මයිත්‍රීපාල_සිරිසේන theame song

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මයිත්‍රීපාල_සිරිසේන theame song

    ගොඩක් අය අනුමාන කලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ජනාධිපතිවරණ තේමා ගීය නිර්මාණය කලේ සහ ගායනා කරන්නේ කසුන් කල්හාර විසින් බව.
    සිතූ පරිදිම එය සත්‍යයක්.
    කසුන් කල්හාර, සමනලී ෆොන්සේකා , ඉන්ද්‍රචාප ලියනගේ මොහාන් රාජ්, අමා විජේසේකර ඇතුළු තරුණ පරපුරේ කලාකරුවන් පිරිසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බව ප්‍රකාශ කරන Youtube වීඩියෝ පටයක් නිකුත් වී තිබෙනවා.

    රටකට ඕනෑ මෛත්‍රී යුගයක්.. ගීය පහලින් රස විදින්න...

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :cool: :D :)

    10849855_10152879639641327_429782298645996376_n.jpg
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මාර බුද්ධිමත් කතාව කසුන් අයියේ.
    මන් කැමති හේතුවක් ඇතුව තේරුමක් ඇතුව කතා කරන කොන්ද කෙලින් තියන් කතා කරන මිනිස්සුන්ට.
    ඒ අතින් කසුන් අයිය super.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)

    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?

    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
    (විමල්වත් දානව නේද..?) නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...

    විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා)..
    නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)

    ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)

    :lol::lol::lol:
     
    Obama-lol.gif

    tumblr_inline_n6zdgvEQQg1rdi9xn.gif

    පට්ට යකෝ :lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)

    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?

    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
    (විමල්වත් දානව නේද..?) නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...

    විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා)..
    නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)

    ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)

    :lol::lol::lol:

    පට්ට ඕයි මේක..! :lol::lol::lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කට.................... අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)

    :lol::lol::lol:

    :lol::lol::lol: patta ahh