල්ලා 9.30. මේක පොර කිව්වේ නැත්තන් අඩුම තරමේ melody එකවත් දාල ඇති.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙම හිතපු කස්ටිය මේකට ගිහින් බලන්න ;) උඹලා හිතන්න ඇති නේද ඌ මහින්දට කියල :rofl::rofl::rofl::rofl:
    http://elakiri.com/forum/showthread.php?t=1650856
    :lol::lol:
    කස්සා වගේ සබුද්ධිකයෙක් මහින්දට කඩේ යනව කියල හිතුවා.....
    ලොල්ස්......:dull::dull::dull:
    මම කිව්වගෙීතය ගයන්නේ කස්සා නෙවෙයි කියලා......