මහින්දගෙ වැරදි සෑහෙන්න තියෙනවා. ඒ උනාට ඊටත් අන්ත දැක්මක් නැතිව වැඩ කරන, යල් පැනපු, ලෝකයේ හැමදාමත් අසාර්ථක වෙච්ච සමාජ හා ආර්ථික ක්රමයක් මූලධර්මවාදීව ක්රියාත්මක කරන මුන් වගෙ උන් බලයට ගේන්න හදනවා කියන්නෙ කොයි තරම් ගොන් කමක්ද!
ජෙප්පො පැත්තකින් තියහං බං. අර ඔබාමත් කරෙ ඇමරිකාවට. රට කෑව. දැන් දාගෙන රුසියාවට නෙලනව කරපු හානිය සමාකරගන්න. ඕකා තමං ඉඳපු අසාර්ථකම ජනාධිපති.

මුන් අපිට ත්රපිටකය වගෙ ඔළුවෙ තියාන ඉන්න දාස් කැපිටලේ ලියලා තියෙන්නෙ පොත්ගුල්ලො. මහ පොළොවෙ ක්රියාත්මක කරන්න බැහැ ඕව.
එහෙව් සමාජ ක්රමයක් ක්රියාත්මක කරපු ලෙනින්ලාට පක්ෂ සමුළුවෙ වන්දනාමාන කරන උන්ද බන් රට හදන්න යන්නෙ ? මට මතක නැහැ කාල් මාක්ස්ද කොහෙද වතාවක කියනවා සමාජයෙන් ගන්න තරමට දායක නොවෙන උන් නැති කරන්න ඕනෙ කියල. හරියට මතක නැහැ බලලම කියන්නං. ඕං ඕවා කියාපු උන්ව අදහන උන්ට තමයි මුන් මෙ ආවඩන්නෙ බෞද්ධයො කියාගෙන.