෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    meka lankawa nea ban unta ova adala na mita kalinuth oya wade Dialog la karala thiyanawa

    EX- Sri Lanka tour of UAE 2013 ;)

    Un meke monopoly ekak hadan inne ban. Unta ona ona widihata neethi wenas karanawa. Maharajata kade yanne eka thamai okun.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Un meke monopoly ekak hadan inne ban. Unta ona ona widihata neethi wenas karanawa. Maharajata kade yanne eka thamai okun.

    සිරා Dish Tv වලටත් හෙන නීති ගොඩක් දාලා පටන් ගන්න කියයි :angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    na boss block karanne na :P

    Ethakota CSN ekata satellite rights na ne ban. Ehemanam kohomada DTV walin CSN eke match eka penanne. Hethuwa wena channel ekak(Sky sports) satellite rights aran thiyenawa ne.

    Dialog eke un wenada kiyanne satellite rights CSN ekata nathi nisa DTV through eka broadcast karanna ba kiyala ne. Meda para eka puluwan une kohomda ban??

    සිරා Dish Tv වලටත් හෙන නීති ගොඩක් දාලා පටන් ගන්න කියයි :angry::angry:

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0
    No need for helmets if you can bat like this guy . . . Mad Max and his very best . . . I love Sanga but i think Aravinda is the best batsman Sri Lanka has produced . Look at the bowlers he had to face. He is truly a class act. Sanga is the best at the moment.

    Sorry if this is a repost. I took this from islandcricket.lk. Many thanks to the person who posted this. . .

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    සිරා Dish Tv වලටත් හෙන නීති ගොඩක් දාලා පටන් ගන්න කියයි :angry::angry:

    මං මචං ආතල් එකටත් එක්ක මේක ගැන ඩයලොග් ඔන්ලයින් චැට් එකෙන් ඇහුව්වා.. මේ තියෙන්නේ ඒ චැට් එක බං. ග්‍රැමර් මිස්ටේක් ටිකක් ඇති ඒවා ගණන් ගන් එපා මචං..:P

    2ynjyac.jpg
    [/IMG]

    291erew.jpg

    මේකේ හැටියට උන් කියන්නේ CSN බ්ලොක් කරනවා. වෙන ස්පෝර්ට්ස් චැනල් එකකින් පෙන්නවා මැච් එක පෙන්නවා කියලා. බලමු මුන් කියන හැටියට කරයිද කියල...:oo:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    No need for helmets if you can bat like this guy . . . Mad Max and his very best . . . I love Sanga but i think Aravinda is the best batsman Sri Lanka has produced . Look at the bowlers he had to face. He is truly a class act. Sanga is the best at the moment.

    Sorry if this is a repost. I took this from islandcricket.lk. Many thanks to the person who posted this. . .

    ado issra ape onday score balapanko 340 ganai thawath gahanawa den 300k gahanneth thatamala thatamala :rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මං මචං ආතල් එකටත් එක්ක මේක ගැන ඩයලොග් ඔන්ලයින් චැට් එකෙන් ඇහුව්වා.. මේ තියෙන්නේ ඒ චැට් එක බං. ග්‍රැමර් මිස්ටේක් ටිකක් ඇති ඒවා ගණන් ගන් එපා මචං..:P

    2ynjyac.jpg
    [/IMG]

    291erew.jpg

    මේකේ හැටියට උන් කියන්නේ CSN බ්ලොක් කරනවා. වෙන ස්පෝර්ට්ස් චැනල් එකකින් පෙන්නවා මැච් එක පෙන්නවා කියලා. බලමු මුන් කියන හැටියට කරයිද කියල...:oo:

    අනේ ඔය ඔන්ලයින් චැට් එකේ උන් දන්න රෙද්දක් නෑ බන් එකම දෙයක් කටපාඩම් කරන් එන හැම එකාටම කියන එක කරන්නේ :rofl: උන් කොහොමද පෙන්නේ එක ඉන්දියන් චැනල් එකක්වත් මැච් එක අරන් නැතිකොට :rofl: CSN block කරොත් Dialog users ලට මැච් එක බලන්න වෙන්නේ නෑ උන්ගේ ලිස්ට් එකේ තියන එක චැනල් එකක වත් මැච් එකක පෙන්නේ නැති නිසා උන්ට වෙන option එකක් නෑ CSN එක මැච් තියන වෙලාවට block නොකර ඉන්න වෙනවා :yes::yes:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka will play two practice matches (on 28th & 30th December at RPICS Keththarama) before ODI squad leave to New Zealand for the 7 ODI’s.

