අනේද කියන්නේ නම්බරේ හොයාගත්තොත් එහා ගෙදර ඉන්න සීයාට දෙනවා ඕනෙනම් ටෝක් කරලා යාලු කරගන්න කියලා......![]()


අනේද කියන්නේ නම්බරේ හොයාගත්තොත් එහා ගෙදර ඉන්න සීයාට දෙනවා ඕනෙනම් ටෝක් කරලා යාලු කරගන්න කියලා......![]()


තරි අයියේ..
මෙන්න මිනිස්සු...පේනවනේ අපි ගැන අවන්කවම දුක් වෙන හැටි...තරි අයියේ..
![]()
තාම කැරකෙනවා වගේ 
මේ කජු ටික ලිපෙන් බෑ ගමන් කිඹුල අපිට ගෙනත් පෙන්වූ සැටි
කජු ටික ගෙනත් තමා ඇත. කට්ටිය නොඉවසිල්ලෙන් කිඹුල්තුමාගේ විධාන ලැබෙනතුරු සිටී. මීට පසු කජු වල පොටෝ නැත. කාපියව් කියූ ගමන් එය කොහෙන් ගියාද නැත.
මාළු පෙති සහ ලිසාඩ් පිලියෙල වෙන අයුරු. ( මේ නධීර සහ මිනි අයියාගේ හපන්කමකි, මීට පෙර අප වැළදූ මාළු වල සහ ලිසාඩ් වල පොටෝ නැත. වැළදීම සහ පොටෝ ගැනීම යන දෙක එක වර කිරීම අපහසුය)
වාශ්පවීමට ප්‍රථම අමාරුවෙන් ගත් මාළු පෙති bbq. මේකත් පට්ට රසයි
to බි continued..







අපරාදේ...මට පෙරේදා කියන්න තිබ්බේ සන්ජියට අලියගෙන් මගේ ෆොටෝ එක ඉල්ලගන්න කියලා...![]()

සෙකන්ඩ් ඩේ එකක් තියෙනවද දන්නෑයෙප්....
ජම්බෝ සොසේජ් ටික ඇල්ලුවෙවත් නෑ...........![]()




හම්මේ...හුස්මත් හිර වුනා...![]()


![]()
තන්දුරි චිකන් පිළියෙළ වන අයුරු (පොටෝ අනුග්‍රහය සංජි අයිය)
![]()
දැං බඩු පදමට bbq වී ඇත, කෙලින්ම අනුභවය හෝ බන් වල බහා අනුභවය යහපති
![]()
එසේ සාදාගත් බන් එකක්. අන්තර්ගතය චීස්, තන්දුරි චිකන්, bbq සෝස් සහ අබ පේස්ට්.
රස නම් ඉතින් අමුතුවෙන් කිවයුතු නැත.

ඇන්ටිගේ ටියුබ් ලයිට් මොලේ.......![]()


අපොයි මද්‍යසාර නම් ආයේ අවූරුද්දකට එපා![]()



සෙකන්ඩ් ඩේ එකක් තියෙනවද දන්නෑ![]()
