මරාගේ බත්බැලයො සෙට් එකක් අපිට අරින්න ඇවිත් බන්...
බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා..........
මල් බබා නම් අරුන්ට දාගෙන අරින සීන් එකක් තියෙන්නේ![]()
balan idapan gaiya awith apita arinakan




මරාගේ බත්බැලයො සෙට් එකක් අපිට අරින්න ඇවිත් බන්...
බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා..........
මල් බබා නම් අරුන්ට දාගෙන අරින සීන් එකක් තියෙන්නේ![]()




එහෙනම් මහින්ද 2005 දී මොකටද බන් කිව්වේ ජනාධිපති ධුරය අහෝසි කරනව කියලාJVP ගැන දන්නෝ දනිති. හැමදාම කටින් බතල හිටවන ඔන්ලයින් ජනාදිපති.
එතකොට චම්පික සිරිපාල එක්ක ගිවිසුම් ගැහුවේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් නිසා නෙමෙයි ද?
ජනාදිපති ක්‍රමය 2007 වෙනස් කලානම් කොටිය කෙසේ වෙතත් යු එන පි එවුන් ම එදා යුද්දේ ඉවර කරන්න ඉඩ දේවිද?
හැමදේටම වෙලාවක් තියෙනවා, දැන් දෙපැත්තෙන්ම පොරොන්දු දීල තියෙන්නේ වෙනස් කරනවා කියල ඕක. ඉතින් අවුලක් නෑනේ.![]()
විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන්නා වූ හා රටේ සෙසු
ප්‍රශ්න වලට ද විසඳුම් ලබා දෙන්නා වු නව ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවක් සියල්ලන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට
බලාපොරොත්තු වෙමි.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ - විපක්ෂ මන්ත්‍රීන් කාර්යක්ෂම ලෙස
රාජ්‍ය පාලනයට සහභාගිවීම තහවුරු කිරීම සඳහා අමාත්‍යාංශ
කාරක සභාවන්හි බලතල පාර්ලිමේන්තූවේ එකඟතාවෙන් වැඩි
දියුණු කිරීමට යෝජනා කරමි.


උබලත් එක්ක කතාකරලා වැඩක් නෑ බන් උබ කැමති එකෙක්ට චන්දෙ දීපන්....
මරාට දීලා උ දින්නොත් උට කියලම ආයේ කෙලවගනින්....
උබගේ ඇස් ඇරෙනකොට ලන්කාව චිනේ කොටසක් වෙලා තියෙයි...
ආයේ ආයේ මරාගේ වන්චා, දූශන, හොර මැරකම්, කොමිස් ගැහිලි, මිනී මැරීම්, ජතයන්තරයට රට පාවාදීම්, කොටියට රට පවාදීම් ගැන කියන්න කාලයක් මට නෑ බන්...
උබම හොයලා බලාගනින්.. බුද්දියක් තිබුනොත් උබට තේරෙයි....
හැබැයි පුද්ගලික වාසි කන්නාඩිය දාන් ඉන්නවනම් කවදාවත් ඔවා පෙනෙන එකක් නෑ.![]()

balan idapan gaiya awith apita arinakan![]()

මහින්ද සහ අදාළ පාර්ශවය මෙසේ කියනු ඇතගායන්කුවෙට් ට කෙලින් ප්‍රශ්නයක් :
ප්‍රභාකරන් මහින්දත් එක්ක ගිවිසුමක් ගහලා යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එක්වුනොත් / පාර්ලිමෙන්තුවට ආවොත් එක හරිද වැරදිද ?
ආවෙත් භාගයක් වගේ බොරුවෙන් වගේ බන්
ඒක තමා මාත් කියන්නේ...ඇයි බොරු පොරොන්දු දුන්නේ...?
විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන්නා වූ හා රටේ සෙසු
ප්‍රශ්න වලට ද විසඳුම් ලබා දෙන්නා වු නව ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවක් සියල්ලන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට
බලාපොරොත්තු වෙමි.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ - විපක්ෂ මන්ත්‍රීන් කාර්යක්ෂම ලෙස
රාජ්‍ය පාලනයට සහභාගිවීම තහවුරු කිරීම සඳහා අමාත්‍යාංශ
කාරක සභාවන්හි බලතල පාර්ලිමේන්තූවේ එකඟතාවෙන් වැඩි
දියුණු කිරීමට යෝජනා කරමි.
වයිරි දේශපාලනය කරන්න එපා බන්.
උබට බුදුසරණයි!


එහෙනම් මහින්ද 2005 දී මොකටද බන් කිව්වේ ජනාධිපති ධුරය අහෝසි කරනව කියලා

හරි අපි එහෙමයි කියමු. JVP හොදයි කියමු.
දැන් එතකොට යුද්දේ අන්තිම හරිය ගහගෙන යනකොට ඔය කියන විදිහට UNP එක ආණ්ඩුව වෙනස් කරන්න දගලන්නේ මොකටද?
ඒ කාලේ කියපු කතා හැටියට උබ හිතනවද රනිල් ඇවිත් එදා යුද්දේ දිනාවි කියල.
එහෙනම් ඇයි ඒ වගේ මිනිහෙක් ව රජ කරවන්න දගලන්නේ?



