EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හවහට වරෙන් මෙහේ....අරූව බලල එන ගමන්....
    මම ඔය ගතිය සුටුස් ගාල නැති කරන්නං.......

    ඇඟට පණ නෑ බන් ...ඌව බලන්න වෙන්නෙත් නෑ අමාරුයි :dull: හම්මෝ බැරියෝ :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ගෙනාපුව සංස්ථාවෙන් ගත්තපුවද කොහෙද මල්ලි අරන් ආවෙ.

    ඒක රසයි බන් :yes: කජු අස්ප ගණන් නේද දැන් ? :rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒක රසයි බන් :yes: කජු අස්ප ගණන් නේද දැන් ? :rolleyes:
    කිලෝ එක

    1600 කෑලි කැඩුන
    1800 පියලි
    2300 පියලි ගලවා නැති ෆුල් කජු

    බේක් කරපුව වෙනම තියෙනව ඒව තව 400-500 වැඩී.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒයි ඒයි අලියා මොකක්ද මේ කතාව කියහන්........ :frown:

    චාමලී බඳින්නේ කළු කොල්ලෙක්ලු...අපේ මලිත්තත් කළුයිලු...ඉතින් එලකිරියෙන් තව එකක් මගුලක් කියල හිතුවේ..:rofl::rofl: කොහෙද බෑලුනේ...:dull::dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    බදින උන් දෙන්නට ම අබ සරණයි.(විහිළුවට නොවෙයි සීරියස් කිව්වේ)
    අර කොල්ලගෙන් ආයේ හොද සිංදුවක් අහලත් ඉවරයි......:dull::dull:

    :rofl::lol:

    Aye sindu kiyana ekak naha man hithanne :dull:
    one & only lovely song :(:love:
     
    Status
    Not open for further replies.