EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
නෑ බොන්නේ නැති නිසා ග්ලාස් එකක් ගත්තේ නෑ.... එත් දාපු දේවල් වල හැටියට කොහොමද රස කියලා බලන්න අලියාගේ එකෙන් උගුරක් බිව්වා..... එලස්.....
:D:D:D ඒක නිකන් නෙල්ලි වගේ නෙහ් පාට
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොන....අපේ තාත්තට මන් කොහේ හරි ගියත් 6 වෙද්දී වාර්ථා කරන්න ඕන...නැත්නම් බැනුම් කෝටියයි ....:dull::dull:
    එපා වෙනවනේ

    :oo::baffled: එහෙනං ඔය පැත්තට කිට්ටුව දාගන්න සෙටමෝලකට තමා එන් වෙන්නේ......
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෙල්ලි සිරප් එක & ග්‍රීන් ටි එක්ස්ට්‍රැක්ට් එක හින්දා තමා ඒ පාට......

    හ්ම්ම් එහෙමද......:D:D

    :oo::baffled: එහෙනං ඔය පැත්තට කිට්ටුව දාගන්න සෙටමෝලකට තමා එන් වෙන්නේ......

    ඔව් බලමු.....:D:D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull::dull:

    අර බන් ඒක...අර බාබකිවී මාළු..අර අර කජු ඩෙවල් එතකොට අර කෑම පිගාන....අයියෝ වටලප්පන්...චීස් කේක්:(:(
    අපොයි.....:dull::dull:
    මේහ්..කොහොමත් ඔය කුරුණෑගල පැත්තේ හාදියන්ට උයන්න බෑ හොදට....
    අත්දැකීමෙන් කියන්නේ.....
    උයන ඒව මෙලෝ රහක් නැත....:dull::dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඔය S4 එකක් අතේ තියාගෙන ඉන්න කෙනා ගැනද අහන්නේ.......? හොඳ හැන්ඩ්සම් කොල්ලා නෙහ්හ්....... :rolleyes::rolleyes:

    මෙහ්හ් ඇයි පිරිත් නූල් අතේ තියාගෙන කොක්ටේල් බොන්න හොඳ නැතිද.......

    Gummorning ayye :lol: nathnam ma ekka waline :P

    :yes:
    Ekanam man danne na ayye. Eth passe mas jathith snubawa karala athine nuulath ekkama :nerd: ehema kamak nadda? :confused:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපොයි.....:dull::dull:
    මේහ්..කොහොමත් ඔය කුරුණෑගල පැත්තේ හාදියන්ට උයන්න බෑ හොදට....
    අත්දැකීමෙන් කියන්නේ.....
    උයන ඒව මෙලෝ රහක් නැත....:dull::dull:

    ඔව් ඇත්ත...මට උයන්නත් බැහැ රසට.....:dull::dull:
    අපේ අම්මට නම් පුළුවන්....එත් එයා මෙහෙ නෙමේ....

    දකුණේ අයට රසට උයන්න පුළුවන් කියලා අහලා තියෙනවා..දන්නේ නැහැ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්ත කියන්නේ...
    කුරුණැගල ගෑණු පරාණ බහුතරයකට උයන්න බෑ කටට රහට....
    කට වල් නං තියෙනවා අප්පල්ල වගේ හැබැයි......
    අන්ක හෙණ කම්මැළියි. වැඩ වල පිළිවෙලක් නෑ. උට්ඨාන වීර්යය කියන එක බින්දුවයි. කිසිම ධෛර්යයක් නෑ......
    ඔය මැදපෙරදිග ගිහින් හුගක් වෙලාවට ඇණ ගෙන එන්නේ වයඹ-කුරුණෑගල කාන්තාවෝ. හේතුව කම්මැළියි.:dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙන්න මේ කොරියන් හුයන්න මොකකින් එන එකද්ද කියල දන්නා එකෙක් කියහල්ලා.
    ඩෙස්ක්ටොප් එකේ පොප් අප් එකක් එනවා බොලව් හිටි ගමන්,රෙද්ද!!!

    ඔයත් ගම්ලත්ගෙන් පුරුදුවෙලා කොරියන් වැල සයිට් එකකට ගියනේද සහෝ...:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.