Repost nisai vote madi.
anika online polls = useless

voted for MS
habai ban meke mona poll result eka awath ground level eke results meken predict karanna ba. meka online community ekak witharai. meken reflect wenne eka level ekak witharai. thats the truth![]()

මචං මේ පෝල් එක MR vs RW කියලා දැම්මනම් හරි. මොකද MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. බැටලු හමක් විතරයි. මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
