EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑන-ම්සිනා විවාහ වැඩි වයඹ පලාතේ. ඒ නිසා බුද්ධිය මොට වෙලා ද කියලත් හිතෙනවා. එක්කෝ අයඩින් ඌණතාවය, නැත්තං පෝෂණයේ අවුලක්, මොකක් හරි ජෙනටිකලි එන දෙයක් බං......:dull::dull:

    තරියෝ...
    මම කියපු දේ කරපං...
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
    නැත්තං මෙහේ වර හවස.....

    :oo::baffled: සිරාවටම කම්මැලි කියන එකටනම් මමත් එකඟයි...... අපේ ෆැක්ටරි එකේ ඉන්න ගෑනු හොඳා පඹයින්ට හිටවන්න....... සුපවයිසරයට එපා වෙලා කා ගහලම...... පට්ට කම්මැලි ගෑනු ඉන්නේ වැඩට........ :dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඔව්..ඔව්.....
    අටර්ලි රෙයාර් එක්සෙප්ෂන්ස් ඉන්නවා.....
    අර අවුරුදු 560ක් පරණ වයින් බෝතල් වගේ.........:dull:

    :dull:
    Aththama kiyanna math uyanna danne na. Uyanakota okkoma ekama widihata uyanne:bafgled: awlak na ithin man witharamane kanne :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්තිමට ගන්න හැදුවත් උඹ නැතුව මොන ගෘප් ෆොටෝස් ද....... ඉතින් වැඩේ අල්ලලා දැම්මා....... ;)

    :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක දැන් හදල දෙන්න කියන්න වෙන්නේ කන් දෙකේ ඇබ ගහගෙන තමා :baffled:

    අක්කට කියන්න දෙයක් නෑ........ කඩේට ගිහින් පැකට් දෙකක් ගෙනආවා මුට්ටියකට වතුර දාලා ලිපේ තිබ්බා........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අක්කට කියන්න දෙයක් නෑ........ කඩේට ගිහින් පැකට් දෙකක් ගෙනආවා මුට්ටියකට වතුර දාලා ලිපේ තිබ්බා........

    අහ්හ් බලන්නම් එහෙම කරන්න :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහ් සීරියස්..ඉස් දැට් සෝ????

    :dull:
    Aththama kiyanna math uyanna danne na. Uyanakota okkoma ekama widihata uyanne:bafgled: awlak na ithin man witharamane kanne :oo:
    බදින උන් දෙන්නට ම අබ සරණයි.(විහිළුවට නොවෙයි සීරියස් කිව්වේ)
    අර කොල්ලගෙන් ආයේ හොද සිංදුවක් අහලත් ඉවරයි......:dull::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පූවෝ කජු අඩුවට ගන්න තැනක් තියෙනවද බන් ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උයන එක මහ කජ්ජක් ද නේ තරිස්....
    කොහොමද අර විනාඩි 20න් බඩා ගේ ගෙදර දි හදපු විනාකිරි මාළුවා????
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    "කළු "ඔව් හොද පාටක්....ඔව් කොල්ලෙක්ට හොදට ගැලපෙනවා...
    ඔව් හොදයි ....:yes::yes:

    ඔයා බඳින කෙනාගේ පාට නෙහ්..:rolleyes: සංජී අයියගේ අඩි පාරේ යමු ඉතින්...:yes::yes:
     
    Status
    Not open for further replies.