EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකද මේ කොළ පාට????

    කොක්ටේල් එකේ පාට......

    ඔය ග්‍රීන් ටි කොක්ටේල් එක...... මාත් උගුරක් බිලා බැලුවා නියමයි....... ;)

    හදන්න දාපුවා කිඹුලායියාගෙන්ම අහගන්න......
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මෙන්න කොක්ටේලය............:D:D:D
    attachment.php

    Pirith nuulak ekka cocktail biwwe kawda? :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පර්මිෂන් නැහැ නෙහ් තාත්තාගෙන්.....:dull::dull:

    එකට ඉතින් ඔයාලගේ මායම් වලින් එකක් හෝ කීපයක් පාවිච්චි කරලා අවසර ගන්න තිබුනා ටිකක් මොලේ පාවිච්චි කරානම්..... :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොක්ටේල් එකේ පාට......

    ඔය ග්‍රීන් ටි කොක්ටේල් එක...... මාත් උගුරක් බිලා බැලුවා නියමයි....... ;)

    හදන්න දාපුවා කිඹුලායියාගෙන්ම අහගන්න......

    ඔයා ඔක්කොම බිවුවේ නැතිද? මන් ආවා නම් චුට්ටක් ඉල්ලං එනවා...ගෙදර ඇවිත් බොන්න...එතකොට මොනා හරි උනොත් ගෙදරනේ...:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Pirith nuulak ekka cocktail biwwe kawda? :baffled:

    ඔය S4 එකක් අතේ තියාගෙන ඉන්න කෙනා ගැනද අහන්නේ.......? හොඳ හැන්ඩ්සම් කොල්ලා නෙහ්හ්....... :rolleyes::rolleyes:

    මෙහ්හ් ඇයි පිරිත් නූල් අතේ තියාගෙන කොක්ටේල් බොන්න හොඳ නැතිද.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔයා ඔක්කොම බිවුවේ නැතිද? මන් ආවා නම් චුට්ටක් ඉල්ලං එනවා...ගෙදර ඇවිත් බොන්න...එතකොට මොනා හරි උනොත් ගෙදරනේ...:D

    නෑ බොන්නේ නැති නිසා ග්ලාස් එකක් ගත්තේ නෑ.... එත් දාපු දේවල් වල හැටියට කොහොමද රස කියලා බලන්න අලියාගේ එකෙන් උගුරක් බිව්වා..... එලස්.....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එකට ඉතින් ඔයාලගේ මායම් වලින් එකක් හෝ කීපයක් පාවිච්චි කරලා අවසර ගන්න තිබුනා ටිකක් මොලේ පාවිච්චි කරානම්..... :P

    මොන....අපේ තාත්තට මන් කොහේ හරි ගියත් 6 වෙද්දී වාර්ථා කරන්න ඕන...නැත්නම් බැනුම් කෝටියයි ....:dull::dull:
    එපා වෙනවනේ
     
    Status
    Not open for further replies.