EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බය නොවී පුලුවන්ද උඹත් කොසා මාමිට දෙවෙනි නොවෙන්න වැඩේ දෙන්න ගත්තොත්......

    :shocked: කෑම කෙසේ වෙතත් බීමට නම් එහෙම වෙන්න ඉඩ තියේ..... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට රෙදි පටියක් ගේන්නේ කවුද.....?? (ඔව් ඔව්..... පූසාට රැග් එක දෙන්න තමා)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක එහෙමනම් මටත් පොඩ්ඩක් කියාපිය........

    :) එල එල උදේට බලමු මොකද කරන්න පුලුවන් කියලා....... මචන් එකෙන් පෝක් ටික අරන් එන්නත් එපායේ...... :P
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    දැන් කිව්වනේ ඉතිං.
    මටනම් ඔය වචනේ අපුලයි

    :):):):)ඔය දන්නේ

    ඇයි ඌයි මට නියවන්නේ විරවන්නේ
    කෙලෙසද මෙමා ඒ විගඩම් වාවන්නේ???

    හ්ම්ම් හ්ම්ම්.......... ;)

    Danne kiwwe :( kalin kiwwe nane :oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :) එල එල උදේට බලමු මොකද කරන්න පුලුවන් කියලා....... මචන් එකෙන් පෝක් ටික අරන් එන්නත් එපායේ...... :P

    අනිවා එනවනම් කල් ඇතුව කියහන් හොඳේ...... මට වක්කඩේ ලැගගෙන ඉන්න තිබ්බොතින් බාවනවා හරිය.......
     
    Status
    Not open for further replies.