JVP Christmas Massage

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පූර්ණ කොමි සිස්ටම් එකක් ගැලපෙන්නෙ නැහැ බන් ලංකාවට. ඒකයි ඇත්ත. ලංකාවට නෙවෙ කොහෙටවත් ගැලපෙන්නෙ නැහැ. :angry: ලංකාවට ගැලපෙන්නේ දෙකම මික්ස් කරලා හදන සිස්ටම් එකක් තමයි හොඳ කොමියේ සමහර දේවල් හොඳයි. සමහර දේවල් නරකයි. දැන් බලපං චීනෙ නමටනෙ කොමි. රට සම්පූර්ණ ධනවාදී. නැත්තං පැවැත්මක් නැහැ.

    ජෙප්පන් ඉන්නේ තාම අර කොමි මානසිකත්වෙ ඔලුවේ ඔබාගෙන. ඔතන කථික හැකියාවෙන් නෙවෙයි මිනිස්සු මනින්න ඕනේ. ජේවීපී එකෙ ඔය වීරවංස එහෙම ඉන්නෙ තියෙන්නේ කථික හැකියාව විතරනෙ. ඇති දැක්මක් නැහැ. මරාගෙ දූෂණය ලස්සනට විවේචනය කරනවා කියලා නෙවෙයි ඡන්දෙ දෙන්න ඕනේ.. උන්ගේ ඇජන්ඩා එක බලලා. ඔතන මම දන්න විදිහට ටිල්වින් විතරයි මේ ලෝකෙ ජීවත්වෙන්නේ අනික් උන් තාම සීසීසීපී එකේ ලෙනින්ලා ස්ටාලින්ලා එක්ක ජීවත්වෙන්නෙ. :lol:

    තරුණ කොල්ලො ගැන කියුවොත් කැම්පස්වල වෙන්නේ ෆස්ට් සෙකන්ඩ් ඉයර්වල කොල්ලො කෙල්ලො කැමැත්තෙන් හා බලෙන් ඕවට යන තැනට කටයුතු සිද්ධ කරනව. මොකද උන්ට සින්නොන්ගෙ කුප්පි නැතුව ගොඩ යෑමක් නැහැ. තනි වෙන්ඩයි වෙන්නෙ. පැවැත්මක් නැහැ. ඒ උනාට බලපං ඕවට ෆයිනල් උන් යන්නෙ නැහැ. කොල්ලො කෙල්ලො නිකන් ගුටි කනව. උන් කරන සමහර උත්ඝෝෂණ සාධාරණයි සමහරක් එව්වා පඩතරේ ජෙප්පන්ගෙ දේශපාලන උවමනාවටම කරන එවුවා.
    කොච්චර කරුණු කිව්වත් මුන් හැදෙන්නෙ නැහැ බන් හදන්නත් බැහැ උන්ගෙ කතා වලට හුරේ ගෙන ඉන්නවා :oo: මහින්දයාට වෙනම සම්මානයක් දෙන්න ඕන මුන්ව කඩල බලු කරලා දැම්මට.හැබැයි ඉතිං ආණ්ඩුවේ වැරද්දෙන්ම මුන් ආයෙ ටික ටික බෝවෙන්න අරං
    2.gif
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සිරාවට අහන්නෙ වෙසක් පණිවිඩේත් තියෙනවනං දාපන්කෝ බලාගන්න.එතකොට හිතගත්තහැකි ජෙප්පෝ මේ වෙලාවේ අවස්ථාවාදී දේශපාලනයක් නෙමේ කරන්නෙ කියලා
    1.gif
    ඉංග්‍රීසි නිසා තේරෙයිද මන්ද??

