EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සන් බෝයිය ගේ ගෙදර ගල් අගුරු මුලක් ඇති බව පැවසීය. ඒ පුරස්නේ ඉවරයි. මදු වුනොත් පොල්කටු දාමු........:dull:
    අයිස් කියුබ් පැක් දෙකක් විතර....
    එන උන් පොඩ්ඩක් කතා කොට සෙට් කර ගනිව්......

    විකියා අල්ලා ගත යුතුය...මූ මේ පාරත් පනින්න වගේය....ත්‍රෙඩ පැත්තේ ද නැත. ෆෝන් ද ඕෆ් ය......:growl:

    :yes::yes::cool::cool:

    Gal anguru goniyak ? :eek: yako norachcholeta nemei gal anguru oney :angry:

    :lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එසේම වේවා.......

    තෝ එහෙනං xossip.com යනවා නේද.......? :lol::lol::lol::lol:

    1.ඕක තියෙන්නේ ඒකෙ විතරද?:shocked::shocked::shocked::shocked:
    2.ඕක ඒකෙ තියෙනවා කියලා දන්නේ උඹ කොහොමද?:lol::lol::lol::lol::lol:
    ඒ කියන්නේ උයාත්..................:shocked::shocked::shocked:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    file_279119_0_Mark_Henry_13.jpg

    menna meka....
    ai awul da?
    :baffled:

    Aawww affaa.. lykin sweet :love: ayyage nayekda?:baffled::P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වත්තේ එහා මායිමේ ගහයි මෙහා මායිමේ ගහයි ද......? පුළුවන් පුළුවන්...... ඇන්ටිගේ සයිස් එකේ හැටියට අඳින සාරි වලින් අවුලක් නැතිව පුළුවන් ලු........ :lol:

    ෆොටෝස් දාන්නෙත් අපි ලබන සතියේ විතර කැපුවා දිරවලා ඇඟේන පිට වුනාටත් පස්සේ............. නැතිනම් කෙල ගිලලා ගිලලා අපිට බඩ අප්සට් වුනොත් එහෙම........ :lol::lol:

    :growl::growl::growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1.ඕක තියෙන්නේ ඒකෙ විතරද?:shocked::shocked::shocked::shocked:
    2.ඕක ඒකෙ තියෙනවා කියලා දන්නේ උඹ කොහොමද?:lol::lol::lol::lol::lol:
    ඒ කියන්නේ උයාත්..................:shocked::shocked::shocked:

    1- දන්නේ නෑ......... මම එකට යන්නේ නෑ......
    2- උඹේ එකට කෝට් කරද්දී බැලුවේ මොකක්ද මේ කියලා......

    දැන් නාපන් ලිඳට වෙලා....... :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අර රෙස්ලර් කෙනෙක් ඉන්නේ...අන්න එයා...ඔය කට්ටියගෙ ට්‍රික්ස් පූවෝ...කජු ටික ගත්තා...මාර්ක් හෙන්රිට කියලා පූවට දෙකක් දුන්නා...පූවා පන්නගත්තා...යන්න එපා පූවෝ...ගුටි කන්න වෙයි ඔයාට...:(

    කුමන්ත්‍රණකාරයෝ...:angry::angry:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අනේ මේ යාන්තං අර විහිලුවට් හිනාව නවත්තගත්තේ......... ආයේ මතක් කරවල තවත් හිනා ගස්සවන්න එපා හරිය........

    Hinawela hinawela onna ayya thara wenawa :dull:. Ethakota ape ashmi akki indi full slim eke :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුමන්ත්‍රණකාරයෝ...:angry::angry:
    ඊර්ෂ්‍යාව..ඊර්ෂයාව......:dull::dull:
    1-සෙටමෝලට විත් චීස් කේක් කන්නට නොලැබීමේ....
    2-සෙටමෝලට පැමිණ කොස් සුදු පොල් දාපුවා සහග කකුළුවන් කෑමට නොලැබීමේ...
    3-සෙටමෝලේ සෑදෙන ඉස්පැසොල් කජු ඩෙවල් එක නොකෑමට ලැබීමේ.....
    4-සෙටමෝල ඇරඹෙන ස්පයිසි ටොම් යෑම් සුප් එක බීමට නොලැබීමේ.
    5-සෙටමොලේ සෑදෙන තන්දූරි චිකන් ඩෙවල් කෑමට නොලලැබීමේ.

    තව හේතුවක් තියනවා මම කියන්නේ නෑ...පෞද්ගලිකයි නේහ්!:baffled:
     
    Status
    Not open for further replies.