![]()
මෙන්න 1 st Test මැච් එක සෙල්ලම් කරන පිච් එක ( green one ) ඇඩෙනවා



maath hitanne ara pak tour eke wage CSN eke pennawi


ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පැවත්වෙන පළවැනි ටෙස්ට් තරගය ක්රියාත්මක වන ක්රයිස්චර්ච් හි හැග්ලි ඕවල් ක්රීඩාංගණය ලොව 108 වන ටෙස්ට් ක්රීඩාංගණය ලෙස ටෙස්ට් ක්රිකට් වංශ කතාවේ ලියවීමට නියමිතව ඇත.එම ක්රීඩාංගණය විවෘත කරමින් නවසීලන්තයට එරෙහිව තරග වැදීමට ශ්රී ලංකාවට අවස්ථාව හිමි වීමත්,මේ වන විටත් අදාළ තරගයේ ටිකට් පත් සියල්ල විකිණී තිබීමත් විශේෂත්වයකි.


happta siri...
thankola kapai da dan na heta wage...![]()
මුන් අපිට කෙලවන්න වගේ යන්නේ 
![]()
මෙන්න 1 st Test මැච් එක සෙල්ලම් කරන පිච් එක ( green one ) ඇඩෙනවා
තරිඳුවට චාන්ස් එකක් ගොඩක් වෙලාවට ලැබෙයි කියලා හිතනවා 
Mline kiyana eka nethi wei da?Green pitch එකක් හම්බ වෙයි කියලා හිතෙනවා බන් Southee ,Boult වගේ උන්ට වාසි වෙන්නමුන් අපිට කෙලවන්න වගේ යන්නේ
![]()
one of leading magazine of england which known "The Guardian" has announced the best international XI of 2014 (based on all format of cricket)
1 David warner
2 Hashim amla
3 Kumar sangakkara
4 Steve smith
5 Younus khan
6 Angelo mathews (C)
7 AB de villiers (WK)
8 Mitchel johnson
9 Rangana herath
10 Dale steyn
11 Jimmy anderson
![]()

![]()
මෙන්න 1 st Test මැච් එක සෙල්ලම් කරන පිච් එක ( green one ) ඇඩෙනවා



අනේ ඔය ඔන්ලයින් චැට් එකේ උන් දන්න රෙද්දක් නෑ බන් එකම දෙයක් කටපාඩම් කරන් එන හැම එකාටම කියන එක කරන්නේඋන් කොහොමද පෙන්නේ එක ඉන්දියන් චැනල් එකක්වත් මැච් එක අරන් නැතිකොට
CSN block කරොත් Dialog users ලට මැච් එක බලන්න වෙන්නේ නෑ උන්ගේ ලිස්ට් එකේ තියන එක චැනල් එකක වත් මැච් එකක පෙන්නේ නැති නිසා උන්ට වෙන option එකක් නෑ CSN එක මැච් තියන වෙලාවට block නොකර ඉන්න වෙනවා
![]()

Mline kiyana eka nethi wei da?
green pitch එකේ අපේ උන් පෙරහැර පෙන්නයිද දන්නෙ නෑ![]()

one of leading magazine of england which known "The Guardian" has announced the best international XI of 2014 (based on all format of cricket)
1 David warner
2 Hashim amla
3 Kumar sangakkara
4 Steve smith
5 Younus khan
6 Angelo mathews (C)
7 AB de villiers (WK)
8 Mitchel johnson
9 Rangana herath
10 Dale steyn
11 Jimmy anderson
![]()


Indiawe ballekwath na ne..![]()


ambo
meka tikak trim karai ne thawa match ekata kalin, meke play karoth nam teams dekatama kelawenna chance hv![]()

peotv mokeda ban pennanne? eke pennannet nadda ?![]()
oke gahawwot nam defa 2-3 days walin iwarai, 3 days addoth pudumaiසිරා මැච් එක දවස් 2 කින් විතර ඉවර වෙයි![]()

peo Tv CSN