    Team A

    Kusal Janith, Dhanushka Gunathilake , Kithuruwan VIthanage, Ashan Priyanjan (Captain) , Jeevan Mendis, Thisara Perera , Nuwan Kulasekara, Ramith Rambukwella , Lakshan Sadakan , Lahiru Milantha, Nisala Tharaka

    Team B

    Upul Tharanga (Captain), Udara Jayasundara, Bhanuka Rajapaksa, Roshen Silva, Sadeera Samarawickckrama, Seekkuge Prasanna, F. Mahroof, Lahiru Gamage, Sachithra Senanayake, Ajantha Mendis, Kasun Madushanka
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අනේ ඔය ඔන්ලයින් චැට් එකේ උන් දන්න රෙද්දක් නෑ බන් එකම දෙයක් කටපාඩම් කරන් එන හැම එකාටම කියන එක කරන්නේ :rofl: උන් කොහොමද පෙන්නේ එක ඉන්දියන් චැනල් එකක්වත් මැච් එක අරන් නැතිකොට :rofl: CSN block කරොත් Dialog users ලට මැච් එක බලන්න වෙන්නේ නෑ උන්ගේ ලිස්ට් එකේ තියන එක චැනල් එකක වත් මැච් එකක පෙන්නේ නැති නිසා උන්ට වෙන option එකක් නෑ CSN එක මැච් තියන වෙලාවට block නොකර ඉන්න වෙනවා :yes::yes:

    එක තමයි බන්... බලමුකෝ නේ...
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මං මචං ආතල් එකටත් එක්ක මේක ගැන ඩයලොග් ඔන්ලයින් චැට් එකෙන් ඇහුව්වා.. මේ තියෙන්නේ ඒ චැට් එක බං. ග්‍රැමර් මිස්ටේක් ටිකක් ඇති ඒවා ගණන් ගන් එපා මචං..:P

    2ynjyac.jpg
    [/IMG]

    291erew.jpg

    මේකේ හැටියට උන් කියන්නේ CSN බ්ලොක් කරනවා. වෙන ස්පෝර්ට්ස් චැනල් එකකින් පෙන්නවා මැච් එක පෙන්නවා කියලා. බලමු මුන් කියන හැටියට කරයිද කියල...:oo:
    :baffled::baffled::baffled::baffled:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවත්වෙන පළවැනි ටෙස්ට් තරගය ක්‍රියාත්මක වන ක්‍රයිස්චර්ච් හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණය ලොව 108 වන ටෙස්ට් ක්‍රීඩාංගණය ලෙස ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ලියවීමට නියමිතව ඇත.එම ක්‍රීඩාංගණය විවෘත කරමින් නවසීලන්තය එරෙහිව තරග වැදීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වීමත්,මේ වන විටත් අදාළ තරගයේ ටිකට් පත් සියල්ල විකිණී තිබීමත් විශේෂත්වයකි.

    :):):):)
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    අනේ ඔය ඔන්ලයින් චැට් එකේ උන් දන්න රෙද්දක් නෑ බන් එකම දෙයක් කටපාඩම් කරන් එන හැම එකාටම කියන එක කරන්නේ :rofl: උන් කොහොමද පෙන්නේ එක ඉන්දියන් චැනල් එකක්වත් මැච් එක අරන් නැතිකොට :rofl: CSN block කරොත් Dialog users ලට මැච් එක බලන්න වෙන්නේ නෑ උන්ගේ ලිස්ට් එකේ තියන එක චැනල් එකක වත් මැච් එකක පෙන්නේ නැති නිසා උන්ට වෙන option එකක් නෑ CSN එක මැච් තියන වෙලාවට block නොකර ඉන්න වෙනවා :yes::yes:

    maath hitanne ara pak tour eke wage CSN eke pennawi
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    B5mj7pkCQAEN1on.jpg:large

    මෙන්න 1 st Test මැච් එක සෙල්ලම් කරන පිච් එක ( green one ) ඇඩෙනවා