෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Heta Indiya match eka thiyenne MCG eke ne. Eth oya photo eke thiyenne nam MCG neme neda.. Man hithanne Eng wala ground ekak. May be trentbridge..

    ow ban podi mistake ekak ;) mama balanne nathuwa damme

    10308292_10152495743796570_6244728302855025590_n.jpg

    10390433_10152495743826570_4714045931423160876_n.jpg

    unta green pitch ekak nemi thiyanne :(
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Heta Indiya match eka thiyenne MCG eke ne. Eth oya photo eke thiyenne nam MCG neme neda.. Man hithanne Eng wala ground ekak. May be trentbridge..

    Ado KMC: uba dala thibba photo eka ko consistency kiyala:angry::angry:
    mama ekata post ekak dala baladdi photo eka missing..:P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    තරිඳු කෞශාල්ට ටෙස්ට් වරම්….???

    148659.jpg

    නවසීලන්තය සමග ක‍්‍රයිස්චර්ච් හිදී හෙට ආරම්භ වන බොක්සින් දින පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය සඳහා යොවුන් දඟ පන්දු යවන ක‍්‍රීඩක තරිඳු කෞශාල්ට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇතැයි වාර්තා වනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩේ කියන්නෙ එදා 2004 දෙසැම්බර් 26ත් සුනාමිය එනකොට නවසිලන්තෙත් එක්ක මැච් එකක් ගැහුවා අපේ කොල්ලො
    ඊට අවුරුදු 10 කට පස්සෙත් දෙසැම්බර් 26 වගේ දවසක මැච් එකක් ගහනවා නව්සිලන්තෙත් එක්ක

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    කොළ පාට වෙන්න වෙන්න දියසෙවෙල් ගතිය වෙඩි වෙනවා නේ..
    ඉතින් දියසෙවෙල් වැඩි වෙන්න වැඩි වෙන්න ලිස්සන ගතිය වැඩි වෙනවා නේ...
    ලිස්සනටවට බයේ තමයි කට්ටිය ග්‍රීන් පිච් වලට බය
    ඕක තේරෙන්නේ නෑනේ උබට. ;):P
    .
    :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    වැඩේ කියන්නෙ එදා 2004 දෙසැම්බර් 26ත් සුනාමිය එනකොට නවසිලන්තෙත් එක්ක මැච් එකක් ගැහුවා අපේ කොල්ලො
    ඊට අවුරුදු 10 කට පස්සෙත් දෙසැම්බර් 26 වගේ දවසක මැච් එකක් ගහනවා නව්සිලන්තෙත් එක්ක

    ekane kiyanne
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    තරිඳු කෞශාල්ට ටෙස්ට් වරම්….???

    148659.jpg

    නවසීලන්තය සමග ක‍්‍රයිස්චර්ච් හිදී හෙට ආරම්භ වන බොක්සින් දින පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය සඳහා යොවුන් දඟ පන්දු යවන ක‍්‍රීඩක තරිඳු කෞශාල්ට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇතැයි වාර්තා වනවා

    meyata hoda anagathayak thiyenawa. aniwa 10 15 years career ekak play karai :D