EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:P ekai hari :P

ඔව් මට හිතුනේ සුදු නිසා තරින්ද අයියා කියලා..එත් ඔච්චර මහත නැහැ නෙහ්....මහත අනුව ගත් විට සන්බෝයි ලෙස සිතේ...මොකද අර තඩි පිරිමි ළමයා නෙමේ...එයාගේ අතේ පච්චයක් තිබුනා
 
Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කොහොමිං කොහොම හරි කටට රහට කෑම ටිකක් කෑවා නෙව!!!
    මෙපින් බලෙන් කිඹුලාට ලබන ආත්මයෙදීද මෙලෙසින් අපගේ සා ගින්න නිවීමට හේතු වාසනා වේවා.............!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඇත්ත...මට උයන්නත් බැහැ රසට.....:dull::dull:
    අපේ අම්මට නම් පුළුවන්....එත් එයා මෙහෙ නෙමේ....

    දකුණේ අයට රසට උයන්න පුළුවන් කියලා අහලා තියෙනවා..දන්නේ නැහැ
    හෙහ්..හෙහ්...
    නුවර කාන්තාවන්ටත් බෑ හැබැයි. හැම ළටවැන්නට ම අබ දානවා....
    ඉතිං අන්තිමට අයිඩින් ඇබ්සෝර්ප් වෙන්නේ නැතුව ගළගණ්ඩය හැදෙනවා ගෙවල්වල උන්ට......:dull::dull::dull:
    දකුණේ ගෑනු පරාණ බහුතරයකට උයන්න පුළුවන්. නමුත් දැන් දැන් ඒ ප්‍රවණතාවය හෙමින් අඩුවෙනවා....
    අළුතින් එන පරම්පරාවට නම් ඔය අතේ පයේ වැඩ ......:dull::dull:ලොල් ම තමා......:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇත්ත කියන්නේ...
    කුරුණැගල ගෑණු පරාණ බහුතරයකට උයන්න බෑ කටට රහට....
    කට වල් නං තියෙනවා අප්පල්ල වගේ හැබැයි......
    අන්ක හෙණ කම්මැළියි. වැඩ වල පිළිවෙලක් නෑ. උට්ඨාන වීර්යය කියන එක බින්දුවයි. කිසිම ධෛර්යයක් නෑ......
    ඔය මැදපෙරදිග ගිහින් හුගක් වෙලාවට ඇණ ගෙන එන්නේ වයඹ-කුරුණෑගල කාන්තාවෝ. හේතුව කම්මැළියි.:dull::dull:

    අෆොයි මන් අදම මෙහෙන් යමු කියනවා තාත්තට.....:dull::dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඇත්ත කියන්නේ...
    කුරුණැගල ගෑණු පරාණ බහුතරයකට උයන්න බෑ කටට රහට....
    කට වල් නං තියෙනවා අප්පල්ල වගේ හැබැයි......
    අන්ක හෙණ කම්මැළියි. වැඩ වල පිළිවෙලක් නෑ. උට්ඨාන වීර්යය කියන එක බින්දුවයි. කිසිම ධෛර්යයක් නෑ......
    ඔය මැදපෙරදිග ගිහින් හුගක් වෙලාවට ඇණ ගෙන එන්නේ වයඹ-කුරුණෑගල කාන්තාවෝ. හේතුව කම්මැළියි.:dull::dull:
    :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කොහොමිං කොහොම හරි කටට රහට කෑම ටිකක් කෑවා නෙව!!!
    මෙපින් බලෙන් කිඹුලාට ලබන ආත්මයෙදීද මෙලෙසින් අපගේ සා ගින්න නිවීමට හේතු වාසනා වේවා.............!!!
    :lol: ekath ape wasiyata :lol:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මෙහා කෙලවරේ ඉන්නේ තරින්ද අයියා...
    මැද ඉන්නේ කෙනා දන්නේ නැහැ...
    එහා කෙළවරේ ඉන්නේ මලිතරොක්ස්

    :cool::cool:

