EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බන් එකේ ඇතුලට මස්ටර්ඩ් පේස්ට් එක...
    පැලුමට බාබකිව්ඩ් තන්දූරි චිකන් ස්ට්‍රයාප් එකක්.
    තව චීස් කෑල්ලක්...
    උඩින් මැංගෝ බාබකිව් සෝස්.....:P
    ඒකට ගොඩක් අයට සෑහෙන රිදිල නේද :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකට ගොඩක් අයට සෑහෙන රිදිල නේද :rofl:

    අහ්හ් DSLR ෆොටෝග්‍රෆර් විත් අවුට් මෙමරි කාර්ඩ් :lol: මදැයි ෆොටෝග්‍රෆර් කෙනෙක් ගෙන්නුවා :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙහ් මම අක්කාගෙන් ඇහුව උඹට බන්නේ නෑ කිව්වනේ බන් :nerd: මම ඊයේ නොකවුට් බන් :dull:

    හරි හරි දැන් ඔය කතාව ඇති...... පිට ඉඳන් බලාගෙන ඉන්න පෙරේතයෝ ඉන්නවා......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි හරි දැන් ඔය කතාව ඇති...... පිට ඉඳන් බලාගෙන ඉන්න පෙරේතයෝ ඉන්නවා......

    අනේ බන් ඕකුන්ට උකා ගන්න කියපන් :angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෙහ් මම අක්කාගෙන් ඇහුව උඹට බන්නේ නෑ කිව්වනේ බන් :nerd: මම ඊයේ නොකවුට් බන් :dull:
    බැන්න කිව්වට බැන්නෙම නෑ......තැලෙන් කතා කළා
    බත බය ඉතුන ඉතිං:(:(
    ඇඩ්වෙයා එකක් :lol:
    ඇඩ්වෙයා එකක් නම් දැන් තෝ මෙතන හිචි බිචි ගගා කැකිරි පලන්නේ නැතුව ඔය පයන්න දුර්භංගස්ථාන කරලා දාන්න විදියක් කියපිය උට්ටෝ.:angry::angry::angry::angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඇඩ්වෙයා එකක් නම් දැන් තෝ මෙතන හිචි බිචි ගගා කැකිරි පලන්නේ නැතුව ඔය පයන්න දුර්භංගස්ථාන කරලා දාන්න විදියක් කියපිය උට්ටෝ.:angry::angry::angry::angry::angry:
    හෝ ගාල වැල සර්ච් කරල දකින දකින ලින්ක් ඔබල තියෙන තියෙන ඒව ඩවුන්ලෝඩ් කරගත්තම ඔහොම ඒව වෙනව තමා සහෝ :rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෝ ගාල වැල සර්ච් කරල දකින දකින ලින්ක් ඔබල තියෙන තියෙන ඒව ඩවුන්ලෝඩ් කරගත්තම ඔහොම ඒව වෙනව තමා සහෝ :rofl::rofl::rofl:

    :lol: මාත් මේ කියන්න හැදුවා විතරයි
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අහ්හ් DSLR ෆොටෝග්‍රෆර් විත් අවුට් මෙමරි කාර්ඩ් :lol: මදැයි ෆොටෝග්‍රෆර් කෙනෙක් ගෙන්නුවා :rofl:

    DSLR පූවා!
    :lol::lol::lol::lol::lol::lol:
    තඩි D5100එකක් උස්සං ඇවිල්ල
    මෙමරිය ගෙනත් නෑ
    ඊටපස්සේ මල්ලිට ෆෝන් කරලා කීප විටක්ම කුරු කුරු ගෑවා.
    ආයෙම මාරු කියෝනව යුරාට කියල එකක් ගෙන්න ගමු ලු.
    ගල් අඟුරු මදිවට ඔයිං එහෙකුත් ඇන්න එන්න කිව්වනං ආයේ දෙකක් නෑ බඩා අපෙන් එකෙක්ව ගිලිනවා මස්ට්ඩ් පේස්ට් එක ගාල :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහ්හ් DSLR ෆොටෝග්‍රෆර් විත් අවුට් මෙමරි කාර්ඩ් :lol: මදැයි ෆොටෝග්‍රෆර් කෙනෙක් ගෙන්නුවා :rofl:

    කොහොමද ෆොටෝග්‍රෆර් ගේ මුණ....... අස්සයා මැරිච්ච කව්බෝයි වගේ......... :lol::lol:
     
    Status
    Not open for further replies.