HTC Desire 816 (LTE)

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

මම අලුත් phone එකක් ගන්න යන්නේ. මගේ හිතට ඇල්ලුවේ HTC Desire 816 (LTE) එක.

මේක පාවිච්චි කරන කෞරුහරි ඉන්නවද? මේ phone එක කොහොමද?

Celltronics එකේ රුපියල් 42,900/- ට තියෙනවා. මේකේ specs අනුව මේ ගානට ලාබද?

htc-desire-816-en-slide-01.png
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    laabayak nam na ..... oya gaanata bagayak aduwen oya specs ma xiaomi redmi note eka ganna puluwan....
    nattan 1 + 1 ekak oya gaanata wage....
     
    kasunefac

    Well-known member
  • Apr 30, 2009
    115
    477
    63
    :) Machan only negative I experienced is the Resolution. It has 720 x 1280 pixels, 5.5 inches (~267 ppi pixel density).
    I compared this with a HTC one and must say HTC one resolution is far better that 816, there you will experience a significant difference in the display.
    High resolution makes pictures/icons a great looking also HD video quality.

    Overall HTC's are great phones, never stuck, restart and fast performance also have a good build quality with a great battery life. (I am using HTC more than 2 years now & always recommend)
    Far better than Samsung:P
     
    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    උඹට HTC විතරක්මට නම් ඕනේ වෙන brand ගැන කතා කරලා වැඩක් නෑනේෙ :confused:

    1.5GB ram + 720p screen එකක් නේද තියෙන්නේ ඕකට? ඔයිට වඩා හොඳ spec එකක් තියෙන phone එකක් ගන්න පුළුවන් වෙන brand එකකට ගියොත්. (nexus 5 වගේ)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    යාලුවනේ,

    මම අලුත් phone එකක් ගන්න යන්නේ. මගේ හිතට ඇල්ලුවේ HTC Desire 816 (LTE) එක.

    මේක පාවිච්චි කරන කෞරුහරි ඉන්නවද? මේ phone එක කොහොමද?

    Celltronics එකේ රුපියල් 42,900/- ට තියෙනවා. මේකේ specs අනුව මේ ගානට ලාබද?

    htc-desire-816-en-slide-01.png

    http://www.ideabeam.com/mobile/htc-desire-816-price.html
     
    Aug 17, 2014
    1,670
    131
    0
    උඹට HTC විතරක්මට නම් ඕනේ වෙන brand ගැන කතා කරලා වැඩක් නෑනේෙ :confused:

    1.5GB ram + 720p screen එකක් නේද තියෙන්නේ ඕකට? ඔයිට වඩා හොඳ spec එකක් තියෙන phone එකක් ගන්න පුළුවන් වෙන brand එකකට ගියොත්. (nexus 5 වගේ)

    මම දැන් පාවිච්චි කරන්නේ Xperia Z එකක්...දැන් එක එපා වෙලා තියෙන්නේ. එකී වෙන එකකට යන්න හදන්නේ....වැඩි ගානක් නැති shape model එකක්. Sony නැතිව වෙන brand එකක් ගන්න යන්නේ.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    machan mama use karanne HTC Desire 816 dual sim version eka.. kisi awlak na machan phone eke... oya spec ekata (Samsung, Sony, HTC) gewana ganata watina phone ekak machan.. vishesha deyak phone eka gana dana ganna oni nam msg ekak danna..
     
    මචෝ...cam quality එක කොහොමද? back cover එක plastic නිසා හිරෙනවද? sound quality එක කොහොමද? battery එක කොච්චර වෙලාවක් තියෙනවද?