    Today is Wesak Poya Day, the day Buddhists all over the world accept as the day in which Lord Buddha’s Birth, Enlightenment and Nirvana took place. This day is commemorated, venerated and honoured by all Buddhists.
    Lord Buddha’s teachings that help the society to progress include cooperation, working for reconciliation and righteousness. Undoubtedly, most of the virtuous qualities that exist in the Sri Lankan society have been nurtured by His teachings. When these teachings were followed Sri Lanka was known as ‘Dharmadweepa’.
    However, at present Sri Lanka is being made an island of crime. The number of crimes that are committed on a day that begins and ends with Buddhist teaching is escalating day by day. Buddhist teaching vividly shows that large arsenals of weapons exist and crime escalates in a country when people in that country are economically ruined.
    Sri Lanka becoming an island of crime cannot be prevented if the rulers deceive masses saying they protect Lord Buddha’s teaching but in reality is making liquor, gambling and prostitution its economic strategy and is developing an immoral economy instead of developing the economy of the country and bringing a halt for the escalating crime.
    In such an environment, the genuine Buddhists should endeavour to change the society so that the immoral economic, cultural and political erosion could be ended and their lives could be nurtured according to the teaching of Lord Buddha.
    Anura Dissanayaka
    Leader,
    Janatha Vimukthi Peramuna
     
    • Like
    Reactions: maxboysl

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කලු පූසා;17627552 said:
    ekane oi math kalpana kare?
    Jesus wath market kara ehenam chande lan weddi
    කාලකන්ණි බන් :angry:

    උබ අර කෙල්ලන්ගේ පෙට්ටි කැඩිලා කියලා හොයාගත්තේ කොහොමද?? :D :D

    මන් කලපනා කලේ එක. උබ හිතුවේ උන් කොටි කියලද උන්ට ගහනකොට හොද වැඩේ කියලා හිනාවෙන්න
    -සිරාවට උඹට අයිඩියා එකක් නැද්ද බන් මෙහෙම හදිස්සි නත්තල් පණිවිඩයක් ආවේ කොහොමද කියල නැත්තං වැරැද්ද පිළිගන්න කැමති නැතුවද?
    -අර කොල්ලෝ කෙල්ලො ගුටි කන්න කලින් police barricade උඩින් දඟලපු ටික දැක්කෙ නැද්ද බන් දැක්කෙ නෑ වගේ පෙන්නනවද? :rofl:
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    කොච්චර කරුණු කිව්වත් මුන් හැදෙන්නෙ නැහැ බන් හදන්නත් බැහැ උන්ගෙ කතා වලට හුරේ ගෙන ඉන්නවා :oo: මහින්දයාට වෙනම සම්මානයක් දෙන්න ඕන මුන්ව කඩල බලු කරලා දැම්මට.හැබැයි ඉතිං ආණ්ඩුවේ වැරද්දෙන්ම මුන් ආයෙ ටික ටික බෝවෙන්න අරං
    2.gif

    මහින්දගෙ වැරදි සෑහෙන්න තියෙනවා. ඒ උනාට ඊටත් අන්ත දැක්මක් නැතිව වැඩ කරන, යල් පැනපු, ලෝකයේ හැමදාමත් අසාර්ථක වෙච්ච සමාජ හා ආර්ථික ක්‍රමයක් මූලධර්මවාදීව ක්‍රියාත්මක කරන මුන් වගෙ උන් බලයට ගේන්න හදනවා කියන්නෙ කොයි තරම් ගොන් කමක්ද!

    ජෙප්පො පැත්තකින් තියහං බං. අර ඔබාමත් කරෙ ඇමරිකාවට. රට කෑව. දැන් දාගෙන රුසියාවට නෙලනව කරපු හානිය සමාකරගන්න. ඕකා තමං ඉඳපු අසාර්ථකම ජනාධිපති. :lol: මුන් අපිට ත්‍රපිටකය වගෙ ඔළුවෙ තියාන ඉන්න දාස් කැපිටලේ ලියලා තියෙන්නෙ පොත්ගුල්ලො. මහ පොළොවෙ ක්‍රියාත්මක කරන්න බැහැ ඕව.

