MR vs MY3 - Vote now

TO WHOM YOU WILL VOTE?

  • MR - Mahinda Rajapakse

    Votes: 217 21.7%
  • MY3 - Maithri paala sirisena

    Votes: 781 78.3%

  • Total voters
    998
  • Poll closed .

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නොදන්නා දෙවියට වඩා දන්න යකා හොඳයි. ඒක නිසා MR ට වොට් කලා....:P:P
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    voted for MS
    habai ban meke mona poll result eka awath ground level eke results meken predict karanna ba. meka online community ekak witharai. meken reflect wenne eka level ekak witharai. thats the truth :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    10849855_10152879639641327_429782298645996376_n.jpg
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මචං මේ පෝල් එක MR vs RW කියලා දැම්මනම් හරි. මොකද MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. බැටලු හමක් විතරයි. මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මචං මේ පෝල් එක MR vs RW කියලා දැම්මනම් හරි. මොකද MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. බැටලු හමක් විතරයි. මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
    :yes:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    එළකිරියෙ තියෙන Poll වල MR vs RW කියලා දැම්මනම් හරි. මොකද MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
    ඒනිසා බොරුවට ඇන්දිලා
    MR ද? MY3ද? කිය කියා වාද කරන එකේ තේරුමක් නෑ. සිරිසේන දින්නොත් එන්නෙ රනිල්ගෙ පාලනයක්නේ අපි තීරණය කරන්න ඕනේ මහින්දද? රනිල්ද? කියන එක මිස මහින්දද? සිරිසේනද? කියන එක නොවේ. මට වැටහෙන ඇත්ත මේකයි.
     
    • Like
    Reactions: Vidane