EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නෙට් එන්නේ කොහොමද, ගහකට නැගලද ඉන්නේ.....:P
ඔව් අප්පා...මේ ඩොටේ ගස් ගල් විතරයි පේන තෙක් මානේ...:P:rofl:
කැබරේ දැම්මොත් අපිටත් කියන්න ..:lol::lol::P:P
:frown::baffled:
Ow.ow.nangi :D heta.wena kan iwasillak na.:rofl:

Oya koheda.out of cmb da thaama ? :D
Ow thama arahe..january 12 wenakan innawa...:)
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P raata maggie ekaka kanawa..udeta kanne naa :rofl:

    :P එල එල බඩ සුද්ධ කරන් වරෙන්.... අවුලක් නෑ.... සහයට කොසා ඉන්නවා...... අර බයිට් විතරක් ගිලින අනාතයෝ ටිකට මුලින්ම දවල් කෑම කව්වලා ඉන්න ඕනා බං...... :growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: මම අද උදේ ඉදන් නෑ... උදේ තේ එකයි..... හවස ප්ලේන්ටියයි පිටින් ඉන්නේ.... මෙහෙන්මම හිටියා නම් හරි වගේ...... බාබකිව් කාලා.... බීලා.... අන්තිමට කන්නත් එපායේ..... නැත්නම් බාවනවා කිව්වනේ.... :(

    කට්ටියට කියන්න ඕනේ බඩා ආපු ගමන් මූඩියෙන් එකක් දෙන්න කියලා...එතකොට අනිත් අයට බඩාගෙ ටිකත් එක්ක කන්න පුලුවන්...:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Heta api nathi hinda thread eke..chamaliyo thread.eka.run karandoo asmiyath ekka...:P

    :rofl: හෆෝ මුන් කෙල හලාගෙන බලාගෙන ඉදී අපි ෆොටෝ එකක්වත් දායිද කියලා........ දවස් දෙකක්වත් ගියාට පස්සේ තමා ෆොටෝ දාන්න ඕනා..... නැත්නම් අපිට සතියක් බඩ යයි...... :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P එල එල බඩ සුද්ධ කරන් වරෙන්.... අවුලක් නෑ.... සහයට කොසා ඉන්නවා...... අර බයිට් විතරක් ගිලින අනාතයෝ ටිකට මුලින්ම දවල් කෑම කව්වලා ඉන්න ඕනා බං...... :growl:

    Bada sudda karanna ona nisai maggie ekak.kaawe..udeta okkoma his wenawa toilet giyaama ...auto wireke :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආශ්මී වගේ ද දන්නේ නෑ ඩයට් කරන්නේ....:lol:

    මම වගේ ඩයට් කලොත් ආයිත් නෑ...නිකන් මාර ස්ලිම් ශේප් එකට ඇඟ හදාගත්තැකි...:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මැරීඩ් ක්ලබ් එකේ මාමලා නැන්දලා සහ අයියලා අක්කලා සියළුම දෙනාට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !
    3.gif
    9.gif

    10609536_10204611456200357_8800964843789126336_n.jpg

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් අප්පා...මේ ඩොටේ ගස් ගල් විතරයි පේන තෙක් මානේ...:P:rofl:

    :frown::baffled:

    Ow thama arahe..january 12 wenakan innawa...:)

    Okay enjoy ur self with kids nangi...thread eka paththe endooo...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මැරීඩ් ක්ලබ් එකේ මාමලා නැන්දලා සහ අයියලා අක්කලා සියළුම දෙනාට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !
    3.gif
    9.gif

    10609536_10204611456200357_8800964843789126336_n.jpg

    සංකල්ප මල්ලියටත් සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා!!! :love::love::D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැරීඩ් ක්ලබ් එකේ මාමලා නැන්දලා සහ අයියලා අක්කලා සියළුම දෙනාට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !
    3.gif
    9.gif

    10609536_10204611456200357_8800964843789126336_n.jpg

    Esema wewa.....apita naththal naa kimbulatane naththal :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P හෙට උදේට ඒකත් ඈන්න යන්න එපායේ....... :baffled: මට කන්නත් බැරි එකේ.... ඒක එක්කෝ ඕනා නෑ...... :rofl:
    එහෙම වුනොත් ඒක තොගේ දානෙට ගන්න වෙන්නේ.....:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම වගේ ඩයට් කලොත් ආයිත් නෑ...නිකන් මාර ස්ලිම් ශේප් එකට ඇඟ හදාගත්තැකි...:yes:

    Ko balamu slim da kiyala ? :P onna chamali nam slim kiyala dekka..oya witharai ithuru
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කට්ටියට කියන්න ඕනේ බඩා ආපු ගමන් මූඩියෙන් එකක් දෙන්න කියලා...එතකොට අනිත් අයට බඩාගෙ ටිකත් එක්ක කන්න පුලුවන්...:dull:
    :lol::lol:
     
    Status
    Not open for further replies.