    එහෙව් සමාජ ක්‍රමයක් ක්‍රියාත්මක කරපු ලෙනින්ලාට පක්ෂ සමුළුවෙ වන්දනාමාන කරන උන්ද බන් රට හදන්න යන්නෙ ? මට මතක නැහැ කාල් මාක්ස්ද කොහෙද වතාවක කියනවා සමාජයෙන් ගන්න තරමට දායක නොවෙන උන් නැති කරන්න ඕනෙ කියල. හරියට මතක නැහැ බලලම කියන්නං. ඕං ඕවා කියාපු උන්ව අදහන උන්ට තමයි මුන් මෙ ආවඩන්නෙ බෞද්ධයො කියාගෙන.
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    මෙන්න බලාපල්ලා. මුන් මේ ගහන් ඉන්නෙතුන් කට්ටුව. මමත් සීසීසීපී එකට ආදරෙ. ඒ උනාට කොමියෙක් නෙවෙ. ලෙනින් අත්සන් කරලා යවපු ලියුම් තියෙනවා මිනිස්සු බිරාන්ත වෙන විදිහට පේන්න මිනි්සසු මරලා දාන්න කියලා ලියපු.

    මෙහෙව් උන්වනේ මුන් මේ අදහන්නේ.....

    jvp-may-day-1.jpg

    jvpfrance1.jpg
     
    පට්ට කතාව ලොවෙත් නෑ
    11.gif
    මෙතන ජෙප්පෙක් හිටියා කෝ බං ඌ :rofl:
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    පට්ට කතාව ලොවෙත් නෑ
    11.gif
    මෙතන ජෙප්පෙක් හිටියා කෝ බං ඌ :rofl:

    ඕක තමා වෙන්නේ. මුන් ලස්සනට කතා කරන නිසා තරුණ උන් උන්ගෙ පස්සේ යනව. මොකද ඇහැට පේන්න දූෂණ වංචා වෙන නිසා. උන් මේ නොදැන කඩේ යන්නෙ ඉට එහා මාෆියාවකට කියලා උං දන්නේ නැහැ.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඉංග්‍රීසි නිසා තේරෙයිද මන්ද??

    Today is Wesak Poya Day, blah blah blah ..
    යකෝ මේ බල්ලො ආගම දේශපාලනෙට පාවිච්චි කරනවනේ බලන් ගියාම. සක්කිලි හැත්ත
    6.gif
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඕක තමා වෙන්නේ. මුන් ලස්සනට කතා කරන නිසා තරුණ උන් උන්ගෙ පස්සේ යනව. මොකද ඇහැට පේන්න දූෂණ වංචා වෙන නිසා. උන් මේ නොදැන කඩේ යන්නෙ ඉට එහා මාෆියාවකට කියලා උං දන්නේ නැහැ.
    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ai me message ekata desapalanayak gawagena tiyenne?

    ඔක්කොටම කලින් කියපන කියල තියන කතාව වැරදිද කියලා. ආගමින් බලාපොරොත්තු උන දේ කරන්න නම් අපි යන්න ඕනි තැන කියලා තියන්නේ. අතීතයේ ඉදලාම දේශපාලය ආගත් එක්ක බැදිලා තියනවා, යුද්ද පවා ඇතිවෙලා තියනවා. අද ලෝකේ සියල්ල තීරණය වෙන්නේ දෙස්ජපනයෙන
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අනේ මන්දා ඉතින්. මේකෙ ඇති අවුලකුත් නෑ. ආගම් දේශපාලනේ නැද්ද බං.
    හෙල උරුමෙ, BBS. මේවත් ආගමීක නායකයො දේශපලනේ නෙ කරන්නෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ මේ බල්ලො ආගම දේශපාලනෙට පාවිච්චි කරනවනේ බලන් ගියාම. සක්කිලි හැත්ත
    6.gif

    මහින්ද බොදු බල සේනා එක දාල දේශපාලනේට පාවිච්චි කරන්නේ ආගම නෙවෙයිද බන්?:lol:
     
    පූර්ණ කොමි සිස්ටම් එකක් ගැලපෙන්නෙ නැහැ බන් ලංකාවට. ඒකයි ඇත්ත. ලංකාවට නෙවෙ කොහෙටවත් ගැලපෙන්නෙ නැහැ. :angry: ලංකාවට ගැලපෙන්නේ දෙකම මික්ස් කරලා හදන සිස්ටම් එකක් තමයි හොඳ කොමියේ සමහර දේවල් හොඳයි. සමහර දේවල් නරකයි. දැන් බලපං චීනෙ නමටනෙ කොමි. රට සම්පූර්ණ ධනවාදී. නැත්තං පැවැත්මක් නැහැ.

