මරාගෙ පාලනයට චන්දෙ දෙන හෙතුව ඉස්සර කිවුව ආයෙ දාන්නම් ඔනනම්
උබලා කියන විදියටම මරාගෙ පාලනයෙ වැරදි තියෙනවා කියලාත් දන්නවා
හොරු මංකොල්ල කාරයො කුඩු කාරයො ඉන්නවා කියලත් දන්නවා
මම මහින්දට චන්දය දෙන හෙතු
මහින්දගෙ ආන්ඩුවෙ වැරදි තිබුනාට රට බෙදිමට ඉඩක් ලැබුනෙ නැහැ රටෙ ආරක්ශාව නැති උනෙ නැහැ යුද්දය හමාර වෙලා රටෙ නගරවල බොම්බ පිපුරුනෙ නැහැ විදෙශ බලවතුන්ට බයෙ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කර ගත්තෙ නැහැ නමුත් පලත් සභා පවත්වලා එ අයට කැමති නියොජිතයන් පත් කර ගන්න අවස්තාව දුන්නා ප්ර්ජාත්ර්න්තවාදය නැති කරෙ නැහැ ඇති කරා
ඉසට සෙවනක් කැම බිමක් ගන්න කඩයක් දරුවට පාසලක් නැතිව හිටපු මිනිස්සුන්ට මහා පාරෙ ඉදලා පුදගලික බැංකු දක්කා හැම දෙම ඇති කරා දුන්නා ලමා ත්ර්ස්ත්රවාඩින් වෙනුවට පාසල් යන ලමුන් පිරිසක් ඇති කරා
හොරකම කියන එක සිරිසෙනගෙ ආණ්ඩුවක් අවාත් හොරකම වෙනවා මොකද ටකරන් ට්ක සතොශ කාපු ගොඩාක් රජයෙ ආයතන කුනු කොල්ලෙට විකනපු හොරු ටික ප්රචක් එකක් රු 100 ට විකනපු අය ඉන්නෙ සිරාගෙ පැත්තෙ දැනට ආණ්ඩුවෙ ඉන්න අනිත් හොරු ටිකත් සිරා දිනනවා වගෙ නම් සිරාට එකතු වෙනවා
අනික උතුරෙන් හමුදා ඉවත් කරන්න කියන උතුරු නැගෙන හිර වෙනම පාලන දිස්තික්ක
ඉල්ලන මිනිස්සු ටික ඉන්නෙ සිරාගෙ පැත්තෙ අනිත් අතින් මනො ගනෙශන් වුකමභාහු වගෙ
365 දවසෙම කොටින්ට කත් අදින උන් ඉන්නෙ සිරාගෙ පැත්තෙ ඉතින් සිරා අවාට හොරකම නවතින්නෙත් නැති එකෙ රටවත් රැකෙයි කියලා මහින්දට චන්දය දෙනවා
සිරිසෙන මහතතයගෙ පැත්තෙ හොද මිනිස්සු ඉන්නවා චමිකලා එහෙම රනිල් වැඩක් නැහැ පක්ශ නායක්ත්වයට කියලා අරගල කරපු අය කරුලා නමුත් එ අයට බලයක් නැහැ එ අයගෙ මතෙ ශක්තිමත් කර ගන්න මොකද විරුද්ද වාදියො ඔය හවුලෙ ඇතුලෙ ඉන්න චම්පිකලාට වඩා බලවත් චම්පිකලාට සිට් දෙකයි විරුද්ද අයටත් ඔනනම් සිට් 15ක් ඇති නමුත් සිට් එක දලා විරුද්ද වෙන්නෙ නැහැ හෙල උරුමය හැරෙන්න ඉතින් රටට අව්ඩක් වෙන්න ඉඩ වැඩි සිරාගෙ
බලය එන තැන බෙදුම්වාදයෙ මුලය නිසා
ඉතින් පුද්ගලිකව මාත් එක්කත් අමනාපයක් තියා ගන්න එපා මමත් එහෙම නැහැ