පෙරේතිදැක්කද ඔයා ෆොටෝස් ....අම්මෝ මට නිකන් පිස්සු වගේ කෑම දැකලා




පෙරේතිදැක්කද ඔයා ෆොටෝස් ....අම්මෝ මට නිකන් පිස්සු වගේ කෑම දැකලා




ඔව් ....මට එපා වෙලා හිටියේ...එන්ට තිබුනේ අඩලා හරි.....
![]()
mata nam honda rasak aweතරියාට අනුව උඩ සිග්නල් රස සහ යට සුපිරිවිකි රස.......![]()
ජින්-ග්රීන් ටී-නෙල්ලි-ලයිම්&මින්ට්-සෙවන්අප් කොක්ටේල්.........මොකද මේ කොළ පාට????
මොකද මේ කොළ පාට????
පෙරේති![]()




mata nam honda rasak awe


ඒක නේන්නම් ඔය හැමෝටම එන්න එන්න එන් කිව්වේ සැහෙන කල් ඉඳන්ම........


ජින්-ග්රීන් ටී-නෙල්ලි-ලයිම්&මින්ට්-සෙවන්අප් කොක්ටේල්.........
මෙන්න කොක්ටේලය............
![]()

ජින්-ග්රීන් ටී-නෙල්ලි-ලයිම්&මින්ට්-සෙවන්අප් කොක්ටේල්.........

පර්මිෂන් නැහැ නෙහ් තාත්තාගෙන්.....![]()

glass eken 1/4 biwwaඅනේ මේ යාන්තං දිව තෙමාගෙන දැන් උඹ කියනවා හොඳ රසක්ලු ආවේ.......![]()
කොක්ටේල් එකේ පාට......
ඔය ග්රීන් ටි කොක්ටේල් එක...... මාත් උගුරක් බිලා බැලුවා නියමයි.......![]()
හදන්න දාපුවා කිඹුලායියාගෙන්ම අහගන්න......

Pirith nuulak ekka cocktail biwwe kawda?![]()


ඔයා ඔක්කොම බිවුවේ නැතිද? මන් ආවා නම් චුට්ටක් ඉල්ලං එනවා...ගෙදර ඇවිත් බොන්න...එතකොට මොනා හරි උනොත් ගෙදරනේ...![]()
එකට ඉතින් ඔයාලගේ මායම් වලින් එකක් හෝ කීපයක් පාවිච්චි කරලා අවසර ගන්න තිබුනා ටිකක් මොලේ පාවිච්චි කරානම්.....![]()