වයිරි දේශපාලනය කරන්න එපා බන්.
MY3 කරපන්


ආවෙත් භාගයක් වගේ බොරුවෙන් වගේ බන්
මෙන්න 2005 දී කියපුවා
...දැන් උබ කියපු නිසා තමයි දැක්කේ 2005දිත් ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා කියලා..

එහෙනම් මචං මොන මගුලටද කිව්වේ අහෝසි කරනවා කියලාහරි ඕක අහෝසි කළා නම් ඔබ තුමා ගේ රනිල් ලොක්ක යුද්දේ දිනන්න ඉඩ දෙවි ද?
විදායකේ යුද්දේ දිනන්න උදව්වක් උනේ නැද්ද?
පටු විදිහට හිතන්න එපා සහෝදරයා.
දැන් යන්න වෙනවා මචං, වැඩ ගොඩයි. ආයෙත් ආව වෙලාවක රිප්ලයි එකක් දාන්නම්.
බුදු සරණයි!
ඕනම විපක්ශයක් හදන්නේ අය වැයකදි පවතින රජය පෙරලන්නනේ බන්..උබ ඒකවත් දන්නේ නැත්ද?මට පෙන්නපන් එක අය වැයක් විරුද්ද පක්ශයක් විසින් හොදයි කියපු..
ඇත්ත මාත් පිලි ගන්නවා ඒ වෙලාවේ එජාපේ හැසිරුනු හැටි හරි නෑ කියලා..ඒකයි අපේ ගෙදර හැමෝම උඩ පැනගෙන ගිහින් 2010දි මහින්ද මහත්තයට චන්දෙ දුන්නේ....
හැබැයි දැන් යන විදිහට නම් මහින්දට මේ රට ඉදිරියට ගෙනියන්න බෑ...ලොකු අගාදෙකට රට ඇදලා දාන්න යන්නේ...ඒ නිසා පොදු විපක්ශය තමා තියෙන එකම විකල්පය..![]()
එහෙනම් මචං මොන මගුලටද කිව්වේ අහෝසි කරනවා කියලා
පිස්සුනෙ බන් කෙලින්ම කියන්න ඕනා මම කරන්න ඉන්න විදියට දැන්ම විධායක බලතල විමධ්‍යගත කරන්න බැහැ යුධධේ දිනන්න නම් මේ මේ කරුණු වලදී බලතල මා සතුව තබා ගැන්ම අවශ්‍ය වෙනවා ඔය වගේ කිව්ව නම් පුළුල් විදියට මිනිස්සු වොට් නොකර ඉඳීද බන් එහෙනම් මීටත් වඩා හම්බෙනවා චන්ද බන් දේශපාලනය කරද්දී හරි ප්‍රතිපත්ති විනිධභාවය තියෙන්න ඕන බන් හැම වෙලාවකදීම
දැන් ආයෙත් කියනවා බන්
මට ඔය 2005 කියපු එව්ව ගැන එච්චරම මතකයක් නෑ...දැන් උබ කියපු නිසා තමයි දැක්කේ 2005දිත් ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා කියලා..
2010දිත් පොරොන්දු උනා ඔය විදිහටම..ඒත් බලේ ලැබුනු ගමන් මොකද කලේ...ඉල්ලන්න පුලුවන් වාර ගනන වැඩි කරා ගත්තා..
විධායක ජනාධිපති ක්‍රමය ව්‍යවස්ථා සම්පාදක
මණ්ඩලයේ තීරණය අනුව සුදුසු පරිදී සංශෝධනය කරමි.
වයස කියද ?දැන් තියෙන එකම ප්‍රශ්නේ විදායකේ ද?
රටට හෙන ගහල කොටිය රටෙන් බාගයක් ගත්තත් කමක් නැහැ විදායකේ අහෝසි කරලා ඉන්න තිබ්බ නේද?
මම හිතන්නේ යුද්දෙන් කවුරුවත් මැරිලා නැතුව ඇති ඔබ තුමාට ඒ දුක නොතේරෙන්නේ.
පුළුවන් කෙනෙක් කියන්න බලන්න නෙලුම් කුළුන නෙලුම් පොකුණ
මත්තල ගුවන්තොටුපොළ වගේ දේවල් වල අරමුණ කුමක්ද
එවල සැබෑ ප්‍රතිලාභ මිනිසුන්ට ලැබුනාද ලැබෙනවාද
එවලින් සාමාන්‍ය ජන ජීවිතය ප්‍රබෝදමත් වෙනසක්
නිදහස් බවක් ආර්ථික නිදහසක් ලැබේවිද
පුළුවන් කෙනෙක් කියන්න බලන්න නෙලුම් කුළුන නෙලුම් පොකුණ
මත්තල ගුවන්තොටුපොළ වගේ දේවල් වල අරමුණ කුමක්ද
එවල සැබෑ ප්‍රතිලාභ මිනිසුන්ට ලැබුනාද ලැබෙනවාද
එවලින් සාමාන්‍ය ජන ජීවිතය ප්‍රබෝදමත් වෙනසක්
නිදහස් බවක් ආර්ථික නිදහසක් ලැබේවිද