ekai hari
![]()
ඔව් මට හිතුනේ සුදු නිසා තරින්ද අයියා කියලා..එත් ඔච්චර මහත නැහැ නෙහ්....මහත අනුව ගත් විට සන්බෝයි ලෙස සිතේ...මොකද අර තඩි පිරිමි ළමයා නෙමේ...එයාගේ අතේ පච්චයක් තිබුනා
ekai hari
![]()
හෙහ්..හෙහ්...ඔව් ඇත්ත...මට උයන්නත් බැහැ රසට.....
අපේ අම්මට නම් පුළුවන්....එත් එයා මෙහෙ නෙමේ....
දකුණේ අයට රසට උයන්න පුළුවන් කියලා අහලා තියෙනවා..දන්නේ නැහැ

ලොල් ම තමා......
ඇත්ත කියන්නේ...
කුරුණැගල ගෑණු පරාණ බහුතරයකට උයන්න බෑ කටට රහට....
කට වල් නං තියෙනවා අප්පල්ල වගේ හැබැයි......
අන්ක හෙණ කම්මැළියි. වැඩ වල පිළිවෙලක් නෑ. උට්ඨාන වීර්යය කියන එක බින්දුවයි. කිසිම ධෛර්යයක් නෑ......
ඔය මැදපෙරදිග ගිහින් හුගක් වෙලාවට ඇණ ගෙන එන්නේ වයඹ-කුරුණෑගල කාන්තාවෝ. හේතුව කම්මැළියි.![]()

කොහොමිං කොහොම හරි කටට රහට කෑම ටිකක් කෑවා නෙව!!!
මෙපින් බලෙන් කිඹුලාට ලබන ආත්මයෙදීද මෙලෙසින් අපගේ සා ගින්න නිවීමට හේතු වාසනා වේවා.............!!!
ekath ape wasiyata 
අපොයි.....
මේහ්..කොහොමත් ඔය කුරුණෑගල පැත්තේ හාදියන්ට උයන්න බෑ හොදට....
අත්දැකීමෙන් කියන්නේ.....
උයන ඒව මෙලෝ රහක් නැත....![]()

මෙහා කෙලවරේ ඉන්නේ තරින්ද අයියා...
මැද ඉන්නේ කෙනා දන්නේ නැහැ...
එහා කෙළවරේ ඉන්නේ මලිතරොක්ස්
![]()
kalin ma wisin kiyana lada dewal illa as karagath bawa karunawen salakanna 
හෙහ්..හෙහ්...
නුවර කාන්තාවන්ටත් බෑ හැබැයි. හැම ළටවැන්නට ම අබ දානවා....
ඉතිං අන්තිමට අයිඩින් ඇබ්සෝර්ප් වෙන්නේ නැතුව ගළගණ්ඩය හැදෙනවා ගෙවල්වල උන්ට......
දකුණේ ගෑනු පරාණ බහුතරයකට උයන්න පුළුවන්. නමුත් දැන් දැන් ඒ ප්රවණතාවය හෙමින් අඩුවෙනවා....
අළුතින් එන පරම්පරාවට නම් ඔය අතේ පයේ වැඩ ......ලොල් ම තමා......
![]()

කොහොමිං කොහොම හරි කටට රහට කෑම ටිකක් කෑවා නෙව!!!
මෙපින් බලෙන් කිඹුලාට ලබන ආත්මයෙදීද මෙලෙසින් අපගේ සා ගින්න නිවීමට හේතු වාසනා වේවා.............!!!

Gummorning ayyenathnam ma ekka waline
Ekanam man danne na ayye. Eth passe mas jathith snubawa karala athine nuulath ekkamaehema kamak nadda?
![]()

ඇත්ත කියන්නේ...
කුරුණැගල ගෑණු පරාණ බහුතරයකට උයන්න බෑ කටට රහට....
කට වල් නං තියෙනවා අප්පල්ල වගේ හැබැයි......
අන්ක හෙණ කම්මැළියි. වැඩ වල පිළිවෙලක් නෑ. උට්ඨාන වීර්යය කියන එක බින්දුවයි. කිසිම ධෛර්යයක් නෑ......
ඔය මැදපෙරදිග ගිහින් හුගක් වෙලාවට ඇණ ගෙන එන්නේ වයඹ-කුරුණෑගල කාන්තාවෝ. හේතුව කම්මැළියි.![]()

honda buddimath.. kadisara.. edithara kanthawoth innawa me api wage 

Afoi..kalin ma wisin kiyana lada dewal illa as karagath bawa karunawen salakanna
![]()

කවුරු වුණත්, ගෑනු පිරිමි දෙගොල්ලම- උයන්න ඉගෙන ගන්න එක හොදයි. මම උයන්න ඉගෙන ගත්තේ අම්මගෙන්. හොටෙල් එකේ වැඩ කරපු එකෙන් වුනේ ඒක පොලිෂ් වෙච්ච එක විතරයි.අම්මා නම් ඉවුවා රසට...අබ නම් මතකයක් නැහැ...
මන්ද එහෙමද...මට නම් උයාගන්න බැහැ හරියකට.....මන් ආයෙම උයලා දෙන්නේ නැහැ කියන නිසා ගෙදර අය කනවා ඉතින්....![]()
eth ithin hamoma a wagr nanehonda buddimath.. kadisara.. edithara kanthawoth innawa me api wage
![]()

තෝ ත් උස්මුරුත්තෙට එනකං කෑව ද?කොහොමිං කොහොම හරි කටට රහට කෑම ටිකක් කෑවා නෙව!!!
මෙපින් බලෙන් කිඹුලාට ලබන ආත්මයෙදීද මෙලෙසින් අපගේ සා ගින්න නිවීමට හේතු වාසනා වේවා.............!!!

කවුරු වුණත්, ගෑනු පිරිමි දෙගොල්ලම- උයන්න ඉගෙන ගන්න එක හොදයි. මම උයන්න ඉගෙන ගත්තේ අම්මගෙන්. හොටෙල් එකේ වැඩ කරපු එකෙන් වුනේ ඒක පොලිෂ් වෙච්ච එක විතරයි.
හොදට උයන්න පුළුවන් කියන්නේ මාර ම ඇඩ්වාන්ටේජ් එකක්.....

මෙහා කෙලවරේ ඉන්නේ තරින්ද අයියා...
මැද ඉන්නේ කෙනා දන්නේ නැහැ...
එහා කෙළවරේ ඉන්නේ මලිතරොක්ස්
![]()