    Afoi.. :baffled: kalin ma wisin kiyana lada dewal illa as karagath bawa karunawen salakanna :dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හෙහ්..හෙහ්...
    නුවර කාන්තාවන්ටත් බෑ හැබැයි. හැම ළටවැන්නට ම අබ දානවා....
    ඉතිං අන්තිමට අයිඩින් ඇබ්සෝර්ප් වෙන්නේ නැතුව ගළගණ්ඩය හැදෙනවා ගෙවල්වල උන්ට......:dull::dull::dull:
    දකුණේ ගෑනු පරාණ බහුතරයකට උයන්න පුළුවන්. නමුත් දැන් දැන් ඒ ප්‍රවණතාවය හෙමින් අඩුවෙනවා....
    අළුතින් එන පරම්පරාවට නම් ඔය අතේ පයේ වැඩ ......:dull::dull:ලොල් ම තමා......:dull:

    අම්මා නම් ඉවුවා රසට...අබ නම් මතකයක් නැහැ...
    මන්ද එහෙමද...මට නම් උයාගන්න බැහැ හරියකට.....මන් ආයෙම උයලා දෙන්නේ නැහැ කියන නිසා ගෙදර අය කනවා ඉතින්....:dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොහොමිං කොහොම හරි කටට රහට කෑම ටිකක් කෑවා නෙව!!!
    මෙපින් බලෙන් කිඹුලාට ලබන ආත්මයෙදීද මෙලෙසින් අපගේ සා ගින්න නිවීමට හේතු වාසනා වේවා.............!!!

    අනේ අපේ කිබුළා අයියා ලබන ආත්මේ...පව්...:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Gummorning ayye :lol: nathnam ma ekka waline :P

    :yes:
    Ekanam man danne na ayye. Eth passe mas jathith snubawa karala athine nuulath ekkama :nerd: ehema kamak nadda? :confused:

    :rofl::rofl:

    පිරිත් නුලේ බලමහිමය ටික කාලෙකින් නැතිවෙනවා නංගි........ මම දැක්ක හැටියට් එක පරණ නුලක්.....
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඇත්ත කියන්නේ...
    කුරුණැගල ගෑණු පරාණ බහුතරයකට උයන්න බෑ කටට රහට....
    කට වල් නං තියෙනවා අප්පල්ල වගේ හැබැයි......
    අන්ක හෙණ කම්මැළියි. වැඩ වල පිළිවෙලක් නෑ. උට්ඨාන වීර්යය කියන එක බින්දුවයි. කිසිම ධෛර්යයක් නෑ......
    ඔය මැදපෙරදිග ගිහින් හුගක් වෙලාවට ඇණ ගෙන එන්නේ වයඹ-කුරුණෑගල කාන්තාවෝ. හේතුව කම්මැළියි.:dull::dull:

    :dull:

    eth ithin hamoma a wagr nane :no: honda buddimath.. kadisara.. edithara kanthawoth innawa me api wage :yes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මා නම් ඉවුවා රසට...අබ නම් මතකයක් නැහැ...
    මන්ද එහෙමද...මට නම් උයාගන්න බැහැ හරියකට.....මන් ආයෙම උයලා දෙන්නේ නැහැ කියන නිසා ගෙදර අය කනවා ඉතින්....:dull::dull:
    කවුරු වුණත්, ගෑනු පිරිමි දෙගොල්ලම- උයන්න ඉගෙන ගන්න එක හොදයි. මම උයන්න ඉගෙන ගත්තේ අම්මගෙන්. හොටෙල් එකේ වැඩ කරපු එකෙන් වුනේ ඒක පොලිෂ් වෙච්ච එක විතරයි.
    හොදට උයන්න පුළුවන් කියන්නේ මාර ම ඇඩ්වාන්ටේජ් එකක්.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමිං කොහොම හරි කටට රහට කෑම ටිකක් කෑවා නෙව!!!
    මෙපින් බලෙන් කිඹුලාට ලබන ආත්මයෙදීද මෙලෙසින් අපගේ සා ගින්න නිවීමට හේතු වාසනා වේවා.............!!!
    තෝ ත් උස්මුරුත්තෙට එනකං කෑව ද?:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කවුරු වුණත්, ගෑනු පිරිමි දෙගොල්ලම- උයන්න ඉගෙන ගන්න එක හොදයි. මම උයන්න ඉගෙන ගත්තේ අම්මගෙන්. හොටෙල් එකේ වැඩ කරපු එකෙන් වුනේ ඒක පොලිෂ් වෙච්ච එක විතරයි.
    හොදට උයන්න පුළුවන් කියන්නේ මාර ම ඇඩ්වාන්ටේජ් එකක්.....

    අද ඉදන් උයන්න ඉගන ගන්න ඕන.....:dull::dull:
     
    Status
    Not open for further replies.