EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර රෙස්ලර් කෙනෙක් ඉන්නේ...අන්න එයා...ඔය කට්ටියගෙ ට්‍රික්ස් පූවෝ...කජු ටික ගත්තා...මාර්ක් හෙන්රිට කියලා පූවට දෙකක් දුන්නා...පූවා පන්නගත්තා...යන්න එපා පූවෝ...ගුටි කන්න වෙයි ඔයාට...:(

    පුසාට දෙක දෙන්න හෙන්රි අයියා ඕනේ නෑ බඩා ට කිව්වනම් ඇති........ :lol::lol:

    ඇන්ටි හෙට අපි දානව බැදපු කජු ඩේවල් එකක්....... ආවොතින් කන්න ඇහැකි......

    තවත් රිදෙයි දැන්....... :lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නෑමෙන් හොඳ නෑම ඇදගෙන දිය නෑම
    කෑමෙන් හොඳ කෑම හට්ටි පෙරළං කෑම
    බීමෙන් හොඳ බීම වාරුණි රහ බීම
    කීමෙන් හොඳ කීම ගුඩ් මෝනිං කීම

    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif

    ගුඩ් මෝනිං වේවා ශින්ගලු
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑමෙන් හොඳ නෑම ඇදගෙන දිය නෑම
    කෑමෙන් හොඳ කෑම හට්ටි පෙරළං කෑම
    බීමෙන් හොඳ බීම වාරුණි රහ බීම
    කීමෙන් හොඳ කීම ගුඩ් මෝනිං කීම

    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif

    ගුඩ් මෝනිං වේවා ශින්ගලු

    එසේම වේවා.......

    තෝ එහෙනං xossip.com යනවා නේද.......? :lol::lol::lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පුසාට දෙක දෙන්න හෙන්රි අයියා ඕනේ නෑ බඩා ට කිව්වනම් ඇති........ :lol::lol:

    ඇන්ටි හෙට අපි දානව බැදපු කජු ඩේවල් එකක්....... ආවොතින් කන්න ඇහැකි......

    තවත් රිදෙයි දැන්....... :lol:

    Ihi ihi...ihi ihi...:( ane matath kaju one...ihi..ihi..:(:(:(:(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ow.. :( waththa pitipasse thiyena gas dekata sariya gatagahala hansi wela paduwe pothak kiyawanta :cool::P

    වත්තේ එහා මායිමේ ගහයි මෙහා මායිමේ ගහයි ද......? පුළුවන් පුළුවන්...... ඇන්ටිගේ සයිස් එකේ හැටියට අඳින සාරි වලින් අවුලක් නැතිව පුළුවන් ලු........ :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එල එල......... හැබැයි මේක ගැන නම් රත්තරනා ටිකක් පොසිටිව්......... :)
    e penuma honda nisa :rofl: google karala gatta deyak ara thama ithin kawruth danne na ne awama thama balanna one kohomada kiyala :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ihi ihi...ihi ihi...:( ane matath kaju one...ihi..ihi..:(:(:(:(

    ෆොටෝස් දාන්නෙත් අපි ලබන සතියේ විතර කැපුවා දිරවලා ඇඟේන පිට වුනාටත් පස්සේ............. නැතිනම් කෙල ගිලලා ගිලලා අපිට බඩ අප්සට් වුනොත් එහෙම........ :lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑමෙන් හොඳ නෑම ඇදගෙන දිය නෑම
    කෑමෙන් හොඳ කෑම හට්ටි පෙරළං කෑම
    බීමෙන් හොඳ බීම වාරුණි රහ බීම
    කීමෙන් හොඳ කීම ගුඩ් මෝනිං කීම

    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif
    heart.gif

    ගුඩ් මෝනිං වේවා ශින්ගලු
    Good morning maliththoo...:D
    Naha naha.. akki dan :love: aerobics karanawalu :cool:

    :yes::cool:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පුසාට දෙක දෙන්න හෙන්රි අයියා ඕනේ නෑ බඩා ට කිව්වනම් ඇති........ :lol::lol:

    ඇන්ටි හෙට අපි දානව බැදපු කජු ඩේවල් එකක්....... ආවොතින් කන්න ඇහැකි......

    තවත් රිදෙයි දැන්....... :lol:
    :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සල්ලි නොව වටින්නේ මිනිසුන්ය.......... :):):)

    අයිස් කියුබ්ස් කොච්චරක්ද.......?
    ගල් අඟුරු අර ගෝනිය නේද......?

    ගල් අඟුරු ගෝනියක් ගන්නවා නම්..අයිස් ලොරියක් වත් ඕනේ...:lol::lol:..
     
    Status
    Not open for further replies.