EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අනේද කියන්නේ නම්බරේ හොයාගත්තොත් එහා ගෙදර ඉන්න සීයාට දෙනවා ඕනෙනම් ටෝක් කරලා යාලු කරගන්න කියලා...... :P

:rofl::rofl:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න මිනිස්සු...පේනවනේ අපි ගැන අවන්කවම දුක් වෙන හැටි...:(තරි අයියේ..:D

    මට මම ගැනම දුකයි :sorry: තාම කැරකෙනවා වගේ :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ කජු ටික ලිපෙන් බෑ ගමන් කිඹුල අපිට ගෙනත් පෙන්වූ සැටි

    කජු ටික ගෙනත් තමා ඇත. කට්ටිය නොඉවසිල්ලෙන් කිඹුල්තුමාගේ විධාන ලැබෙනතුරු සිටී. මීට පසු කජු වල පොටෝ නැත. කාපියව් කියූ ගමන් එය කොහෙන් ගියාද නැත.

    මාළු පෙති සහ ලිසාඩ් පිලියෙල වෙන අයුරු. ( මේ නධීර සහ මිනි අයියාගේ හපන්කමකි, මීට පෙර අප වැළදූ මාළු වල සහ ලිසාඩ් වල පොටෝ නැත. වැළදීම සහ පොටෝ ගැනීම යන දෙක එක වර කිරීම අපහසුය :P)

    වාශ්පවීමට ප්‍රථම අමාරුවෙන් ගත් මාළු පෙති bbq. මේකත් පට්ට රසයි:cool:
    to බි continued..

    කජු ටික ලිපෙන් බෑ ගමන් කිඹුලා එහාට මෙහාට වෙනකං ඉඳල කජු අහුරු කියක් අහුරුදහන් වුනේද......? එයට වගකිව යුත්තේ කවුද...... ? :rolleyes::rofl:

    මීට පසු කජු වල පොටෝ නැත. කාපියව් කියූ ගමන් එය කොහෙන් ගියාද නැත. - ඉස්සර වුන එකා දිනුම් ය...... :P

    වැළදීම සහ පොටෝ ගැනීම යන දෙක එක වර කිරීම අපහසුය - :yes::yes::yes::yes:

    මාළු පෙති bbq. මේකත් පට්ට රසයි - එකකට එකක් දෙවෙනි නැත.......
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    20sc574.jpg

    තන්දුරි චිකන් පිළියෙළ වන අයුරු (පොටෝ අනුග්‍රහය සංජි අයිය)

    357n7ly.jpg

    දැං බඩු පදමට bbq වී ඇත, කෙලින්ම අනුභවය හෝ බන් වල බහා අනුභවය යහපති

    ztgi1t.jpg

    එසේ සාදාගත් බන් එකක්. අන්තර්ගතය චීස්, තන්දුරි චිකන්, bbq සෝස් සහ අබ පේස්ට්.
    රස නම් ඉතින් අමුතුවෙන් කිවයුතු නැත.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපොයි මද්‍යසාර නම් ආයේ අවූරුද්දකට එපා :sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    20sc574.jpg

    තන්දුරි චිකන් පිළියෙළ වන අයුරු (පොටෝ අනුග්‍රහය සංජි අයිය)

    357n7ly.jpg

    දැං බඩු පදමට bbq වී ඇත, කෙලින්ම අනුභවය හෝ බන් වල බහා අනුභවය යහපති

    ztgi1t.jpg

    එසේ සාදාගත් බන් එකක්. අන්තර්ගතය චීස්, තන්දුරි චිකන්, bbq සෝස් සහ අබ පේස්ට්.
    රස නම් ඉතින් අමුතුවෙන් කිවයුතු නැත.

    Mama vegetarian welath kela giluna...:sorry:
     
    Status
    Not open for further replies.