අපි_සංවර්ධනයේ_ප්‍රතිලාභ_උපරිමෙන්_භුක්ති_
අපි සංවර්ධනයේ ප්‍රතිලාභ උපරිමෙන් භුක්ති විඳිනවා..ඔබත් එසේද?

අපි ඉන්නේ මාතර. ජනාධිපති තුමා හදපු highway එකට පිං සිද්ධ වෙන්න අපි දැන් හැමදාම හවසට කොළඹ arcade independence square එකට ඇවිල්ල jacqueline අක්කගේ කඩෙන් Rs.200ට ආප්ප කාලා, floating market එකෙන් ගෙදරට බඩුත් අරන් ආපහු මාතර යනවා.
අපි වගේ බයියන්ටත් කොළඹ ආප්ප කන්න අවස්ථාව උදා කළ ජන නායකයාට මගේ ප්‍රණාමය.
මෙවරත් අපි ඔබ සමගයි ජනාධිපති තුමනි.

අපි ආසයි යාපනේට ගිහින් කර්තකොලොම්බෝ කාලා ගෙදර එන්නත්.

ජයෙන් ජය....