    ජෙප්පන් ඉන්නේ තාම අර කොමි මානසිකත්වෙ ඔලුවේ ඔබාගෙන. ඔතන කථික හැකියාවෙන් නෙවෙයි මිනිස්සු මනින්න ඕනේ. ජේවීපී එකෙ ඔය වීරවංස එහෙම ඉන්නෙ තියෙන්නේ කථික හැකියාව විතරනෙ. ඇති දැක්මක් නැහැ. මරාගෙ දූෂණය ලස්සනට විවේචනය කරනවා කියලා නෙවෙයි ඡන්දෙ දෙන්න ඕනේ.. උන්ගේ ඇජන්ඩා එක බලලා. ඔතන මම දන්න විදිහට ටිල්වින් විතරයි මේ ලෝකෙ ජීවත්වෙන්නේ අනික් උන් තාම සීසීසීපී එකේ ලෙනින්ලා ස්ටාලින්ලා එක්ක ජීවත්වෙන්නෙ. :lol:

    තරුණ කොල්ලො ගැන කියුවොත් කැම්පස්වල වෙන්නේ ෆස්ට් සෙකන්ඩ් ඉයර්වල කොල්ලො කෙල්ලො කැමැත්තෙන් හා බලෙන් ඕවට යන තැනට කටයුතු සිද්ධ කරනව. මොකද උන්ට සින්නොන්ගෙ කුප්පි නැතුව ගොඩ යෑමක් නැහැ. තනි වෙන්ඩයි වෙන්නෙ. පැවැත්මක් නැහැ. ඒ උනාට බලපං ඕවට ෆයිනල් උන් යන්නෙ නැහැ. කොල්ලො කෙල්ලො නිකන් ගුටි කනව. උන් කරන සමහර උත්ඝෝෂණ සාධාරණයි සමහරක් එව්වා පඩතරේ ජෙප්පන්ගෙ දේශපාලන උවමනාවටම කරන එවුවා.

    1 මචන්, පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ, ජෙප්පන්ගෙන් කුප්පි අරං නං උඹට පාස් වෙන්න වෙන්නෙ නෑ :lol: උන්ගේ බැහැල වැඩ කරන උන් බහුතරයක් හරියට ඉගෙන ගන්නේ නෑ

    2 උඹ හරි. කොමියුනිස්ට් වාදය ආ ආ තැන ලේ විලක් වෙච්ච එකයි වුනේ. මොකෝ මධ්‍යගත බලයෙන් නායකයො දුෂිත වීම (මහින්දට වුනා වගේ). අද මේ ලෝකෙ සාර්ථක වෙලා තියෙන්නෙ ස්කැන්ඩිනේවියානු රටවල ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ප්‍රතිපත්ති විතරයි

    3 ජ.වී.පෙ ට රටක් පාලනය කරන්න බෑ. උන් කොමියුනිස්ට් වාදයෙන් ටිකක් ඈත් වෙලා හිටියට තාම උන් ප්‍රායෝගික නෑ. විශ්වාසත් නෑ.

    4 හැබැයි ජවිපෙ ඇවිල්ල නියම දේශපාලක මුර බල්ලෙක් (watch dog). විපක්ෂයේ වගකීම උන් තමයි හොඳටම කරන්නෙ. එනිසා පාර්ලිමේන්තුවෙ උන් සුළුතරයක් අනිවාර්යයෙන් ඉන්න ඕන. හැබැයි මුර බල්ලට ගෘහ පාලනයනම් දෙන්න එපා!

    මම මේ වෙනකොට ප්‍රධාන පක්ෂ අතරින් චන්දෙ දීල නැත්තේ ජවිපෙට විතරයි. 80 ගණන් වල උන්ගෙ වැඩ මතක නිසා. එත් අද රට මූණ දීල තියෙන්නෙ කිසිදා නොවූ විරූ දේශපාලන අවදානමකට. එක නිසා සන්ධාන විපක්ෂයකට මුන්ගෙ සහය අවශ්‍යයි